කොමෙන්ට්‍රි කරන පිස්සා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අර පිස්සා ව තාම එලෝගන්න බැරි ඇයි බං.

    මු නම් මාරම කාලක්නනියෙක්. මෑච් එකක් සැංසිල්ලේ බලන්න බැහැ මොන මඟුලක් කියවන්වද වූ දන්නවද දන්නෙත් නැහැ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එකෙක් නෙවෙයි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවා , අහන්න අප්පිරියයි
     
    • Like
    Reactions: zid2021