ඕවයෙ වැරදි උපකල්පන තියෙනව..
නිර්ධන පන්තිය කම්කරුව ශ්රමිකය කිව්වම හරි හොඳ අහිංසක මිනිස්සු කියල මෙයාල හිතල තියෙන්නෙ..
අම්මෝ ඕකුන් තමා ලෝක කපටියො...
සල්ලිකාර ධනපති පන්තියෙ හැමෝම කෘෘර මිනිස්සු නෙමේ. එයාල ලෝකය ලස්සනට දකිනව. අලුත් අදහස් එයාල ගාව තියෙනව..
පන්ති වලින් නෙමේ නූතන සමාජය ගැන කතා කරන්ඩ ඕන..
තනි තනි පුද්ගලය අරගෙන කතා කරන්ඩ ඕන..
දුප්පත් පෝසත් කියල මිිනිස්සු බෙදල ඒක මත ඕව ගොඩනගපු එක තමා වැරැද්ද..
නිර්ධන පන්තියෙ මිනිහෙක් ධනපති පන්තියට ගියාම හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. එයාට මතක නෑ තමන් පටන්ගත්තෙ කොහෙන්ද කියල..
ඔය ඔක්කොම මතවාද වැරදියි..

මාත් කැමතියි
හැබැයි ඕකත් එක්ක එන පරිභෝජනවාදයට (consumerism) කැමති නෑ
ඕක නිසා මේ ලෝකෙ විනාස වෙවී යන්නෙ
මම ඔය සමාජවාදයනම් දන්නෑ ඒත් හැබැයි ලන්කාවෙ පොලව හරියට පාවිච්චි කලොත් ඊට වඩා දෙයක් ඔනෙ නෑ!මෙච්චර මේ පොඩි ඉඩම් ප්රමාණයක් තියාගෙන කෘෂිකර්ම ලබ්බවල් කරල රටක් ගොඩදාන්න පුලුවන් කියලද මුන් කියන්නෙ![]()

individualismමාත් කැමතියි
හැබැයි ඕකත් එක්ක එන පරිභෝජනවාදයට (consumerism) කැමති නෑ
ඕක නිසා මේ ලෝකෙ විනාස වෙවී යන්නෙ
![]()
පරිභෝනවාදය දේහලීය අගය නිසා තවත් අවුල් වෙනව..
පරිභෝනවාදය දේහලීය අගය නිසා තවත් අවුල් වෙනව..

මටනං ඕන ගෑනියෙක් කසාද බැඳල එයා ගාවටම වෙලා ඉන්ඩ. ඊට පස්සෙ බබාල ටිකක් හදල...![]()

ඒක නං තේරුන්නෑ
මට නං ඕනෙ කසාද නොබැඳ ලමයි නොහද සැහැල්ලුවෙන් ඉන්න![]()
භින්නෝන්මාද තියෙන කොට මටත් ඔහොම හිතුණ...
ඒත් දැං දැං මාර තනිකමක් දැනෙනව.. අනේ මම ලෝකෙ තනිවෙලා නේද කියල හිතෙනව..
කවුරු බැන්දත් තනියෙන් තමා
තමා හිසට තම අතමය සෙවනැල්ල
බැන්ද කියල තනිකම නැතිවෙන්නෑ බං තව ප්රශ්න හැදෙනව මිසක්කවුරු බැන්දත් තනියෙන් තමා
තමා හිසට තම අතමය සෙවනැල්ල
![]()
මෙච්චර මේ පොඩි ඉඩම් ප්රමාණයක් තියාගෙන කෘෂිකර්ම ලබ්බවල් කරල රටක් ගොඩදාන්න පුලුවන් කියලද මුන් කියන්නෙ![]()

කොහෙද කියපන් ඔය පොලව තියෙන්නේ. ඔය සරුසාර පොලව කොහෙද තියෙන්නේ.. ලන්කාව දැන් උබ ඔය කියන සාරවත් පසක් නැ..
මම ඔය සමාජවාදයනම් දන්නෑ ඒත් හැබැයි ලන්කාවෙ පොලව හරියට පාවිච්චි කලොත් ඊට වඩා දෙයක් ඔනෙ නෑ!![]()