කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    TATA NANO 2014
    Mileage 68000 KM



    ඔබ හොද ආදායම් තත්වයක සිටීනම් සහ හොද ආදායම් ඇති ඇපකරුවන් දෙදෙනෙකු ද දිය හැකිනම් මේ වාහනය මූලික ගෙවීම අසූදහසකින් ලබාගත හැක...


    38ffcb3f-4494-4f44-9c54-35681d200f87
    38ffcb3f-4494-4f44-9c54-35681d200f87
    38ffcb3f-4494-4f44-9c54-35681d200f87
    Jndxio9.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Honda Insight 2010 (Export Version)
    Some are say UK Version
    -----------------------------------
    Manufacturing year 2010
    Registered in 2012
    General Options
    ---------------
    Full Option
    Automatic Gear (CVT)
    ABS Brake
    Original Honda Remote Central Locking with security
    Retractable Mirrors
    ABS Brakes
    Extra Options of this model
    ---------------------------
    English Language displays
    Original Honda Insight Alloy Wheels
    Japanese Modulo Body Kit with Doorstep lights
    4 Disc Brakes
    8 Air Bags
    Dual Multi-function
    Rear wiper
    Side mirror signal lights
    Retractable Cargo area cover
    2 Reading lights for front seats
    Centre console
    Six speakers Super Bass DVD Setup with Reverse Camera
    Price
    -----------
    Cash 31/50
    Lease
    ------------
    Down payment
    350000/


    4b6a7192-efc6-4fda-b617-d26c69fcbb1e
    RSC5Rnn.jpg
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    fit gp 1 එකක් තියෙනව, වාරික තුනක් ගෙවල තියෙන්නේ තව වාරික 57ක් තියෙනවා, ඇවිල්ල අරන් පලයන් මට අතට ගානක් දීල. 55,200 වාරිකේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා හුගක් දෙනෙකුගේ දැනුම ඇටේ තමයි තියෙන්නේ..


    පොස්ට් එකක් ගිය වෙලාවට විස්තාරනය වෙනවා..


    අනිත් වෙලාවට ඇකිලිලා..


    පොස්ට් හරියට බලපියව් ඇටේ විස්තාරනය නොවෙන්ට සස්පැන්ටර් එකක් ඇදන්..


    මේකේ තියෙන්නේ ලීසිං එකක් එක්ක වාහනයක් විකුනන එකක්..


    මේකෙ ෆොටෝ එක බලලා ගන්න හිතන උන් ඉන්න බව මමත් දැනුයි දන්නේ,,


    යටට ඇදලා උඩිනුත් ඇදන් වරෙව් වාහනය ගන්න ඌනෙනේම්..
    බලලා ටෙස්ට් කරලා වාහන ගන්න ඕනෙ බව නොදන්න..

    දැනුම ඇටෙන් ලබු බැහැපු පෙරේත හැත්ත තොපි..


    ඔන්න ලිව්ව රිදෙන්න හරිය..
    දකුනේ බඩු ඒමයි...


    uba dakuneda ban ?
    ay ohoma kata karanne
    dakune un saray ne ban :baffled::baffled:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    මෙන්න ගෙනාවා යකෙක්...
    අතින් චාජස් 80/ ක් ගෙවපං...

    එච්චරයි ගෙවීම..

    බඩු දෙන්නම්

    හැබැයි මාසෙකට අසූ දහසකට එහා ආදායම් විස්තර.

    ගන්න එකාටත් ඌනේ,,
    ගැරන්ටර් ලා දෙන්නටත් ඕනේ..
    හරිය
    YOM 1988
    LN 106
    144232mailage
    2800cc
    4wd
    AC
    Power s
    Power m
    Central lock
    Kenwood sounds



    77cdb7b9-79d1-485d-98f2-17aec79600d7
    77cdb7b9-79d1-485d-98f2-17aec79600d7
    Doj9G0p.jpg


    Monthly rental eka kiyada..PM ekak dapan
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Laksha 23 vehicale eka kata, 16 laks dowwn payemnt karoth , warikaya kiyak weida , (3 years walatai 5years walatai hadala kiyanna)
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    2012 / 2013 වගේ allion නැද්ද ?

    Monthly installment එකත් එක්කම දාන්ඩ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    fit gp 1 එකක් තියෙනව, වාරික තුනක් ගෙවල තියෙන්නේ තව වාරික 57ක් තියෙනවා, ඇවිල්ල අරන් පලයන් මට අතට ගානක් දීල. 55,200 වාරිකේ.


    මම උබට කස්ටමර් කෙනෙක් දෙන්නම්..මට විස්තර වට්ස්ප් කරපන්..
    ආන් ඒමයි මේ මල්බෙරියා හරිය..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Laksha 23 vehicale eka kata, 16 laks dowwn payemnt karoth , warikaya kiyak weida , (3 years walatai 5years walatai hadala kiyanna)


    ඉතින් යකෝ තෝ ඕකට අවුරුදු ගනන් ගෙවන්න මොනා හරි අර්සස් අමාරුවක් තියෙද බොට තොට..
    පලයන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් බෲෆ්ට් එකකට..
    ලක්ශයකට 1312/ වෙන්නේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වෙබ්සයිට් එකක් හදන් ඒකෙ දාපන්...මේකෙ හිගා කන්⁣නේ නැතුව


    අනෙප්පල චිමන්චියා යන්න..
    ඉස්සෙල්ලම බයිසිකලේ චෙන් ස්ප්‍රොකෙට් දාගනින්..
    වෙබ් එක තව මාසෙකින් දානවා චූටි..
    ඒත් හොදම ඒවා උබලට තමයි දෙන්නේ හරිය..
    දැනට වෙඩ් එකේ බිච්චි වරිච්චි බැදගෙන යන්නේ..
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ඉතින් යකෝ තෝ ඕකට අවුරුදු ගනන් ගෙවන්න මොනා හරි අර්සස් අමාරුවක් තියෙද බොට තොට..
    පලයන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් බෲෆ්ට් එකකට..
    ලක්ශයකට 1312/ වෙන්නේ..

    Ekadi ban, poliya witharai neh gewanne,
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Honda Insight 2010 (Export Version)
    Some are say UK Version
    -----------------------------------
    Manufacturing year 2010
    Registered in 2012
    General Options
    ---------------
    Full Option
    Automatic Gear (CVT)
    ABS Brake
    Original Honda Remote Central Locking with security
    Retractable Mirrors
    ABS Brakes
    Extra Options of this model
    ---------------------------
    English Language displays
    Original Honda Insight Alloy Wheels
    Japanese Modulo Body Kit with Doorstep lights
    4 Disc Brakes
    8 Air Bags
    Dual Multi-function
    Rear wiper
    Side mirror signal lights
    Retractable Cargo area cover
    2 Reading lights for front seats
    Centre console
    Six speakers Super Bass DVD Setup with Reverse Camera
    Price
    -----------
    Cash 31/50
    Lease
    ------------
    Down payment
    350000/


    4b6a7192-efc6-4fda-b617-d26c69fcbb1e
    RSC5Rnn.jpg

    මේක නම් පට්ට කාර් එක....
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Ekadi ban, poliya witharai neh gewanne,


    ඉතින්..මාසෙකට 13120 නේ..උබ දාපන් ඔය වගේ 3න් ගුනයක්..මාස පහක් යනකොට මුලු මුදලින් ලක්ශයක් අඩු වෙලා..තේරුනාද..අවුලක් උනොත් ෆිනෑන්ස් එකකට යමු..බය නැතුව කරපන් මම කියන විදිහට..
    හරිය