කොමොන්ඩෝර්~Komondor

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මැක්සා බන්.
    වඩාගෙන උම්මා දෙන්න හිතෙනවා.
    ඒ උනාට මචන් ඔය ඉන්නේ වෙන එකෙක්.
    මේ රශියන් ඔව්චර්කා නෙවෙයි මචන්.
    මේ ඉන්නේ ඕල්ඩ් ඉන්ග්ලිශ් ශීප්ඩෝග්ස්ලා.
    ඩියුලක්ස් බල්ලෝ කියන්නේ මුන්ට තමා මචන් අපේ එවුන්.

    Old%20English%20Sheepdog%20sisters'%20happy%20life%20photo%20(15).jpg


    dulux-dog-spud.jpg


    mama ballo gananam danne naha ban
    e wage kiyala dakka hindai damme
    warge danneth dan,thanks machan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama ballo gananam danne naha ban
    e wage kiyala dakka hindai damme
    warge danneth dan,thanks machan

    කිසි අව්ලක් නෑ බන් ඒකට.
    වැඩිය දකින්න නැති බල්ලෝ දකින්න ආසයි.
    ඒ අතින් උබ පින් කරලා තියනවා ඔහොම බල්ලෙක්ව දකින්න.
    අඩෝ තව පික්ස් තියනවානම් දාපන්කෝ .
    හෙන ආසයි බන් මම.

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කිසි අව්ලක් නෑ බන් ඒකට.
    වැඩිය දකින්න නැති බල්ලෝ දකින්න ආසයි.
    ඒ අතින් උබ පින් කරලා තියනවා ඔහොම බල්ලෙක්ව දකින්න.
    අඩෝ තව පික්ස් තියනවානම් දාපන්කෝ .
    හෙන ආසයි බන් මම.


    wifege phone eke thawa photo thiyanawa
    hawasa dannam
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අම්මෝ ගොඩ කාලෙකට පස්සේ thread එකක් දාල. මං හැමදාම ඇවිත් බැලුව මට බලු thread එකක් miss වෙලාවත්ද කියලා.
    ෂෝක් බව්වෝ ජාතියක්.
    thanks..



    :love::love:
     
    • Like
    Reactions: akilar25

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mama eth baluwa ube balu threads iwarada kiyala lol. thanks for the info. mehe hadanna baha ne munwa.. amboo..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගොඩ කාලෙකින්... මගේ ගෝල්ඩන් රිට්‍රිවෙර් දැන් මාස 3 ඉවරයි... උස මහතයි ...හරිම දඟයි... එත් මචන්, තම ෆර් එක මදි... :( ගිය සතියේ වෙට් තව ටැබ් එකක් දුන්න..
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩ කාලෙකින්... මගේ ගෝල්ඩන් රිට්‍රිවෙර් දැන් මාස 3 ඉවරයි... උස මහතයි ...හරිම දඟයි... එත් මචන්, තම ෆර් එක මදි... :( ගිය සතියේ වෙට් තව ටැබ් එකක් දුන්න..

    මාස 6 විතර යද්දි ෆර් එක හොදට එනවා මචන්.
    තාම මාස 3 නිසා බය වෙන්න දෙයක් නෑ.

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Niyamayi Machan

    මට උබෙන් විස්තර ටිකක් දැනගන්නත් තියෙනවා මචන් labrador ල ගැන , මොකද අපේ නංගිගේ ඉන්නවා ලැබ් ගනු සතෙක් උ දැන් පැටව් දාල ඉතින් මම එකෙක්ව ඉල්ලන් හදන්න කියල බැලුවේ , මට ඉතින් දැනගන්න ඕනේ , උන්ට විදින්න ඕනේ බෙහෙත් මොනාද , ඒ කියන්නේ ඉපදුනාට පස්සේ කාලෙන් කාලෙට වයසේ හැටියට එක එක බෙහෙත් විදිනවනේ , ඒ ගැන විස්තර, උට කන්න දෙන්න ඕනේ මොනාද , විටමින් එහෙම දෙනවනම් මොනාද දෙන්න ඕනේ විටමින් වර්ග , උගේ ඇගට දාන්න හොද පව්ඩර් ජාති මොනාද වගේ , නවන්න හොද shampoo මොනාද , බල්ලව හදන්න ඕනේ කරන ඔක්කොම තාක්ෂණික දැනුම , මට උව හම්බෙන්නේ ඉතින් ඊලග අවුරුද්දේ තමයි.තමා දවස් 3යි.මාස 6ක් විතර අම්ම එක්ක ඉන්න දීල ඊට පස්සේ මම හදන්න ගන්න කියල තමයි කල්පනා කලේ.
     
    • Like
    Reactions: akilar25