කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ධනවාදයේ වැරදි සිය ගණනක් ඇත. සමාජවාදයේ වැරදි දස දහස් ගණනක් ඇත.
    කොහොමත් අද ලෝකයේ සමාජවාදී රටවල් නැහැ. ඔය කුහක සිස්ටම් එක ඕනෙම නැහැ.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඕවයෙ වැරදි උපකල්පන තියෙනව..

    නිර්ධන පන්තිය කම්කරුව ශ්‍රමිකය කිව්වම හරි හොඳ අහිංසක මිනිස්සු කියල මෙයාල හිතල තියෙන්නෙ..
    අම්මෝ ඕකුන් තමා ලෝක කපටියො...

    සල්ලිකාර ධනපති පන්තියෙ හැමෝම කෘෘර මිනිස්සු නෙමේ. එයාල ලෝකය ලස්සනට දකිනව. අලුත් අදහස් එයාල ගාව තියෙනව..

    පන්ති වලින් නෙමේ නූතන සමාජය ගැන කතා කරන්ඩ ඕන..
    තනි තනි පුද්ගලය අරගෙන කතා කරන්ඩ ඕන..

    දුප්පත් පෝසත් කියල මිිනිස්සු බෙදල ඒක මත ඕව ගොඩනගපු එක තමා වැරැද්ද..

    නිර්ධන පන්තියෙ මිනිහෙක් ධනපති පන්තියට ගියාම හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. එයාට මතක නෑ තමන් පටන්ගත්තෙ කොහෙන්ද කියල..

    ඔය ඔක්කොම මතවාද වැරදියි..

    එකගයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    individualism :) මාත් කැමතියි :) හැබැයි ඕකත් එක්ක එන පරිභෝජනවාදයට (consumerism) කැමති නෑ :( ඕක නිසා මේ ලෝකෙ විනාස වෙවී යන්නෙ :(
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    මෙච්චර මේ පොඩි ඉඩම් ප්‍රමාණයක් තියාගෙන කෘෂිකර්ම ලබ්බවල් කරල රටක් ගොඩදාන්න පුලුවන් කියලද මුන් කියන්නෙ :rofl:
    මම ඔය සමාජවාදයනම් දන්නෑ ඒත් හැබැයි ලන්කාවෙ පොලව හරියට පාවිච්චි කලොත් ඊට වඩා දෙයක් ඔනෙ නෑ!:yes::yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පුල්මුඩේ කනිජ වැලි පිටරට නිකන් විකුනන්නේ නැතුව මෙහෙ පිරිසිදු කරලා ටයිටේනියම් විදිහට පිටරට වික්කනම් කොචර ලාබයක් එනවද
     
    AnuradhaRa

    Well-known member
  • individualism :) මාත් කැමතියි :) හැබැයි ඕකත් එක්ක එන පරිභෝජනවාදයට (consumerism) කැමති නෑ :( ඕක නිසා මේ ලෝකෙ විනාස වෙවී යන්නෙ :(

    පරිභෝනවාදය දේහලීය අගය නිසා තවත් අවුල් වෙනව..
     
    AnuradhaRa

    Well-known member
  • පරිභෝනවාදය දේහලීය අගය නිසා තවත් අවුල් වෙනව..

    අපි එක කෙල්ලෙක්ගෙන් ගන්න ආතල් එක (තෘප්තිය) කෙල්ලො ගොඩක් ආශ්‍රය කරන කෙනාට නැති වෙන්ඩ පුලුවන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරිභෝනවාදය දේහලීය අගය නිසා තවත් අවුල් වෙනව..

    ඒක නං තේරුන්නෑ :no:

    මටනං ඕන ගෑනියෙක් කසාද බැඳල එයා ගාවටම වෙලා ඉන්ඩ. ඊට පස්සෙ බබාල ටිකක් හදල... :love:

    මට නං ඕනෙ කසාද නොබැඳ ලමයි නොහද සැහැල්ලුවෙන් ඉන්න :)
     
    AnuradhaRa

    Well-known member
  • ඒක නං තේරුන්නෑ :no:

    මට නං ඕනෙ කසාද නොබැඳ ලමයි නොහද සැහැල්ලුවෙන් ඉන්න :)

    භින්නෝන්මාද තියෙන කොට මටත් ඔහොම හිතුණ...
    ඒත් දැං දැං මාර තනිකමක් දැනෙනව.. අනේ මම ලෝකෙ තනිවෙලා නේද කියල හිතෙනව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    භින්නෝන්මාද තියෙන කොට මටත් ඔහොම හිතුණ...
    ඒත් දැං දැං මාර තනිකමක් දැනෙනව.. අනේ මම ලෝකෙ තනිවෙලා නේද කියල හිතෙනව..

    බැන්ද කියල තනිකම නැතිවෙන්නෑ බං තව ප්‍රශ්න හැදෙනව මිසක් :sorry: කවුරු බැන්දත් තනියෙන් තමා :( තමා හිසට තම අතමය සෙවනැල්ල :(
     
    AnuradhaRa

    Well-known member
  • බැන්ද කියල තනිකම නැතිවෙන්නෑ බං තව ප්‍රශ්න හැදෙනව මිසක් :sorry: කවුරු බැන්දත් තනියෙන් තමා :( තමා හිසට තම අතමය සෙවනැල්ල :(

    ඕක ඇවිල්ල අන්තවාදී අදහසක්. මේ ලෝකෙ එහෙටත් නෑ මෙහටත් නෑ. අපි ගමන යන්ඩ ඕනෙත් එහෙමයි.. කිසිම මතකයක් තදින් අල්ල ගන්ඩ එපා. මොකද කිසිම දෙයක් ඇත්ත නෙමේ..

    මගෙ ගෑනි මාත් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන තරහ වෙලා ගියොත් ගෑනුන්ගෙ හැටි මෙහෙමයි කියල ඒක බාර අරං ඉඳල හරියන්නෙ නෑ
    එයාට සමාව දීල එයා තේරුම් අරං ආපහු එනකං අපි බලන් ඉන්ඩෝන.. අන්න ඒකයි සංසාරගත බැඳීම කියන්නෙ..
    මම කිව්වෙ හැම කුප්ප ගෑනියෙක් ගැනම නෙමේ. කොච්චර ගුණයහපත් අය අතර වුණත් හිත් රිදීම් තේරුම් ගන්ඩ බැරි තැං එනවනෙ.. මං කිව්වෙ අන්න ඒ දේවල්..
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මෙච්චර මේ පොඩි ඉඩම් ප්‍රමාණයක් තියාගෙන කෘෂිකර්ම ලබ්බවල් කරල රටක් ගොඩදාන්න පුලුවන් කියලද මුන් කියන්නෙ :rofl:

    https://en.wikipedia.org/wiki/Agriculture_in_Israel

    මේ රට ලංකාවෙන් 1/3 යි පුතී :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මම ඔය සමාජවාදයනම් දන්නෑ ඒත් හැබැයි ලන්කාවෙ පොලව හරියට පාවිච්චි කලොත් ඊට වඩා දෙයක් ඔනෙ නෑ!:yes::yes::yes:
    කොහෙද කියපන් ඔය පොලව තියෙන්නේ. ඔය සරුසාර පොලව කොහෙද තියෙන්නේ.. ලන්කාව දැන් උබ ඔය කියන සාරවත් පසක් නැ..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    karl-marxs-grave-costs-6-to-visit-anna-green-tiled-18953533.png

    Fate of communism

    :lol::lol::lol: