කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
වර්ග දෙකක්ද නැත්නම් දෙකම එකයිද?
දෙකක් නම් මිල ගණන් වෙනස්ද
ගැනද කියන්නේ?milanam patta wenasak teyanava.. honda koi loku un laksha ganan walata yanava.. samanyen mehe 10,000 wage weddi ganna puluvan wei,,
normal carp lanam 7 inch wage joduvak 1000 kata aduven ganna puluvan wei.
danne nedda bn

ඉතින් කොහොමද අපි උත්තර දෙන්නේ?
උබ තාම කොයි කාෆ්ද කියලා කිවුවේ නෑනේ ඔවු කියනවා මිසක්ඉතින් කොහොමද අපි උත්තර දෙන්නේ?
කාෆ් කියලා එකෙක් නෑ බං. කාප් හරි

බොරුනම් අහලා බලපන්!
ඒත් උන් කැමති නෑ කාප් කියනවට උන්ට උන් කැමති කාෆ් කියනවටබොරුනම් අහලා බලපන්!
![]()
යකෝ මට ඕන වෙන් කරලා අඳුන ගන්න හැටි
ඉතින් එක එකාගෙන් අහපන් උබ කොයි කාෆ්ද කියලා එයාලා කියයි මං අහවල් කාෆ් කියලා (විඩියෝ එකක් දැම්මා ඒක බලපන් මචෝ)