කොමිනියුස්ට් අර්ත ක්රමයක සාදනීය ලක්ශන..
කොමිනියුස්ට් සමාජයක හැමෝගෙම ආර්තික ත්ත්වයන් සමනයිනෙ..... ඒ කියන්නෙ කිසිම කෙනෙක්ට තමන් පහත් කියල හිතෙන්නෙ නෑ ආර්තික මට්ටමෙන්... අද්යාපනය සම්පූර්නයෙන් නොමිලේ ලබාදෙන නිසා කාලයක් යද්දි උගත් කම පදනම් කරගත්ත සමාජ විශමතාවයත් නැති වෙලා යනව... මේ දේවල් වල ප්‍රතිපලයක් විදියට කාලයක් යනකොට ගොඩක් මිශ්‍ර ජාන සන්කලනයන් එකතු වෙනව.. දැන් තියන ප්‍රශ්නයක්නෙ ලස්සන පිරිමි ලස්සන ගෑනුන්ත් එක්ක ළමයි හදන එකත් , ලස්සන නටි පිරිමි ලස්සන නැති ගෑනු එක්ක ලමයි හදන එකත්.. එතකොට අවලස්සන පවුල් වල ඉපහෙන ලමයින්ට කලකිරීමක් ඇති ලස්සන මිනිස්සුන්ව දැක්කම. නමුත් කොමිනියුස්ට් සමාජ ක්රමයක දෙන්නෙක් එකතුවෙන්න තියන එකම සාදකය අදහ්ස් ගැලපීම නිසා කාලයක් යනකොට ලස්සන අවලස්සන අය එකතුවෙලා ආකර්ශනීය වශයෙන් ආසන්න වශයෙන් එක සමාන ළැමයි හැදෙයි ...
මිනිස්සුන්ට මේලොකෙ දුක දැනෙන්න බලපාන ප්රශානතම සාදකයක් තමයි තමාව අනිටි මිනිස්සුත් එක්ක සන්සන්දනය කිරීම. නමුත් හැමෝම එක මට්ටමේ උනාම එහෙම කලකිරීමක් කාටවත් එන්නෙ නෑ...
දනවාදී අර්ත ක්‍රමය තුලින් හැමදාම වෙන්නෙ ඉතා සුලු ප්රශිශතයක් සැපවිඳිනකොට ලොකු ප්‍රතිශතයක් දුක් විඳින එක.. කොමිනියුස්ට් වාදය/සමාජ වාදය දුක් විඳින ජන්තාව අතරත් ප්‍රචලිත වෙන්නෙ නත්තෙ සැප විඳින සුලුතරය මගින් මුදා හරින ප්‍රොපගැන්ඩා එක නිසා කියල තමයි මට හිතෙන්නෙ..
මම දේශපලන විද්‍යව ගැන මෙලෝ හසරක් නොද්න්නා අතර, අද කරන්න කප්පරක් වැඩ තියෙද්දි මම මේක ලිව්වෙ ඇයි කියල මමම නොදනින්මි..