කොමියුනිස්ට් වුනොත් ඇත්තටම වෙන දේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    තමන්ට කියලා දෙයක් නැති, අමාරුවෙනි හම්බ කරන ජීවත් වන හිඟන්නො නම් ඕවට හුරේ දායි. ඒත් උන්ටත් අතට මොනාහරි සෙට් උනාම ටික ටික මොලේ පෑදෙන්න ගන්නවා.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ජව්පෙ පරණ කොමියුනිස්ට් අංකුර තාම ඉන්නව. ඒත් අනුර කුමාර කොමියුනිස්ට් කාරයෙක් කියල කියන්න බෑ දැන්. ජාජබ කියන්නෙත් කොමියුනිස්ට් සන්ධානයක් නෙවි.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අනේ හුකේ අලුත් බිල්ලේක් ගේනාවද
    නහයෙන් අඩන් නතුව ඉදපන් :lol:

    උබලා කියපු මේක දැන් ලේ විලක් වෙලා
    ටයර් හැම තැනම
    බුද්දාගම ඉවර වෙලා
    මිනි ගොඩ ගහලා
    බෝම්බ ගහලා රටම ඉවරයි
     
    • Haha
    Reactions: psenarath

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    අනේ හුකේ අලුත් බිල්ලේක් ගේනාවද
    නහයෙන් අඩන් නතුව ඉදපන් :lol:

    උබලා කියපු මේක දැන් ලේ විලක් වෙලා
    ටයර් හැම තැනම
    බුද්දාගම ඉවර වෙලා
    මිනි ගොඩ ගහලා
    බෝම්බ ගහලා රටම ඉවරයි
    Thama na .awa witharane ge eken passe patan gani