කොමිස්_සුජීව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ! ! ! පොන්න සුජීව, ! ! ! බනානා කැරියා, kehel sujee, kujeetha senasingha, winadi 2k denna
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ උනාට සුජීව කථා කරන හැටි බලපංකො හරියට හීනෙන්වත් වැරැද්දක් කරන්නේ නැහැ වගේ.

    ඔබ හරි...

    හිගන බල්ලෙක්

    සුද්දවන්තය වෙන්න දගලපු හැටි මතකද දිල්ක එක්ක... ඕකුන් තමය් අපායේ පැහෙන්නේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    රාජපස්ස සමයෙ ගහපු කොමිස් ගැන කතා කරන්ඩ එක මිනිහෙක් හිටියෙ නෑ

    ඒකට දැං කොමිස් කියල කටින් පිටවුණත් ඇති පහුවදාට පත්තරේ වැටෙන්ඩ..

    ඉස්සෙල්ල ඒ වෙනස තේරුම් ගනිල්ල..
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියෙන් 10%ක් ඉල්ලුවේ සුජීව සේනසිංහ – ව්‍යාපෘති අධ්‍යක්ෂවරු කියති

    යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට ඉඩ ලබා දීම සඳහා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඇමරිකා ඩොලර් මිලියන 537ක් ආයෝජනයෙන් 10%ක කොමිස් මුදලක් ඉල්ලූ බව අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලර් ශ්‍රීමාල් මහතා අනාවරණය කර සිටියේය.

    මෙම මාධ්‍ය හමුවේදී සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි ඉතාලියේ සිටින ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතාද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් අදහස් දක්වමින්ද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද විවේචනය එල්ල කළේ ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලර් ශ්‍රීමාල් මහතා…

    “ආයෝජන මණ්ඩලයට අපි 2016යේ 10 වෙනි මාසයේ ආයෝජන අනුමැතිය සඳහා අයදුම්පත මුලින්ම භාරදෙනවා. අපේ මේ ආයෝජනය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 100%ක් අපනයන ආයෝජනයක් විදිහට. සම්පූර්ණම ඉන්වෙස්ට්මන්ට් එක විදේශ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තමයි මේකෙ එන්නේ.

    සම්පූර්ණ ආයෝජන මණ්ඩලය ඇතුළේ මේක නියමාකාරයට ක්‍රියාත්මක වෙනව කියල දැනුවත් කරනවා. පහුකාලීනව 2017 අග භාගය වෙනකම්ම මේක කල් මරණවා. අනුමැතිය ලබාදීම ප්‍රමාදවෙනවා. ඒක එකපාරට යොමුවෙනවා අගමැති කාර්යාලයේ තියෙන තනි කවුලු ආයෝජන අනුමැති කමිටුවට. මම එතනට ගියාට පස්සෙ තමයි ඒක දැනගන්නේ. ඊට පස්සේ මාව ඒකට යොමු කරනවා. එතනදී මේකේ ප්‍රධාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට සම්බන්ධ වෙනවා. පාස්කරලිංගම් මහත්තයා. එතනදී මේක ප්‍රධාන වශයෙන් යොමුවෙනවා මේ සල්ලි කොහෙන්ද එන්නේ කියන තැනට.

    ඒ වෙද්දිත් මේ ආයෝජනයට සම්බන්ධවි තිබෙන, එකඟතා ලිපිත් භාරදී තිබෙන සියළු ආයෝජකයින්ගේ සියලු දේවල් අයෝජනය මණ්ඩලයට අපි දීල තිබුනේ. එතකොට ඒ තියෙද්දි තමයි කොහෙද සල්ලි තියෙන්නේ කියල හොයන්න පටන් ගත්තේ.

    ඊට පස්සෙ තමයි දුමින්ද ආරියසිංහ මහත්තයා මේ ව්‍යාපාරය අතට අරගෙන එයා හැඬල් කරන මට්ටමට එනවා. එතකොට ඒ අතරතුර තමයි එතුමායි මහින්ද රාමනායක මහත්තයයි ඉතාලියට යනවා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න ඕනෙයි කියලා අපේ ඉන්වෙස්ටස්ලත් එක්ක. එගොල්ලො කියනවා එගොල්ලො කියන විදිහට වැඩ කරන්න. මේ අනුමැතිය අපි ලබාදෙන්නම් කියලා.

    10%ක ඉල්ලීම කියන එක නියෝජිතයා හරහා තමයි යෝජනාව ඇවිල්ලා තියෙන්නේ.

    කෙලින්ම සුජීව සේනසිංහ ඇමතිතුමා ආරියසිංහ කියන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගෙන එහේ අපේ චේම්බර්ස් කොමස් එකේ මිලාන් නුවර තියෙන. එහෙට ගිහිල්ලා කෙලින්ම එහෙදී අපේ අයෝජකයින්ව හමුවෙලා තියෙනවා. හමුවෙලා ඒ ආයෝජකයින් එක්ක කතා බහ කරල තියෙනවා. ඒක රාජතාන්ත්‍රික හමුවක් විදිහට තමයි එහෙදි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මිලාන් නුවරදී. එතනදි පැහැදිලිවම එතුමා රාජතාන්ත්‍රික හමුවක් ගියහම ඒක කෝඩිනේට් කරන්න ඕන, එක මෙතනින් එහාට ගෙනියන්න ඕනා ලංකාවේ නියෝජතියා වෙන්න ඕනා තානාපති තුමා.

    එතකොට තානාපති තුමා එක්ක මීටින්එකක් තියන වෙලාවෙදි, ඒ බිස්නස් ප්‍රමෝෂන් වැඩසටහන එතන කරන අවස්ථාවෙදිම අපේ අයෝජකයො ටිකට වෙනම කාමරේකට අරගෙන ගිහිල්ලා ඒ කාමරේ තුළදී ව්‍යාපාරික කාඩ්ස් හුවමාරු කරලා එයාගේ පෞද්ගලික නියෝජතියෙක්ව සම්බන්ධ කරනවා මාව සම්බන්ධ කරගන්න ඕන්නම් කෙලින්ම මෙයාව අමතන්න කියලා.

    අමාත්‍යවරයා මුල් අවස්ථාවෙදි කෙලීන්ම අපේ ඉන්දික අනුරුද්ධ සහ ඇන්ටන් දේශප්‍රිය කියන මහත්වරු දෙන්නව වෙනම කාමරේක සම්බන්ධ කරලා. අර මීටින් එකෙන් පස්සේ කෙලින්ම ඉල්ලා තියෙනවා 10%ක කොටසක් අයින් කරලා දෙන්න කියලා.

    සමරතුංග මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා, මේ වගේ ව්‍යාපෘති මේ රටට එන්න ඕන. මේව ගැලපෙන දේවල්. මේකට තව අවස්ථාවක් දෙන්න ඕනා. කමිටුව ඇතුළේ. ඒකට පස්සෙත් කිසිඳු වැඩකටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. එක පාරට අපේ ආයෝජනය භාරදී තිබූ විදර්ශන ෆ්‍රනෑන්ඩු කියන මහත්මයව BOI එකෙන් වැඩ තහනමකට ලක් කරනවා. ඊට පස්සේ මෙම ආයෝජනය සම්බන්ධව අපිට දැනගන්න බැරිවෙනවා. අපි ගිහිල්ලා හොයල බලපුවම කෙලින්ම කියනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ තමයි මේක තියෙන්නේ. 2017 අග භාගය වෙනකම් කිසිදු වැඩකටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ.

    මේකට අපිට ඇත්තටම වෙන විකල්පයක් නැහැ. ආයෝජන මණ්ඩලයට කතා කළත් මේක ක්‍රියාත්මක වෙන පාටක් අපිට දැනෙන්න තිබුනේ නැහැ. මේ ව්‍යාපෘතිය මුහුණපාන්න තිබිච්ච සියළු කරුණු ඇතුළත් කරලා අතිගරු ජනාධිපති තුමාට සහ අග්‍රාමාත්‍ය තුමාට මම ලිපාදිංචි තැපැල් මගින් මේක දැනුම් දෙනවා. ඒ දැනුම්දීමට ජනාධිපති තුමා ඒක අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙනවා.

    අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේක ක්‍රියාත්මක කරගන්න අවස්ථාව සලසල දෙයි කියලා.”

    ඇමරිකා ඩොලර් මිලියන 537ක මෙම ආයෝජනය මගින් කර්මාන්ත ශාලා 34ක සෘජු රැකියා 22,460ක් ලැබෙන බවත් අපේක්ෂිත සෘජු ආදායම ඇමරිකා ඩොලර් බිලියන 05ක් බවත් ආයෝකයෝ සඳහන් කරති.





    :lol:



    http://www.dailymirror.lk/article/Malik-rejects-allegation-of-soliciting-USD-mn-commission-156744.html

    The company had pledged to invest Euro 488 million and to maintain a working capital of Euro 2.2 billion.

    The Minister said the company had demanded 2,242 acres of Crown Land in three locations through outright purchase and 1,823 acres of private land. The company had also wanted from the Government 220 prime movers, 40 excavators, 75 boom trucks, 100 land vehicles, 50 buses, 400 bicycles, 1,200 water pumps, 1,500 air conditioning units, four helicopters, 22 special vehicles for the families of investors, three 36 floor office buildings, two ships and 10,000 mobile phones.

    “Also the company has demanded 95 per cent tax exemption, permission to operate a private bank and licences for TV and radio channels,” he said.

    "However, I have written to DIG-CID, to investigate into the matter at this earliest convenience and take necessary action against any Cabinet Minister, if such funds have been exchanged. I am tabling the letter I have sent to the DIG," he said.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    රාජපස්ස සමයෙ ගහපු කොමිස් ගැන කතා කරන්ඩ එක මිනිහෙක් හිටියෙ නෑ

    ඒකට දැං කොමිස් කියල කටින් පිටවුණත් ඇති පහුවදාට පත්තරේ වැටෙන්ඩ..

    ඉස්සෙල්ල ඒ වෙනස තේරුම් ගනිල්ල..

    Mommy UNP Eke Wesawida :rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    43951547_2034504409929335_7749747484624158720_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ ඕව ගැන හිතන්න එපා අපේ කෙහෙල් සුජි ට හොද ආනමාලු කෙහෙල් ගන්න සල්ලි ඕන වෙලා තමා කොමිස් ඉල්ලන්න ඇත්තේ. මොකද රෑට රෑට සිරිකොතේ කොලු රැලේ පස්චාත් භාගෙට ආනමාලු ඇතුල් කොරන්න එපැයි. අනික බැදුම්කර පොත් ලියල මහන්සිත් ඇතිනේ. කෙහෙල් ගෙඩියක් කාල මහන්සි අරිනවා ඇති :rofl:
     
    • Like
    Reactions: erozan