කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
thread එක ඉස්සරහට අරන් පලයන් comments පස්සේ යන්නේ නැතුව.

ඉගෙන ගන්න කැමති එකා ඉගෙන ගනී.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
**
මෙහෙම සරලව ගමු.......අපි ගොඩක් යට තියෙන ප්‍රස්නයක් තමයි මාසේ ගන්න පඩිය සුමන දෙකෙන් ඉවර වෙනවා කියන එක.....නමුත් ඉතා සුළුතරයක් ඉන්නවා හැමදාම තරු පහේ හෝටල් වලින් කාලා බිලා ඉන්න අය ...තමන්ට එදිනෙදා ලාවට ජිවිතේ ගෙවා ගන්න පුළුවන් කියන්නේ ධනයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි....ධනය කියන එක වාහනයක් තිබුනා කියලා තට්ටු දෙකේ ගෙයක් තිබුනා කියලා ධන පතියයි ...වැඩකරන ජනතාවයි අතර ලොකු වෙනසක් තියෙනවා
**

එතකොට බං ශ්‍රමය විකුණං මුදල් හම්බ කරන අයත් විශාල ආදායමක් ලබනවනං, ලඞ්කාවට සාපේක්ෂව ගත්තොත් ලක්ෂ 2ක තුනක ආදායමක් ලබනවනං, ඒ පුද්ගලය අයිතිවෙන්නෙ ඔය පන්ති දෙකෙන් නිර්ධන පන්තියටද ? (ශ්‍රමය විකුණා හම්බ කරන නිසා)/ එහෙම නැත්තං ධනපති පන්තියටද ? (විශාල ආදායමක් ලබන නිසා)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    gif-fight-1043856.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුලී ගෙදර ලෑලි හිලෙන් බලන කෑලී
    ගස්සන් යන්නෙ අපේ අතේ නැති නිසාලු සල්ලී

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    **
    මෙහෙම සරලව ගමු.......අපි ගොඩක් යට තියෙන ප්‍රස්නයක් තමයි මාසේ ගන්න පඩිය සුමන දෙකෙන් ඉවර වෙනවා කියන එක.....නමුත් ඉතා සුළුතරයක් ඉන්නවා හැමදාම තරු පහේ හෝටල් වලින් කාලා බිලා ඉන්න අය ...තමන්ට එදිනෙදා ලාවට ජිවිතේ ගෙවා ගන්න පුළුවන් කියන්නේ ධනයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි....ධනය කියන එක වාහනයක් තිබුනා කියලා තට්ටු දෙකේ ගෙයක් තිබුනා කියලා ධන පතියයි ...වැඩකරන ජනතාවයි අතර ලොකු වෙනසක් තියෙනවා
    **

    එතකොට බං ශ්‍රමය විකුණං මුදල් හම්බ කරන අයත් විශාල ආදායමක් ලබනවනං, ලඞ්කාවට සාපේක්ෂව ගත්තොත් ලක්ෂ 2ක තුනක ආදායමක් ලබනවනං, ඒ පුද්ගලය අයිතිවෙන්නෙ ඔය පන්ති දෙකෙන් නිර්ධන පන්තියටද ? (ශ්‍රමය විකුණා හම්බ කරන නිසා)/ එහෙම නැත්තං ධනපති පන්තියටද ? (විශාල ආදායමක් ලබන නිසා)

    අදහස් වල වැරදි තිබ්බොත් ඒවා නිවැරදි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

    ඉස්සෙල්ලම ඔයාගේ ලක්ෂ 2ක් ක පඩියක් ගන්න මනුස්සයෙක් සලකමු ..ලංකාවේදී නම් එක හොද පඩියක් නමුත් අපේ ශ්‍රමය පමණක් ආයතනයකට ලබා දීලා තමයි මේක ගන්නේ කියලා හිතමු. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් පඩිය ලක්ෂ 2ක් නම් ඒකපුද්ගල අදායම $18461 වෙන්න ඕනිනේ නමුත් අපේ රටේ එක පුද්ගල අදායම $3000 යි.

    ලෝකයේ පර්ග්ධන බෙදී යාම ගත්තා හම 80% ධනය රැදෙන්නේ 20% පමණ පුද්ගලන් සතුවයි එක ලංකාවට ආදේශ කලහම ලංකාවේ 80% ක්ම $600 ක එක පුද්ගල අදායමක් තියෙන පුද්ගලයෝ.

    මට හිතෙන විදිහට දැනට තියෙන ධන බෙදී යාම මෙහෙම සටහනකට ගන්න පුළුවන්

    Capture177.jpg

    අන්ත සමාජවාදී ක්‍රමයට ගියොත් එක මෙහෙම වෙන්න ඕනි
    Capture178173.jpg

    නමුත් මේ තියෙන තත්වයට සමජවාදී නිර්නායකයන් රටේ ආර්ථික ප්‍රති පතති වලට ඇතුල් කලොත් මේ වගේ සටහනක් ගන්න පුළුවන් (නවීන සමජවාදී සංකල්පය තුලින් බලපොරෝතුවෙන්නේ මෙන්න මේ වගේ දෙයක් )

    Capture180.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **ඉස්සෙල්ලම ඔයාගේ ලක්ෂ 2ක් ක පඩියක් ගන්න මනුස්සයෙක් සලකමු ..ලංකාවේදී නම් එක හොද පඩියක් නමුත් අපේ ශ්‍රමය පමණක් ආයතනයකට ලබා දීලා තමයි මේක ගන්නේ කියලා හිතමු. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් පඩිය ලක්ෂ 2ක් නම් ඒකපුද්ගල අදායම $18461 වෙන්න ඕනිනේ නමුත් අපේ රටේ එක පුද්ගල අදායම $3000 යි.

    ලෝකයේ පර්ග්ධන බෙදී යාම ගත්තා හම 80% ධනය රැදෙන්නේ 20% පමණ පුද්ගලන් සතුවයි එක ලංකාවට ආදේශ කලහම ලංකාවේ 80% ක්ම $600 ක එක පුද්ගල අදායමක් තියෙන පුද්ගලයෝ.**

    අන්තසමාජවාදී ක්‍රමය, නවීන සමාජවාදී ක්‍රමය ??

    මට තේරෙන විදිහටනම් අන්ත සමාජවාදී ක්‍රමයෙන් කියන්නෙ සියළූම දේ සියළූම දෙනාට සමානව බෙදිය යුතුයි කියලනෙ ?

    එතකොට නවීන සමාජවාදී ක්‍රමය කියන ක්‍රමෙන් කරන්නෙ මොකක්ද ? අන්තසමාජවාදී ක්‍රමය ක්‍රියාත්මක වන සහ නවීන සමාජවාදය ක්‍රියාත්මක වන රටවල් කීපයක් දෙන්න පුලුවන්ද ?
    නවීන සමාජවාදය ගැන පොඩි හැඳින්වීමකුත් එක්ක
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............:):(

    උඹ මහ උලමෙක් යකෝ................:angry::angry::angry:

    කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........
     
    Aug 18, 2011
    6,147
    788

    යාළුවා;16573305 said:
    යකෝ මූ විමලෙ කියන්නෙ සම්පූර්ණ ඇත්ත. අමුවෙන්ම ගෙඩිය පිටින් උස්සල දාල තියෙන්නෙ :baffled::baffled::rofl::rofl::rofl::lol::lol:
    දැන් රිදිලා දුවන් එයි :P
    http://politicallk.blogspot.com/2014/04/1_8.html

    ජබුක් ජබුක් :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............:):(

    උඹ මහ උලමෙක් යකෝ................:angry::angry::angry:

    කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........

    අනේ මෝඩ කිඹුලෝ පොඩ්ඩක් ඉඳපන් මේ බ්ලොග් එකේ අයිතිකාරයා ඉතුරු ටික දානකන් :lol::lol::lol::lol:- මතු සම්බන්ධයි. කියල ඌ දාල තියෙනවා මූ නොදැම්මට :baffled:
    දැන් නං ඇඩෙන්නම රිදෙයි විමලෙට :rofl:
    http://politicallk.blogspot.com/2014/04/1_8.html
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............:):(

    උඹ මහ උලමෙක් යකෝ................:angry::angry::angry:

    කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........

    eka thamai scene eka. anith eka godak ewun socialism and communism patalawagena inne :lol::lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    1. නිර්ධන පන්තිය පන්තිය සඳහා විමුක්තිය ලබා දීමට නම් ඔවුන්ගේ ශ්‍රමය ලබා නොගත යුතුය. ඒ අනුව සියලු කර්මාන්තශාලා පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර ආදේශනය වඩා යෝග්‍ය වේ . එවිට ඔවුන්ගේ ශ්‍රමය සූරා හෝ නිකන් හෝ කෑමට කාහවත් නොහැක.
    2. ධනපති පන්තිය විසින් කර්මාන්තශාලා පිහිටු වීම අත්හිටවා නිර්ධන පාන්තිකයින්ට කර්මාන්ත පිහිටුවා ගැනීම ඉඩ දී බලා සිටිය යුතුය.

    යකෝ මිනිහෙක් තමන්ගේ ධනය වියදම් කරල මොන දේක හරි ආයෝජනය කරන්නෙ කහනවට නෙමෙයි. ධනපති පන්තියක් නැතිව රටකට දුවන්න බෑ.... රජයට හැමදේම කරන්න බෑ කියල උඹ තේරුම් ගනින්. විජේවීරගේ කුණු චින්තනයෙන් කුරුවල් වෙච්චි මනස හදා ගන්න බලපන් .. නැත්නම් ලංකාවට ඇවිත් පොඩි හෝ දෙයක් කරල පන්තිය ගොඩදාන්න බලපන්... කථාවටකුත් තියෙනවනෙ Right කියන්නෙ හරි ේ ... දක්ෂිණාශිකො කරන ේ හරි... Leftist කියන්නෙ වාමාංශික ...වමෙන් කරන්නෙ @ෝදන එක :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමජවාදේ කියල කොල්ලෝ අවුස්සලා විජේවීරට රජ කම අරන් දෙන්න කොල්ලෝ මැරිච්ච හැටි මතක ඇති නේ. හම්බු කරගත්තොත් කන්න ඇහැකි. මේක තමයි මගේ නම් දර්ශනය.