Questions පුරවද්දී වැරදීමක් වුනොත් ???

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    බැංකු ෆෝම්/රාජකාරි ලිපි එහෙම පුරවද්දී වැරදීමක් වුනොත්
    1. ටිපෙස්ට් කරන එක හරිද ?
    2. තනි ඉරකින් කපන්න පුලුවන්ද ?
    (කෙටි අත්සනල් යොදන්න ඕනෙද ?)

    3 අළුත් ෆෝරමයක් නැවත පුරවන්න ඕනෙද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    කපල හදනවා නම් කැෂියර් ඉස්සරහ කෙටි අත්සනක් යොදන්න ඕන. ඊට වැඩිය හොඳයි අලුතෙන් ෆෝම් එක පුරවල දෙන එක
     
    • Like
    Reactions: Mawathagama

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    බැංකු ෆෝම්/රාජකාරි ලිපි එහෙම පුරවද්දී වැරදීමක් වුනොත්
    1. ටිපෙස්ට් කරන එක හරිද ? no
    2. තනි ඉරකින් කපන්න පුලුවන්ද ? yes
    (කෙටි අත්සනල් යොදන්න ඕනෙද ?) kiwwoth karapan

    3 අළුත් ෆෝරමයක් නැවත පුරවන්න ඕනෙද? hitenawa nam clean