කොමිස්_සුජීව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියෙන් 10%ක් ඉල්ලුවේ සුජීව සේනසිංහ – ව්‍යාපෘති අධ්‍යක්ෂවරු කියති

    යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට ඉඩ ලබා දීම සඳහා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඇමරිකා ඩොලර් මිලියන 537ක් ආයෝජනයෙන් 10%ක කොමිස් මුදලක් ඉල්ලූ බව අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලර් ශ්‍රීමාල් මහතා අනාවරණය කර සිටියේය.

    මෙම මාධ්‍ය හමුවේදී සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි ඉතාලියේ සිටින ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතාද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් අදහස් දක්වමින්ද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද විවේචනය එල්ල කළේ ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලර් ශ්‍රීමාල් මහතා…

    “ආයෝජන මණ්ඩලයට අපි 2016යේ 10 වෙනි මාසයේ ආයෝජන අනුමැතිය සඳහා අයදුම්පත මුලින්ම භාරදෙනවා. අපේ මේ ආයෝජනය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 100%ක් අපනයන ආයෝජනයක් විදිහට. සම්පූර්ණම ඉන්වෙස්ට්මන්ට් එක විදේශ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තමයි මේකෙ එන්නේ.

    සම්පූර්ණ ආයෝජන මණ්ඩලය ඇතුළේ මේක නියමාකාරයට ක්‍රියාත්මක වෙනව කියල දැනුවත් කරනවා. පහුකාලීනව 2017 අග භාගය වෙනකම්ම මේක කල් මරණවා. අනුමැතිය ලබාදීම ප්‍රමාදවෙනවා. ඒක එකපාරට යොමුවෙනවා අගමැති කාර්යාලයේ තියෙන තනි කවුලු ආයෝජන අනුමැති කමිටුවට. මම එතනට ගියාට පස්සෙ තමයි ඒක දැනගන්නේ. ඊට පස්සේ මාව ඒකට යොමු කරනවා. එතනදී මේකේ ප්‍රධාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට සම්බන්ධ වෙනවා. පාස්කරලිංගම් මහත්තයා. එතනදී මේක ප්‍රධාන වශයෙන් යොමුවෙනවා මේ සල්ලි කොහෙන්ද එන්නේ කියන තැනට.

    ඒ වෙද්දිත් මේ ආයෝජනයට සම්බන්ධවි තිබෙන, එකඟතා ලිපිත් භාරදී තිබෙන සියළු ආයෝජකයින්ගේ සියලු දේවල් අයෝජනය මණ්ඩලයට අපි දීල තිබුනේ. එතකොට ඒ තියෙද්දි තමයි කොහෙද සල්ලි තියෙන්නේ කියල හොයන්න පටන් ගත්තේ.

    ඊට පස්සෙ තමයි දුමින්ද ආරියසිංහ මහත්තයා මේ ව්‍යාපාරය අතට අරගෙන එයා හැඬල් කරන මට්ටමට එනවා. එතකොට ඒ අතරතුර තමයි එතුමායි මහින්ද රාමනායක මහත්තයයි ඉතාලියට යනවා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න ඕනෙයි කියලා අපේ ඉන්වෙස්ටස්ලත් එක්ක. එගොල්ලො කියනවා එගොල්ලො කියන විදිහට වැඩ කරන්න. මේ අනුමැතිය අපි ලබාදෙන්නම් කියලා.

    10%ක ඉල්ලීම කියන එක නියෝජිතයා හරහා තමයි යෝජනාව ඇවිල්ලා තියෙන්නේ.

    කෙලින්ම සුජීව සේනසිංහ ඇමතිතුමා ආරියසිංහ කියන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගෙන එහේ අපේ චේම්බර්ස් කොමස් එකේ මිලාන් නුවර තියෙන. එහෙට ගිහිල්ලා කෙලින්ම එහෙදී අපේ අයෝජකයින්ව හමුවෙලා තියෙනවා. හමුවෙලා ඒ ආයෝජකයින් එක්ක කතා බහ කරල තියෙනවා. ඒක රාජතාන්ත්‍රික හමුවක් විදිහට තමයි එහෙදි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මිලාන් නුවරදී. එතනදි පැහැදිලිවම එතුමා රාජතාන්ත්‍රික හමුවක් ගියහම ඒක කෝඩිනේට් කරන්න ඕන, එක මෙතනින් එහාට ගෙනියන්න ඕනා ලංකාවේ නියෝජතියා වෙන්න ඕනා තානාපති තුමා.

    එතකොට තානාපති තුමා එක්ක මීටින්එකක් තියන වෙලාවෙදි, ඒ බිස්නස් ප්‍රමෝෂන් වැඩසටහන එතන කරන අවස්ථාවෙදිම අපේ අයෝජකයො ටිකට වෙනම කාමරේකට අරගෙන ගිහිල්ලා ඒ කාමරේ තුළදී ව්‍යාපාරික කාඩ්ස් හුවමාරු කරලා එයාගේ පෞද්ගලික නියෝජතියෙක්ව සම්බන්ධ කරනවා මාව සම්බන්ධ කරගන්න ඕන්නම් කෙලින්ම මෙයාව අමතන්න කියලා.

    අමාත්‍යවරයා මුල් අවස්ථාවෙදි කෙලීන්ම අපේ ඉන්දික අනුරුද්ධ සහ ඇන්ටන් දේශප්‍රිය කියන මහත්වරු දෙන්නව වෙනම කාමරේක සම්බන්ධ කරලා. අර මීටින් එකෙන් පස්සේ කෙලින්ම ඉල්ලා තියෙනවා 10%ක කොටසක් අයින් කරලා දෙන්න කියලා.

    සමරතුංග මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා, මේ වගේ ව්‍යාපෘති මේ රටට එන්න ඕන. මේව ගැලපෙන දේවල්. මේකට තව අවස්ථාවක් දෙන්න ඕනා. කමිටුව ඇතුළේ. ඒකට පස්සෙත් කිසිඳු වැඩකටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. එක පාරට අපේ ආයෝජනය භාරදී තිබූ විදර්ශන ෆ්‍රනෑන්ඩු කියන මහත්මයව BOI එකෙන් වැඩ තහනමකට ලක් කරනවා. ඊට පස්සේ මෙම ආයෝජනය සම්බන්ධව අපිට දැනගන්න බැරිවෙනවා. අපි ගිහිල්ලා හොයල බලපුවම කෙලින්ම කියනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ තමයි මේක තියෙන්නේ. 2017 අග භාගය වෙනකම් කිසිදු වැඩකටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ.

    මේකට අපිට ඇත්තටම වෙන විකල්පයක් නැහැ. ආයෝජන මණ්ඩලයට කතා කළත් මේක ක්‍රියාත්මක වෙන පාටක් අපිට දැනෙන්න තිබුනේ නැහැ. මේ ව්‍යාපෘතිය මුහුණපාන්න තිබිච්ච සියළු කරුණු ඇතුළත් කරලා අතිගරු ජනාධිපති තුමාට සහ අග්‍රාමාත්‍ය තුමාට මම ලිපාදිංචි තැපැල් මගින් මේක දැනුම් දෙනවා. ඒ දැනුම්දීමට ජනාධිපති තුමා ඒක අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙනවා.

    අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේක ක්‍රියාත්මක කරගන්න අවස්ථාව සලසල දෙයි කියලා.”

    ඇමරිකා ඩොලර් මිලියන 537ක මෙම ආයෝජනය මගින් කර්මාන්ත ශාලා 34ක සෘජු රැකියා 22,460ක් ලැබෙන බවත් අපේක්ෂිත සෘජු ආදායම ඇමරිකා ඩොලර් බිලියන 05ක් බවත් ආයෝකයෝ සඳහන් කරති.





    :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒ උනාට සුජීව කථා කරන හැටි බලපංකො හරියට හීනෙන්වත් වැරැද්දක් කරන්නේ නැහැ වගේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරාගේ කාලේ මහ ලොකු දූෂණ විරෝධියා. ඒ කාලේ විවාද වලට ඇවිත් ගිරිය පුප්පන් වළලන්න හැදුව එකා.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මරාගේ කාලේ මහ ලොකු දූෂණ විරෝධියා. ඒ කාලේ විවාද වලට ඇවිත් ගිරිය පුප්පන් වළලන්න හැදුව එකා.

    Oka ganan hadanna athi e dawas wala projects widihata amathila gahana gahill.. ammo ape un raa watuna wale dawal nemei udema watenawa yakoo....
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    avatar559066_4.gif
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හොටු ගෑනි දීල කැහි ගෑනි නෙමෙයිඅරන් තියෙන්නේ.. කැහි හොටු වඳ ගඳ ඔක්කොම තියෙන වේසියෙක් යකෝ.. මේ පකය ගහල එලවන්න ඕනේ..

    දැන් හිකිල තියෙන එකේ 2020 ඔය පක්ෂ 3ම අතහැරලා අලුත්ම එකකට දෙන්න ඕනේ බං.. එක්කෝ හොදටම හිකිල යයි.. නැත්තම් හරි යයි.
     
    • Like
    Reactions: dilshanjvc

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකව ඊළඟ ආණ්ඩුවකින් හරි හිරේ දායි කියලා හිතන්න අමාරුයි දැන් ලංකාවේ රැල්ල යන විදියට... රිමාන්ඩ් එකේ ඉන්න වෙයි.. එච්චරයි...
    සිල්‍ රෙදි නඩුවේ රස්නේ යවලා බැඳුම්කරේ සාක්ෂි හෙව්වා.. දැන් ඒකට මොකක් උනාද කියලා මීඩියා වලට වැඩක් නෑ... මේ සුජියා දයාසිරියා සල්ලි ගත්තුවට උන දේකුත් නෑ..
    රෝහිත ජොන්ස්ටන් එහෙම දැන් ඉන්නේ ගිය ආණ්ඩුව කාලේ රවියා හිටියා වගේ.. රවියා සතොසෙන් ගසපුවට දඬුවමක් දුන්නේ නෑ, පෙනවනේ අන්තිමට රටටම ඇරියා.... රෝහිතලා වීරවංශලා ඊළඟට මොන ගිණිගෙඩියක් රටට දෙයිද නොදනී... සුජිය අඩු වයසින්ම ලොකු ගේමක් දෙන්න වගේ ලෑස්තිය.. පාහරයෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කෙහෙල් ගෙඩියක් වගේ පිරිසිදු අහිංසක සුජිව සර් ට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක් ඕක ඔව්! සුජිව සර්ට ඔය ඉතාලි සල්ලි ඕනා නෑ එතුමා අස්ප කරත්තෙන් ඉස්කෝලේ ගිය වැදගත් සල්ලිකාර පරම්පරාවකින් පැවත එන කෙනෙක්.


    මං හිතන්නේ මේ ආයෝජන මර උගුල ලංකාවට ගෙනත් අපේ ශ්‍රමය හූරන් කන්න අනුමැතිය දුන්නොත් 10% ක් සෙනසින්හයානන්ට දෙනවා කියල. එතුමා එක හෙලා මේකට විරුද්ධ වෙලා. ඊට පස්සේ තමයි කතාව අනිත් පැත්ත හරවල මඩ ගහන්නේ



    එතුමා මේ කුමන්ත්‍රණය අලලා පොතක් ලියන්න සුදානම් වෙනව
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කෙහෙල් ගෙඩියක් වගේ පිරිසිදු අහිංසක සුජිව සර් ට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක් ඕක ඔව්! සුජිව සර්ට ඔය ඉතාලි සල්ලි ඕනා නෑ එතුමා අස්ප කරත්තෙන් ඉස්කෝලේ ගිය වැදගත් සල්ලිකාර පරම්පරාවකින් පැවත එන කෙනෙක්.


    මං හිතන්නේ මේ ආයෝජන මර උගුල ලංකාවට ගෙනත් අපේ ශ්‍රමය හූරන් කන්න අනුමැතිය දුන්නොත් 10% ක් සෙනසින්හයානන්ට දෙනවා කියල. එතුමා එක හෙලා මේකට විරුද්ධ වෙලා. ඊට පස්සේ තමයි කතාව අනිත් පැත්ත හරවල මඩ ගහන්නේ



    එතුමා මේ කුමන්ත්‍රණය අලලා පොතක් ලියන්න සුදානම් වෙනව

    හම්මේ ඔව් මෙයාගේ මහලොකු පරම්පරාව ගැන තමා කියවන්නේ.:lol:ඔන්න බලපන් ආයෙත් උගේ පරම්පරාවේ ලොකු කම කියවනවා අහන්න පුළුවන් පාලිමන්ට් එකේ මේක ගහන කවුරුහරි අහපුවහම.වලව්වේ හාමුලත් හොරකම් කරනකොට අනිත් උන් ගැන අහන්න දෙයක්ද.:D:D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මහින්දගේ කාලෙත් මේවා එලියට ආවනම් ලංකාව මේ තරම් බරපතල නොවී බේරගන්න තිබ්බා. පරක්කුයි ඒත් මේ ප්‍රවණතාවය හොදයි . උන්ට හෑදෙන්න බරිනම් අපිට ඕනේ විදියට හදාගනින් ඕනේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ලොකු bhai;23742835 said:
    හොටු ගෑනි දීල කැහි ගෑනි නෙමෙයිඅරන් තියෙන්නේ.. කැහි හොටු වඳ ගඳ ඔක්කොම තියෙන වේසියෙක් යකෝ.. මේ පකය ගහල එලවන්න ඕනේ..

    දැන් හිකිල තියෙන එකේ 2020 ඔය පක්ෂ 3ම අතහැරලා අලුත්ම එකකට දෙන්න ඕනේ බං.. එක්කෝ හොදටම හිකිල යයි.. නැත්තම් හරි යයි.[/QUOTE3]




    ැන් හිකිල තියෙන එකේ 2020 ඔය පක්ෂ 3ම අතහැරලා අලුත්ම එකකට දෙන්න ඕනේ බං.. එක්කෝ හොදටම හිකිල යයි.. නැත්තම් හරි යයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    ලොකු bhai;23742835 said:
    හොටු ගෑනි දීල කැහි ගෑනි නෙමෙයිඅරන් තියෙන්නේ.. කැහි හොටු වඳ ගඳ ඔක්කොම තියෙන වේසියෙක් යකෝ.. මේ පකය ගහල එලවන්න ඕනේ..

    දැන් හිකිල තියෙන එකේ 2020 ඔය පක්ෂ 3ම අතහැරලා අලුත්ම එකකට දෙන්න ඕනේ බං.. එක්කෝ හොදටම හිකිල යයි.. නැත්තම් හරි යයි.[/QUOTE3]




    ැන් හිකිල තියෙන එකේ 2020 ඔය පක්ෂ 3ම අතහැරලා අලුත්ම එකකට දෙන්න ඕනේ බං.. එක්කෝ හොදටම හිකිල යයි.. නැත්තම් හරි යයි.

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරාගේ කාලේ මහ ලොකු දූෂණ විරෝධියා. ඒ කාලේ විවාද වලට ඇවිත් ගිරිය පුප්පන් වළලන්න හැදුව එකා.

    :rofl::rofl::rofl: අනේද කියන්නෙ විලි ලැජ්ජයි..රටේ නීතිය බල්ලට ගිහින් නිසා සුජීවය යහතින්, නැත්තන් ඉතින් මෙලහකට බුලු කූඩුවෙ ඉන්ඩ ඔනෙ..අඹ වල්ලක් බඩගින්නට කඩාගෙන කාපු අනුරාධපුරේ සිරියාවති අම්මට විතරයි රනිලගෙ නීතිය ක්‍රිරියාවෙ යෙදවෙන්නෙ..