කොයිතරම් වාසනාවන්තද..

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කොයිතරම් වාසනාවන්තද..

    67408_1571196534170_1663225784_1328156_1856602_n.jpg
    67408_1571196534170_1663225784_1328156_1856602_n.jpg


    එක් අයෙකුට, තමා වෙනුවෙන්ම ජීවත් වන තවත් කෙනෙකු සිටිනවානම් කොයිතරම් වාසනාවන්තද.. ; කොයිතරම් සතුටක්ද.. ; ඒ ගැන සිතා ජීවිතය හොදින් ගත කරන්නට හැකියාව ඇත. මමද ඉතා වාසනාවන්තයැයි මට සිතේ.. ; ඒ මන්දයත් මා වෙනුවෙන්ම මේ ලෝකයේ තවත් කෙනෙකු ජීවත් වන නිසාවෙනි. :yes::love:
     
    Last edited:
    • Like
    Reactions: heshana and Sun_Boy