කොඹල කොටුවේ මෙන්න මේ අඩිපාර ඇරලද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,265
    1
    61,689
    113
    Mother Earth
    හපෝ මේ foreign parcel branch එකටද යන්නෙ. කෝච්චියෙන් පලයන්. කළුතරින් නැග්ගා පෙටා station එකෙන් බැහැලා ඒ ටිකට් එකම තියාගෙන platform number 10 එක පැත්තෙ තව පස්සෙ දොරක් තියෙනවා යන්න. අර පරණ දුං කෝච්චි එන්ජිමක් තියල තියෙනවා මිනිස්සුන්ට පේන්න. යන ගමන් ඒ ටිකට එක අර බක්කියට නොදා පලයන්. ආයෙ එනකොට ඒ ටිකට් එකත් අතේ තියාගෙනම වරෙන් ඒ දොරෙන්ම. අවුලක් නෑ එතන කවුරුත් නෑ ටිකට් බලන්න. හිටියත් කතා කරල යන්න පුළුවන්. platform ticket ගන්න ඕන නෑ. 🤷‍♂️ අර එළියෙ තියල තියෙන පරණ දුං කෝච්චි ඩ්‍රයිවර්ගෙ කලිසම විතරයි තියෙන්නෙ. මිනිහා නෑ. :lol:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය උපදෙස් දෙන උන්දැලගෙන් එකෙක් ගිහින් හෙසාන්ව බස්සල ආවනම් මේ කරදර මොකුත් නෑනෙ :baffled:

    හෙසාන්ස් Next Thread -
    මන් අතරමංවුනා, මාව ගෙදර ගිහින් දාන්න අයියෝ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඔය උපදෙස් දෙන උන්දැලගෙන් එකෙක් ගිහින් හෙසාන්ව බස්සල ආවනම් මේ කරදර මොකුත් නෑනෙ :baffled:

    හෙසාන්ස් Next Thread -
    මන් අතරමංවුනා, මාව ගෙදර ගිහින් දාන්න අයියෝ.
    ගියෙ නෑ, වරුසාව උදේ ඉඳන්. ආයෙ යන්න වෙන්නෙ සඳුදා තමා.. 😤
     
    • Sad
    Reactions: Irugal_Bandara

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    ඕක ඇරලා තියෙන්නේ. හැබැයි පුතෝ රෑට නම් යන්ඩ එපා. නසරානි උන් ඔතන ලැගල ඉන්නේ.​

     
    • Wow
    Reactions: Heshan Daminda