dharshane waradi machan. thamanta hambu karaganna rate hoda arthika kramayak thiyenna ona. ehema nathnam ube darshane waradi.සමජවාදේ කියල කොල්ලෝ අවුස්සලා විජේවීරට රජ කම අරන් දෙන්න කොල්ලෝ මැරිච්ච හැටි මතක ඇති නේ. හම්බු කරගත්තොත් කන්න ඇහැකි. මේක තමයි මගේ නම් දර්ශනය.
ape minissunge lokuma waradda oka thamai. api hambu karagaththoth api kanawa. anith ewa apita wadak na. okane kathawa










