කොමිනියුස්ට් අර්ත ක්‍රමයක සාදනීය ලක්ශන..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොමිනියුස්ට් සමාජයක හැමෝගෙම ආර්තික ත්ත්වයන් සමනයිනෙ..... ඒ කියන්නෙ කිසිම කෙනෙක්ට තමන් පහත් කියල හිතෙන්නෙ නෑ ආර්තික මට්ටමෙන්... අද්‍යාපනය සම්පූර්නයෙන් නොමිලේ ලබාදෙන නිසා කාලයක් යද්දි උගත් කම පදනම් කරගත්ත සමාජ විශමතාවයත් නැති වෙලා යනව... මේ දේවල් වල ප්‍රතිපලයක් විදියට කාලයක් යනකොට ගොඩක් මිශ්‍ර ජාන සන්කලනයන් එකතු වෙනව.. දැන් තියන ප්‍රශ්නයක්නෙ ලස්සන පිරිමි ලස්සන ගෑනුන්ත් එක්ක ළමයි හදන එකත් , ලස්සන නටි පිරිමි ලස්සන නැති ගෑනු එක්ක ලමයි හදන එකත්.. එතකොට අවලස්සන පවුල් වල ඉපහෙන ලමයින්ට කලකිරීමක් ඇති ලස්සන මිනිස්සුන්ව දැක්කම. නමුත් කොමිනියුස්ට් සමාජ ක්‍රමයක දෙන්නෙක් එකතුවෙන්න තියන එකම සාදකය අදහ්ස් ගැලපීම නිසා කාලයක් යනකොට ලස්සන අවලස්සන අය එකතුවෙලා ආකර්ශනීය වශයෙන් ආසන්න වශයෙන් එක සමාන ළැමයි හැදෙයි ...

    මිනිස්සුන්ට මේලොකෙ දුක දැනෙන්න බලපාන ප්‍රශානතම සාදකයක් තමයි තමාව අනිටි මිනිස්සුත් එක්ක සන්සන්දනය කිරීම. නමුත් හැමෝම එක මට්ටමේ උනාම එහෙම කලකිරීමක් කාටවත් එන්නෙ නෑ...

    දනවාදී අර්ත ක්‍රමය තුලින් හැමදාම වෙන්නෙ ඉතා සුලු ප්‍රශිශතයක් සැපවිඳිනකොට ලොකු ප්‍රතිශතයක් දුක් විඳින එක.. කොමිනියුස්ට් වාදය/සමාජ වාදය දුක් විඳින ජන්තාව අතරත් ප්‍රචලිත වෙන්නෙ නත්තෙ සැප විඳින සුලුතරය මගින් මුදා හරින ප්‍රොපගැන්ඩා එක නිසා කියල තමයි මට හිතෙන්නෙ..

    මම දේශපලන විද්‍යව ගැන මෙලෝ හසරක් නොද්න්නා අතර, අද කරන්න කප්පරක් වැඩ තියෙද්දි මම මේක ලිව්වෙ ඇයි කියල මමම නොදනින්මි..
     
    • Like
    Reactions: waligamaya

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ. එහෙම උනත් මිනිස්සු ඒකට කැමති වෙන්නෙත් නෑ. සරල උදාහරණයක් ගනින්. උඹ apple i7 එකක් ගන්නව. උඹ කැමතිද උඹ ඕක බස් එකේ ඔබ ඔබ යනකොට තව එකෙකුත් i7 එකක් පාවිච්චි කරනව දකින්න. තත්වය කියන එක වානරයින්ට ආදි කාලෙ ඉඳන්ම එන එකක්. ඩෙස්මන් මොරිස්ගෙ මනුසත් උයන (The Human Zoo) කියවල බලපන්. උඹ වගේ ප්‍රශ්න තියෙන එවුන් අනිවාර්යෙන්ම කියවන්න ඕන පොතක්. :lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම ඕවා ගැන දන්නෙ නෑ දැන් ඔය කියන විදියට ගෙදරට වෙලා නිකන් ඉන්න මිනිහා හා වැඩ කරන මනුස්සයාge ආර්ථිකය මට්ටම සමාන වෙන එක අසාධාරණයි නේද
     
    අනිත් උන් ගන මම දන්නෙ නෑ පෞද්ගලිකව මට නම් ප්‍රශ්නයක් නෑ.. මට තියන හැමදේම මේ ලෝකෙ අනිත් හැමෝටම තියනව නම්... ඒත් මට අවුල් අනිත් හැමෝටම තියන දේවල් මට නැත්තන්...
     
    කෙනෙක් ගෙදට්ට වෙලා ඉන්න එකටත් හේතුවක් තියෙන්වව .. එක්කො ඌට මොකක් හරි මානසික ප්‍රශ්නයක් නැත්තන් වෙනත් ප්‍රශ්නයක්... දනවාදී අර්තික කරමයක ඔය වගේ ප්‍රහ්න තියන උන්ට කිසි සැනසීමක් නෑ හැමදාම දුක තමයි...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක සාපේක්ෂයි දෙයක් තියෙන කොට එකේ අගය දැනෙන්නේ නෑ නැති වුනාම තමයි අගය දැනෙන්නේ..දැන් ඔය වගේ ක්‍රමයක් තුළ ඉන්න මනුස්සයාට ඕනේ ඒකෙන් මිදිලා americaව වගේ ධනවාදී රටකට යන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl

    කොමිනියුස්ට් සමාජයක හැමෝගෙම ආර්තික ත්ත්වයන් සමනයිනෙ..... ඒ කියන්නෙ කිසිම කෙනෙක්ට තමන් පහත් කියල හිතෙන්නෙ නෑ ආර්තික මට්ටමෙන්... අද්‍යාපනය සම්පූර්නයෙන් නොමිලේ ලබාදෙන නිසා කාලයක් යද්දි උගත් කම පදනම් කරගත්ත සමාජ විශමතාවයත් නැති වෙලා යනව... මේ දේවල් වල ප්‍රතිපලයක් විදියට කාලයක් යනකොට ගොඩක් මිශ්‍ර ජාන සන්කලනයන් එකතු වෙනව.. දැන් තියන ප්‍රශ්නයක්නෙ ලස්සන පිරිමි ලස්සන ගෑනුන්ත් එක්ක ළමයි හදන එකත් , ලස්සන නටි පිරිමි ලස්සන නැති ගෑනු එක්ක ලමයි හදන එකත්.. එතකොට අවලස්සන පවුල් වල ඉපහෙන ලමයින්ට කලකිරීමක් ඇති ලස්සන මිනිස්සුන්ව දැක්කම. නමුත් කොමිනියුස්ට් සමාජ ක්‍රමයක දෙන්නෙක් එකතුවෙන්න තියන එකම සාදකය අදහ්ස් ගැලපීම නිසා කාලයක් යනකොට ලස්සන අවලස්සන අය එකතුවෙලා ආකර්ශනීය වශයෙන් ආසන්න වශයෙන් එක සමාන ළැමයි හැදෙයි ...

    මිනිස්සුන්ට මේලොකෙ දුක දැනෙන්න බලපාන ප්‍රශානතම සාදකයක් තමයි තමාව අනිටි මිනිස්සුත් එක්ක සන්සන්දනය කිරීම. නමුත් හැමෝම එක මට්ටමේ උනාම එහෙම කලකිරීමක් කාටවත් එන්නෙ නෑ...

    දනවාදී අර්ත ක්‍රමය තුලින් හැමදාම වෙන්නෙ ඉතා සුලු ප්‍රශිශතයක් සැපවිඳිනකොට ලොකු ප්‍රතිශතයක් දුක් විඳින එක.. කොමිනියුස්ට් වාදය/සමාජ වාදය දුක් විඳින ජන්තාව අතරත් ප්‍රචලිත වෙන්නෙ නත්තෙ සැප විඳින සුලුතරය මගින් මුදා හරින ප්‍රොපගැන්ඩා එක නිසා කියල තමයි මට හිතෙන්නෙ..

    මම දේශපලන විද්‍යව ගැන මෙලෝ හසරක් නොද්න්නා අතර, අද කරන්න කප්පරක් වැඩ තියෙද්දි මම මේක ලිව්වෙ ඇයි කියල මමම නොදනින්මි..

    මාත් කැමති මේ ක්ර්මේට ලස්සන ගැනියෙක් එක්ක ලමෙක් හදන්න
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනිත් උන් ගන මම දන්නෙ නෑ පෞද්ගලිකව මට නම් ප්‍රශ්නයක් නෑ.. මට තියන හැමදේම මේ ලෝකෙ අනිත් හැමෝටම තියනව නම්... ඒත් මට අවුල් අනිත් හැමෝටම තියන දේවල් මට නැත්තන්...

    එකම කාසියෙ දෙපැත්තනෙ බන්. :rolleyes::rolleyes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    කාල් මාක්ස් ම කිව්වා කවදහරි Socialism, communism කවදාහරි capitalism වලින්ඉ වර වෙනවා කියලා වලින්.

    අද වෙලා තයෙන්නේ ඒකයි. වෙන්න ඕනෙත් ඒකයි.

    ඕනෑම economy එකක් external forces වලට adapt වෙනවා.. පොතේ හෑටියට economy define කරන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔහොම උනාම කිසි දියුණුවක් නෑ බන් කොච්චර මහන්සිවුනත් හැමෝටම එකමදේ නෙ හම්බෙන්නෙ. තමන්ගේ කොටස කරලා නිකන් ඉන්නව වැඩියෙන් කරන්න උනන්ඳු වෙන්නෙ නෑ නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ. එහෙම උනත් මිනිස්සු ඒකට කැමති වෙන්නෙත් නෑ. සරල උදාහරණයක් ගනින්. උඹ apple i7 එකක් ගන්නව. උඹ කැමතිද උඹ ඕක බස් එකේ ඔබ ඔබ යනකොට තව එකෙකුත් i7 එකක් පාවිච්චි කරනව දකින්න. තත්වය කියන එක වානරයින්ට ආදි කාලෙ ඉඳන්ම එන එකක්. ඩෙස්මන් මොරිස්ගෙ මනුසත් උයන (The Human Zoo) කියවල බලපන්. උඹ වගේ ප්‍රශ්න තියෙන එවුන් අනිවාර්යෙන්ම කියවන්න ඕන පොතක්. :lol::lol:

    සහතික ඇත්ත :yes: :yes:
    මෑන් සමාජය ගැන නියමෙට විස්තර කල්ල තියෙනව :yes: :yes:
    මිනිස්සු කියන්නෙ හැමෝම සමාන වුනාට පස්සෙ එතනිං නවතින සත්තු ජාතියක් නෙමේ කොහොම හරි තව කෙනෙක්ට වඩා ඉහලට නගින්න හදන සත්තු ජාතියක් :yes: :yes:
    ඕකට විසඳුම සමාජවාදය නෙමේ ධනවාදී සමාජයක ක්‍රීඩා වගේ බාහිර ක්‍රියාකාරකම් ඇතිකිරීම :yes: :yes:
    එතකොට ආර්ථික ඉනිමඟ නගින්න අමාරු මිනිහ තමන්ට නගින්න පුලුවන් ඉනිමඟක් තෝරගෙන ඒකෙ නගිනව :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ධනවාදය අසාධාරණයි කුහකයි තමයි. ඒත් සමාජ/කොමියුනිස්ට් වාදය 100% සාර්ථක වෙන්නේ නෑ. මේවා ධනවාදයට උත්තරයක් නෙවෙයි. සිත නිවා ගන්න පුළුවන් ක්‍රමයක් විතරයි. අරුන්ට වඩා අපි හිත හොඳ පිරිසක් කියලා පෙන්නන්න හොඳයි. ධනවාදයෙ අයහපත් කොටස් අයින් කරලා, සමාජවාදයෙයි කොමියුනිස්ට්වාදයෙයි හොඳ ලක්ෂන එකතු කරගන්න පුළුවන් නම් අන්න එතන පොඩ්ඩක් හරි සාධාරන සමාජයක් ඇති වේවි. මේ ලෝභ ද්වේශ මෝහ වලින් කැකෑරි කැකෑරි ඉන්න මිනිස්සුන්ගේ ජානවලම ධනවාදය පිහිටලා තියෙනවා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    සමාජවාදය concept එකක්වි දිහට මාර ලස්සනයි..(ඔව්..මාත් කැමතියි මට තියන දේම අනෙත් අයට තියනවනං..මට නිකං අවුල් වගේ scene එකක් තියනව පොර වගේ රගන්ට..:baffled::baffled:)..ඒත් අවුල තියෙන්නෙ සමාජවාදය ස්වාභාවික නැති එක...:oo::oo:මිනිස්සුන්ට ආශාවල් තියනවා..ඒව ලුහුබඳිනවා...බැඳල තියන්ට බෑ..බැඳල තිබ්බොත් ඒ පාලන ක්‍රමයට වැඩි ආයුෂ නෑ....ඒක තමා USSR වලට උනේ....:oo::oo:
    මට හිතෙන තව එකක්..සමාජවාදය,ධනවාදය වගේම තවත් එක පාලන ක්‍රමයක් විතරයි..ඒක ආගමක් වගේ අදහන්ට යන්ට එපා...මිනිස්සු මැරෙනවා..මැරෙණ එක ගැන මාර්ක්ස් දන්න ලබ්බක් නෑ....එතන තමා හුගක් මාර්ක්ස්වාදියොන්ට කෙලවෙන්නෙ...හුගක් දඩ සමාජවාදයෙන් වෙච්ච එවුන්ට මැරෙන්ට ලං වෙද්දි ආගම් අදහන්ට පටන් ගන්නවා..සමාජවාදය තුල ආගමික නිදහස නැතිඋනත්........:oo::oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකම කාසියෙ දෙපැත්තනෙ බන්. :rolleyes::rolleyes:

    kohomada ehema wenne :baffled:

    කාල් මාක්ස් ම කිව්වා කවදහරි Socialism, communism කවදාහරි capitalism වලින්ඉ වර වෙනවා කියලා වලින්.

    අද වෙලා තයෙන්නේ ඒකයි. වෙන්න ඕනෙත් ඒකයි.

    ඕනෑම economy එකක් external forces වලට adapt වෙනවා.. පොතේ හෑටියට economy define කරන්න බෑ.

    fully transparent central authority ekak thibboth.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම උනාම කිසි දියුණුවක් නෑ බන් කොච්චර මහන්සිවුනත් හැමෝටම එකමදේ නෙ හම්බෙන්නෙ. තමන්ගේ කොටස කරලා නිකන් ඉන්නව වැඩියෙන් කරන්න උනන්ඳු වෙන්නෙ
    නෑ නෙ.

    itin ethakota minissu arthika, samajiya wasi balanne nathiwa thaman asawen karanna kamathi field ekakata yomu wenawa... ekenma efficiency eka wadi wenwa...

    සහතික ඇත්ත :yes: :yes:
    මෑන් සමාජය ගැන නියමෙට විස්තර කල්ල තියෙනව :yes: :yes:
    මිනිස්සු කියන්නෙ හැමෝම සමාන වුනාට පස්සෙ එතනිං නවතින සත්තු ජාතියක් නෙමේ කොහොම හරි තව කෙනෙක්ට වඩා ඉහලට නගින්න හදන සත්තු ජාතියක් :yes: :yes:
    ඕකට විසඳුම සමාජවාදය නෙමේ ධනවාදී සමාජයක ක්‍රීඩා වගේ බාහිර ක්‍රියාකාරකම් ඇතිකිරීම :yes: :yes:
    එතකොට ආර්ථික ඉනිමඟ නගින්න අමාරු මිනිහ තමන්ට නගින්න පුලුවන් ඉනිමඟක් තෝරගෙන ඒකෙ නගිනව :yes: :yes:

    bahira kriya karakam inimage unath naginna puluwan ithaa simitha precentage ekakata witharai...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජවාදය concept එකක්වි දිහට මාර ලස්සනයි..(ඔව්..මාත් කැමතියි මට තියන දේම අනෙත් අයට තියනවනං..මට නිකං අවුල් වගේ scene එකක් තියනව පොර වගේ රගන්ට..:baffled::baffled:)..ඒත් අවුල තියෙන්නෙ සමාජවාදය ස්වාභාවික නැති එක...:oo::oo:මිනිස්සුන්ට ආශාවල් තියනවා..ඒව ලුහුබඳිනවා...බැඳල තියන්ට බෑ..බැඳල තිබ්බොත් ඒ පාලන ක්‍රමයට වැඩි ආයුෂ නෑ....ඒක තමා USSR වලට උනේ....:oo::oo:
    මට හිතෙන තව එකක්..සමාජවාදය,ධනවාදය වගේම තවත් එක පාලන ක්‍රමයක් විතරයි..ඒක ආගමක් වගේ අදහන්ට යන්ට එපා...මිනිස්සු මැරෙනවා..මැරෙණ එක ගැන මාර්ක්ස් දන්න ලබ්බක් නෑ....එතන තමා හුගක් මාර්ක්ස්වාදියොන්ට කෙලවෙන්නෙ...හුගක් දඩ සමාජවාදයෙන් වෙච්ච එවුන්ට මැරෙන්ට ලං වෙද්දි ආගම් අදහන්ට පටන් ගන්නවා..සමාජවාදය තුල ආගමික නිදහස නැතිඋනත්........:oo::oo:

    bandala thabaganimak gana nemei mama kiyanne.. saralawa adayam bedi yame wishamathawaya nathi karana eka gana... agam adahana eka mekata adala nane.. mama kiyanne adayam bedi yame wishama thawaya adu karama kalekin samaja prashna walin sahenna kotasak nathi wela yanawa kiyana eka..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    bandala thabaganimak gana nemei mama kiyanne.. saralawa adayam bedi yame wishamathawaya nathi karana eka gana... agam adahana eka mekata adala nane.. mama kiyanne adayam bedi yame wishama thawaya adu karama kalekin samaja prashna walin sahenna kotasak nathi wela yanawa kiyana eka..
    aulak na.....eka eka palana kramayak.....
    Habai prayogika na.....heenayak witharai.....minissunta asawal thiyanawa..ewa dan wenadatath wada wadi....Globalization hinda.......