කොමිනියුස්ට් අර්ත ක්‍රමයක සාදනීය ලක්ශන..

waligamaya

Well-known member
  • තියරියේ හැටියට සර්ව සාදාරන සමජයක් කිසි දිනෙක හැදෙන්න් නැ. එන මිනිස් මනස ස්වභාවය නිසා. නමුත් අපේ අරමුණ දැන් තියනවද වඩා මදක් හෝ හොද, සාදාරන සමාජ ක්‍රමයක්, ආර්ථික කර්මයක්, දේශපාලන ක්‍රමයක්, මානව ශිෂ්ටාචාරයක් ඇතිකිරීම. එක එක එක චන්දෙන්, එක රැයකින් වෙන්නේ නැ.
     

    waligamaya

    Well-known member
  • කොමියුනිට්ස් ක්‍රමය දන්වදයෙන් ඉවර වෙන්නේ නැ. දන වාදය කොමියුනිට්ස් ක්‍රමයෙන් ඉවා වෙනවා. එකටි තියරිය. දැන් මේ යන්නේ එක. දැන් ලෝකේ තියන සම්පත් ප්‍රශ්නයට විසදුම කොමියුනිට්ස් ක්‍රමය, එක දනවාදයේ මහා ප්‍රතිරුප පවා පිලිගන්නවා.



     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කොමියුනිට්ස් ක්‍රමය දන්වදයෙන් ඉවර වෙන්නේ නැ. දන වාදය කොමියුනිට්ස් ක්‍රමයෙන් ඉවා වෙනවා. එකටි තියරිය. දැන් මේ යන්නේ එක. දැන් ලෝකේ තියන සම්පත් ප්‍රශ්නයට විසදුම කොමියුනිට්ස් ක්‍රමය, එක දනවාදයේ මහා ප්‍රතිරුප පවා පිලිගන්නවා.

    Aracku,Ganja,Kudu...etc hadala thienne minissunta owa notherenna
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකට තමා natural selection කියන්නෙ බං :sorry: :sorry:

    eka thamai ban kiyanne.. .ai api minissunge duka sapa thiranaya karanna nature ekata baradenne.? mulu minis sanhathiyama ekathu wela equality eka athikaragaththoth natural selection eke pukata pain gahala elawanna puluwan....