කොයිකද හොද.?

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    වොල්වෝ එක චීනෙන් ගත්තයින් පස්සේ ගන්න හිතක් නෑ ඒක නම්
    China වලින් ගත්තා කියලා *quality එකේ අඩුවක් වෙන්නෙ නැති වෙයි bro. අනික මාර විදියට safety ගැන එහෙම හිතන company එකක්නෙ. Btw මම එහෙම වාහන ගැන ලොකුවට දන්නෙ නෑ. දන්න දෙන්නෙක්ව mention කලා ඒ හින්දා.
    @PHBhagya @Lakshan-Seram
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    Toyota Rav 4 තමයි ඉතින්.
    ලංකාවට වඩා වහාන වලට අඩුවෙන් දියුණු රටවල සලකන්නෙ. ඒ නිසා කෝකටත් Toyota ම යන එක හොඳයි. ඕනම රටක Toyota Value එක බහින්නෙ හෙමින්. Resale Value, Maintenance cost මොන රටෙත් Toyota අඩුයි ඒ ගැන හිතනවනම්. ඒකයි Toyota ගොඩක් රටවල Best selling
     
    • Like
    Reactions: priyanka_hdp

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    ev ekakata yanna ioniq5,kona electric,tesla model 3/y,nissan ariya,mg4(labai) wage. eve moving parts adu nisa durable. anika ohe climate hodai battery walata
     
    • Love
    Reactions: priyanka_hdp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    nissan xtrail ganna epa. 2023 gana nam danne na. mehe ewa nam leda godawal. gear box eke common ledak enawa. driving experience eka comfortable na compared to the others
     
    • Like
    Reactions: priyanka_hdp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    ඉන්නේ ස්වීඩන් වල මචන්.
    එනම් ඉතින් බෙන්ස් , bmw ගියොත් සැප කැඩුනොත් පස් එකට සැප කොමත් කෑලී ගනන්

    ජපන් ගත්තොත් රිලයබල් මේන්ටේන් කොස්ට් එක අඩුයි , යුරොප් වල ජපන් වාහන අපේ වගේ කැඩෙන් නෑ පාරවල් හොද නිසා.

    උබට ඕනේ ෆේම් එකද නැත්තම් රෝද හතරක්ද කියන එක උබේ ආසාව .

    ස්වීඩන් නම් සාබ් ඒවත් හොදයි උන්ගෙම රටේ වාහන .
     
    • Like
    Reactions: priyanka_hdp

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    බෙන්ස් වගේ ඒවාට යන්න අයිඩියා නැද්ද :)

    Anyway congratulations Aiye. ප්‍රියාල් අයියවත් මතක් කලා කියන්න :love:
    මචන් ප්‍රියල් අයිය Phone/whatsapp/ FB නැති කෙනෙක් ද ?? එහෙම නැත්නම් එයා ඉන්නේ සිග්නල් නැති ආක්ටික් හිම කන්දක වගේ පොට් එකක්ද ?? :cool:
     
    • Like
    Reactions: priyanka_hdp

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    මචන් ප්‍රියල් අයිය Phone/whatsapp/ FB නැති කෙනෙක් ද ?? එහෙම නැත්නම් එයා ඉන්නේ සිග්නල් නැති ආක්ටික් හිම කන්දක වගේ පොට් එකක්ද ?? :cool:

    ඒ මනුස්සයා මම intern ඉද්දී අපේ head හිටියේ මීට අවුරුදු 5+ කලින්. මම අයින්වෙලා ටික කාලෙකින් එයාලත් migrate උනා කියලා ආරංචි උනේ. ඒ connection තියේනම් මෙයාට කියන්නේ නෑනෙ.

    බලාපොරොත්තු උන උත්තරේ හම්බුනාද? නැත්නම් කියපන් මම බලලා මොකක් හරි කරන්නම්.
     
    • Like
    Reactions: priyanka_hdp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    China වලින් ගත්තා කියලා *quality එකේ අඩුවක් වෙන්නෙ නැති වෙයි bro. අනික මාර විදියට safety ගැන එහෙම හිතන company එකක්නෙ. Btw මම එහෙම වාහන ගැන ලොකුවට දන්නෙ නෑ. දන්න දෙන්නෙක්ව mention කලා ඒ හින්දා.
    @PHBhagya @Lakshan-Seram
    යුරෝප්, ඇමරිකන්, චයිනීස් වාහන ගැනනං මට එහෙම දැනුමක් නෑ මචං...
    අනිත් එක පිට රටක ඉන්න කෙනෙකුට කොහොමටත් කියන්න තේරෙන්නෙ නෑ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    උබ ඕක මේකේ අහලා හරියන්නේ නෑ බං...
    ඔය රටේ ෆෝරෙම් ඒකක බලපන්...

    රටෙන් රටට කස්තමර් සර්විස්, වොරන්ටි, එක්ස්ට්‍රා හම්බෙන ඒව, deals, second hand market, service cost, road side assistance වෙනස් වෙන්න පුළුවන්....
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    China වලින් ගත්තා කියලා *quality එකේ අඩුවක් වෙන්නෙ නැති වෙයි bro. අනික මාර විදියට safety ගැන එහෙම හිතන company එකක්නෙ. Btw මම එහෙම වාහන ගැන ලොකුවට දන්නෙ නෑ. දන්න දෙන්නෙක්ව mention කලා ඒ හින්දා.
    @PHBhagya @Lakshan-Seram
    ඒක ඇත්ත මචන්.මට ටිකක් වොල්වො එක සෙට් වෙන් නෑ අනේ මන්දා බන් හේතුව.හැබැයි සෙට් වෙන් නෑ.තැන්කූ මෙන්ෂන් කලාට
    රටනෙ ඉන්නේ ටෙස්ලා එකකට යන්න බලන්න
    මෙහෙ මචන් චාර්ජ් කරන පොට් එකක් ගන්න ඕන එතකොට පාකින් බලනකොට.ඒකටයි චාර්ජ් එකටයි ගාණ වැඩියි.අනික රට රට වල රවුමක් ගහනකොට ෂෙඩ් එකකින් ටක් ගාලා තෙල් ගහන් යනවා වගේ ටෙස්ලා එකේ බෑ නිසා පෙට්‍රල් හරි හයිබ්‍රිඩ් හරි වගේ ඒවා බලන්නේ
    Toyota Rav 4 තමයි ඉතින්.
    ලංකාවට වඩා වහාන වලට අඩුවෙන් දියුණු රටවල සලකන්නෙ. ඒ නිසා කෝකටත් Toyota ම යන එක හොඳයි. ඕනම රටක Toyota Value එක බහින්නෙ හෙමින්. Resale Value, Maintenance cost මොන රටෙත් Toyota අඩුයි ඒ ගැන හිතනවනම්. ඒකයි Toyota ගොඩක් රටවල Best selling
    ඔව් දැනට ලිස්ට් එකේ උඩටම ඇවිත් තියෙන්නේ ඒක තමයි මචන්
    Easy, go for Rav 4 You have nothing to complain bout Rav 4.
    however do your research before buy it.
    එකෙන්ම මචන්.මුලදි පර්ජො බැලුවත් සමහර ෆෝරම් වල තිබ්බා ඉලෙක්ට්‍රිකල් සෙන්සර් වල අවුල් තියෙන කතාවක්.ඒ නිසා ටිකක් බයයි ඒකට යන්න.
    ev ekakata yanna ioniq5,kona electric,tesla model 3/y,nissan ariya,mg4(labai) wage. eve moving parts adu nisa durable. anika ohe climate hodai battery walata
    එල මචන්..නිසාන් Ariya/Tesla එක ෆුල් ඉලෙක්ට්‍රික් නිසා තමයි උනන්දු නොවුනේ..
    ස්වීඩන් ඉන්නවනං වොල්වෝ එකක් ගනිං
    චීන්නු ගත්තට පස්සේ වොල්වෝ ගැන උනන්දුවක් නෑ මචන්. හැබැයි චීනුන්ගේ මරු කාර් එකක් තියෙනවා BYD (build your dreams) කියලා.
    ඒකේ නම් පට්ට ලස්සනයි.එන්ජින් ගැන තමයි ශුවර් නැත්තේ දුර යද්දි.
    https://insideevs.com/news/351456/byd-tang-600-600d-specs/
    Mazda MX30 Electric set wenne nadda?
    එල මචන්..නිසාන් MX-30 එක ෆුල් ඉලෙක්ට්‍රික් නිසා තමයි උනන්දු නොවුනේ....
    nissan xtrail ganna epa. 2023 gana nam danne na. mehe ewa nam leda godawal. gear box eke common ledak enawa. driving experience eka comfortable na compared to the others
    තැන්කූ මචන් දැනුවත් කලාට.
    එනම් ඉතින් බෙන්ස් , bmw ගියොත් සැප කැඩුනොත් පස් එකට සැප කොමත් කෑලී ගනන්

    ජපන් ගත්තොත් රිලයබල් මේන්ටේන් කොස්ට් එක අඩුයි , යුරොප් වල ජපන් වාහන අපේ වගේ කැඩෙන් නෑ පාරවල් හොද නිසා.

    උබට ඕනේ ෆේම් එකද නැත්තම් රෝද හතරක්ද කියන එක උබේ ආසාව .

    ස්වීඩන් නම් සාබ් ඒවත් හොදයි උන්ගෙම රටේ වාහන .
    සාබ් එක දැන් එන් නෑද කොහෙද මචන්.ස්කොඩා එකනම් තීනවා.ඒකේ ඉස්සරහ පෙනුම ටිකක් අවුල් බන්.නැත්තම් ඒකත් මරු වන්ඩිය.
    මෙහෙ පිටකරන කාබන්ඩයොක්සයිඩ් අනුව ගහනවා ටැක්ස්.බෙන්ස් බී එම් වගේ ඒවට ගහනවා දන්න තරමින් ටිකක් වැඩිපුර ටැක්ස් එකක්.ඒ නිසා ඒවට යන්නේ නෑ මචන්

    යුරෝප්, ඇමරිකන්, චයිනීස් වාහන ගැනනං මට එහෙම දැනුමක් නෑ මචං...
    අනිත් එක පිට රටක ඉන්න කෙනෙකුට කොහොමටත් කියන්න තේරෙන්නෙ නෑ..
    එල මචන්
    උබ ඕක මේකේ අහලා හරියන්නේ නෑ බං...
    ඔය රටේ ෆෝරෙම් ඒකක බලපන්...

    රටෙන් රටට කස්තමර් සර්විස්, වොරන්ටි, එක්ස්ට්‍රා හම්බෙන ඒව, deals, second hand market, service cost, road side assistance වෙනස් වෙන්න පුළුවන්....
    ඔව් මචන් සමහර ෆෝරම් වල බැලුවා.මුලින්ම අපේ දන්න අයගේ අදහසුත් ගන්න එක්ක ත්‍රෙඩ් එක දාලා බැලුවේ
    මචන් ප්‍රියල් අයිය Phone/whatsapp/ FB නැති කෙනෙක් ද ?? එහෙම නැත්නම් එයා ඉන්නේ සිග්නල් නැති ආක්ටික් හිම කන්දක වගේ පොට් එකක්ද ?? :cool:
    මචන් ඔව් එයාත් බුකියේ ඇක්ටිව් නෑ.
    ඒ මනුස්සයා මම intern ඉද්දී අපේ head හිටියේ මීට අවුරුදු 5+ කලින්. මම අයින්වෙලා ටික කාලෙකින් එයාලත් migrate උනා කියලා ආරංචි උනේ. ඒ connection තියේනම් මෙයාට කියන්නේ නෑනෙ.

    බලාපොරොත්තු උන උත්තරේ හම්බුනාද? නැත්නම් කියපන් මම බලලා මොකක් හරි කරන්නම්.
    ඔව් මචන් එයාත් මෙහෙ.මට අවුරුදු දෙකකට කලින් වගේ ආවා.ජය.!
    ------ Post added on Sep 2, 2023 at 3:26 PM
     
    Learn with me

    Junior member
  • Aug 31, 2023
    33
    38
    18
    එකෙන්ම මචන්.මුලදි පර්ජො බැලුවත් සමහර ෆෝරම් වල තිබ්බා ඉලෙක්ට්‍රිකල් සෙන්සර් වල අවුල් තියෙන කතාවක්.ඒ නිසා ටිකක් බයයි ඒකට යන්න.
    most sold crossover in US.
    reliability, resale value, fuel economy etc
     
    • Like
    Reactions: priyanka_hdp