කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සමජවාදේ කියල කොල්ලෝ අවුස්සලා විජේවීරට රජ කම අරන් දෙන්න කොල්ලෝ මැරිච්ච හැටි මතක ඇති නේ. හම්බු කරගත්තොත් කන්න ඇහැකි. මේක තමයි මගේ නම් දර්ශනය.
    dharshane waradi machan. thamanta hambu karaganna rate hoda arthika kramayak thiyenna ona. ehema nathnam ube darshane waradi.

    ape minissunge lokuma waradda oka thamai. api hambu karagaththoth api kanawa. anith ewa apita wadak na. okane kathawa :dull::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹේ කතාව ඇත්ත මචන්. උඹ හිතනවද හොඳ ආර්ථික ක්‍රමයක් ලංකාවේ හැදෙයි කියල කවදාවත්? එහෙම හිතුවොත් හැමදාම හීන බල බල තමයි ඉන්න වෙන්නේ. මම පිළිගන්නේ බෞද්ධ දර්ශණය විතරයි මචන්. In Time Movie එක බලල තියේද? ඒක බලලා ඒකෙ කියන සංකල්පය ගැන ගැඹුරින් පොඩ්ඩක් හිතල බලපන් මචන්. දුප්පතුන් නැති ලෝකයක් තැනිය නොහැක. බෞද්ධ දර්ශනය අනුව මම නම් හිතන්නේ මේ ලෝකේ කවදාවත් සුන්දර සාදාරන තැනක් වෙන්නේ නෑ කියන එක. පුළුවන් තරම් නිවන් මාර්ගයේ යන්න උත්සාහ කරන එක තමයි මගේ ඉලක්කය. සමාජවාදය හා බෞද්ධ දර්ශනය මම පටලාගෙන කියල උඹ කියයි. එහෙම නෑ බන් මිනිහෙක්ට තියෙන්න ඕනේ එකම එක ජීවන දර්ශනයක් විතරයි. මගේ දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය. සර්ව සාදාරන සමාජයක් ගොඩ නගුවක් ඒකට එකම එක හොරෙක් ආපු ගමන් ඔක්කොම ඉවරයි බන්.
     
    ow machan eka ube mathaya ne. උඹ හිතනවද හොඳ ආර්ථික ක්‍රමයක් ලංකාවේ හැදෙයි කියල කවදාවත්?
    ow machan me thiyana kramayata wada hoda kramayak hadanna puluwan. 100%k newmei. but relatively hoda kramayak. hamoma ohoma hithuwoth nam ba pute :(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    COMMUNIST VADAYATA -----SAMAJA VADAYATA---------VARADINA REASON DEKA MENNA MEA REASON DEKAI [1] PUDGALA HAKIYAVA [TALENTS] EKINEKATA VENAS BAVA NOSALAKA HARIMA [2] KAMMALIYAN [LAZY PEOPLE] LA NISATH DUPPATHUN BIHI VANA BAVA NOSALAKA HARIMA. KAMMALIYEK ANIVARRYAEN DUPPATHEK VEA.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දෙමල ජනයා සටන් වැදිය යුත්තේ වෙනම රාජ්යක් වෙනුවෙන් නොව සමාජවාදය වෙනුවෙනි...
    -ජනතා විමුක්ති පෙරමුණ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    COMMUNIST VADAYATA -----SAMAJA VADAYATA---------VARADINA REASON DEKA MENNA MEA REASON DEKAI [1] PUDGALA HAKIYAVA [TALENTS] EKINEKATA VENAS BAVA NOSALAKA HARIMA [2] KAMMALIYAN [LAZY PEOPLE] LA NISATH DUPPATHUN BIHI VANA BAVA NOSALAKA HARIMA. KAMMALIYEK ANIVARRYAEN DUPPATHEK VEA.

    :yes:
    හරියටම හරි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යාළුවා;16573305 said:
    යකෝ මූ විමලෙ කියන්නෙ සම්පූර්ණ ඇත්ත. අමුවෙන්ම ගෙඩිය පිටින් උස්සල දාල තියෙන්නෙ :baffled::baffled::rofl::rofl::rofl::lol::lol:
    දැන් රිදිලා දුවන් එයි :P
    http://politicallk.blogspot.com/2014/04/1_8.html
    ow yako....ara niyamuwa kiyana eken issuwe...eka awulak naha
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............:):(

    උඹ මහ උලමෙක් යකෝ................:angry::angry::angry:

    කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........
    haha haha.....podda podda hari piliwelakata lesi vidihata kiyala dipanko kimbula ayiye....online Link ehema thiyenawanam dipanko
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යාළුවා;16573325 said:
    අනේ මෝඩ කිඹුලෝ පොඩ්ඩක් ඉඳපන් මේ බ්ලොග් එකේ අයිතිකාරයා ඉතුරු ටික දානකන් :lol::lol::lol::lol:- මතු සම්බන්ධයි. කියල ඌ දාල තියෙනවා මූ නොදැම්මට :baffled:
    දැන් නං ඇඩෙන්නම රිදෙයි විමලෙට :rofl:
    http://politicallk.blogspot.com/2014/04/1_8.html
    and palado yanna oya blog ekath niyamuwa ekwn ussala dala thiyenne...mama fb eken issuwe...niyamuwa page eken
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අදහස් වල වැරදි තිබ්බොත් ඒවා නිවැරදි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

    ඉස්සෙල්ලම ඔයාගේ ලක්ෂ 2ක් ක පඩියක් ගන්න මනුස්සයෙක් සලකමු ..ලංකාවේදී නම් එක හොද පඩියක් නමුත් අපේ ශ්‍රමය පමණක් ආයතනයකට ලබා දීලා තමයි මේක ගන්නේ කියලා හිතමු. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් පඩිය ලක්ෂ 2ක් නම් ඒකපුද්ගල අදායම $18461 වෙන්න ඕනිනේ නමුත් අපේ රටේ එක පුද්ගල අදායම $3000 යි.

    ලෝකයේ පර්ග්ධන බෙදී යාම ගත්තා හම 80% ධනය රැදෙන්නේ 20% පමණ පුද්ගලන් සතුවයි එක ලංකාවට ආදේශ කලහම ලංකාවේ 80% ක්ම $600 ක එක පුද්ගල අදායමක් තියෙන පුද්ගලයෝ.

    මට හිතෙන විදිහට දැනට තියෙන ධන බෙදී යාම මෙහෙම සටහනකට ගන්න පුළුවන්

    Capture177.jpg

    අන්ත සමාජවාදී ක්‍රමයට ගියොත් එක මෙහෙම වෙන්න ඕනි
    Capture178173.jpg

    නමුත් මේ තියෙන තත්වයට සමජවාදී නිර්නායකයන් රටේ ආර්ථික ප්‍රති පතති වලට ඇතුල් කලොත් මේ වගේ සටහනක් ගන්න පුළුවන් (නවීන සමජවාදී සංකල්පය තුලින් බලපොරෝතුවෙන්නේ මෙන්න මේ වගේ දෙයක් )

    Capture180.jpg

    එතකොට ලක්ෂ 2ක් ක පඩියක් ගන්න මනුස්සයෙක් වැටෙන්නේ ධනපති පන්තියටද?

    ඔය කියන නවීන සමාජවාදය ඔස්ට්‍රලියව, කැනඩාව,යුරෝපේ සමහර රටවල්වල තියෙනව. බහුතරයකට හොදින් ජීවත් වෙන්න පුළුවන්.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එතකොට ලක්ෂ 2ක් ක පඩියක් ගන්න මනුස්සයෙක් වැටෙන්නේ ධනපති පන්තියටද?

    ඔය කියන නවීන සමාජවාදය ඔස්ට්‍රලියව, කැනඩාව,යුරෝපේ සමහර රටවල්වල තියෙනව. බහුතරයකට හොදින් ජීවත් වෙන්න පුළුවන්.

    methana wenne 80% e godata watena ekane:):)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මෙහෙ tax වලින් තමයි සමාජවාදය ඇති කරන්නේ. tax හදනකොට, අඩු අදායම් අයට ආණ්ඩුවෙන් සල්ලි ලැබෙනවා (tax return). සල්ලි ගොඩක් වැඩි කට්ටියගෙන් වැඩිපුර අදායමෙන් කපා ගන්නවා. මේ නිසා හැමෝගෙම ජීවන තත්වය යම් මට්ටමක තියෙනවා.

    කඩවල්වල වැඩකරන අයතට උනත් වහනයක් අරගෙන, ගෙයක් දොරක් හදාගෙන, ළමයින්ට උගන්නගෙන හොදින් ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. මෙහෙ හැම කම්කරුවෙකුටම වගේ ඔය කියන මුලික දේවල් තියෙනවා. හැබැයි ආණ්ඩුවෙන් හැමදේම බලාගෙන කම්මැලිව ජීවත් වෙන්න කැමතිනම් සොරි තමයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    methana wenne 80% e godata watena ekane:):)

    පැහැදිලි නැහැ.
    එකියන්නේ ලක්ෂ 2 පඩි ගන්න මිනිහ "ධනපති" හෝ "කම්කරු" කියල අර්ථදක්වන්න බැහැ කියන එක?.
    පැහැදිලිව 80% තමයි වැටෙන්නේ. එක හරි
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මරු ඩයල් එක, සමාජවාදෙ ගැන කතාකරන්නත් කලින් කොමියුනිස්ට්වාදෙ ගැන කතාකරනව