කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු

    කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?

    වර්ග දෙකක්ද නැත්නම් දෙකම එකයිද?

    දෙකක් නම් මිල ගණන් වෙනස්ද
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?

    වර්ග දෙකක්ද නැත්නම් දෙකම එකයිද?

    දෙකක් නම් මිල ගණන් වෙනස්ද

    උබ කොයි කාෆ්:confused: ගැනද කියන්නේ?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    milanam patta wenasak teyanava.. honda koi loku un laksha ganan walata yanava.. samanyen mehe 10,000 wage weddi ganna puluvan wei,,
    normal carp lanam 7 inch wage joduvak 1000 kata aduven ganna puluvan wei.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    milanam patta wenasak teyanava.. honda koi loku un laksha ganan walata yanava.. samanyen mehe 10,000 wage weddi ganna puluvan wei,,
    normal carp lanam 7 inch wage joduvak 1000 kata aduven ganna puluvan wei.

    වෙන් කරලා අඳුනගන්නෙ කොහොමද
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43

    උබ තාම කොයි කාෆ්ද කියලා කිවුවේ නෑනේ ඔවු කියනවා මිසක්:baffled::baffled: ඉතින් කොහොමද අපි උත්තර දෙන්නේ?

    කාෆ් කියලා එකෙක් නෑ බං. කාප් හරි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාෆ් කියලා එකෙක් නෑ බං. කාප් හරි

    ඒත් උන් කැමති නෑ කාප් කියනවට උන්ට උන් කැමති කාෆ් කියනවට :P:P බොරුනම් අහලා බලපන්!:yes:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඒත් උන් කැමති නෑ කාප් කියනවට උන්ට උන් කැමති කාෆ් කියනවට :P:P බොරුනම් අහලා බලපන්!:yes:

    යකෝ මට ඕන වෙන් කරලා අඳුන ගන්න හැටි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ මට ඕන වෙන් කරලා අඳුන ගන්න හැටි

    ඉතින් එක එකාගෙන් අහපන් උබ කොයි කාෆ්ද කියලා එයාලා කියයි මං අහවල් කාෆ් කියලා (විඩියෝ එකක් දැම්මා ඒක බලපන් මචෝ)
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉතින් එක එකාගෙන් අහපන් උබ කොයි කාෆ්ද කියලා එයාලා කියයි මං අහවල් කාෆ් කියලා (විඩියෝ එකක් දැම්මා ඒක බලපන් මචෝ)

    wen karala andunaganna heti nane bn
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ කොයි කාෆ්ල පාට දෙකක් හෝ ඊට වැඩි ගානක පැචස් වලින් ඉන්න උන් තමයි.. නොර්මල් උන් තනි පාටට කැතට කැතේ ඉන්න උන්..