කොයි බුද්ධ පුත්‍රයාද හරි, මොකක්ද දහම

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මෙහෙමයි මචන්. නිකන් හිතපන් උබේ ගෙදරට පිට එකෙක් ඇවිල්ලා පාට් දාන්න යනකොට නිකන් ඉන්න බෑනේ. "එන්න මහත්තයෝ ඇවිල්ලා ඕන දෙයක් පාවිච්චි කරන්න. පිට ගෙයක් කියලා හිතන්න එපා "කියන්න බෑ නේ. මුස්ලිම් ව්‍යාප්තිය ඇස් පනාපිටම සැරටම වෙනවා කියලා පේද්දිත් කොහොමත් ඒකට කතා කරන්න වෙනවා. ලෝකේ මුස්ලිම් රටවල් කීයක් නම් තියෙනවා ද. ඇයි එයාලට ඔච්චරටම එයාලාගේ ආගම වැඩිපුරම තියෙන රටවලට යන්න බැරි. එහේ ගිහිල්ලා කරන ආගමික වැඩක් කරගෙන ඉන්න බැරි. ඒත් අපේ සින්හල බෞද්දයාට යන්න වෙන රටක් නෑ. උන්ව හැම පැත්තෙන්ම හිර කරලා. එහෙන් දෙමල අන්තවාදය, අනිත් පැත්තෙන් මුස්ලිම්, යටින් ක්‍රිස්තියානි. මේ හැම අන්තවාදී කල්ලියකටම යන්න තව තැන් ඕන තරම් තියෙනවා. අපිට නෑ.
මෙගැන හදවතින්ම කතා කරන මුල් පෙලේ දේශපාලකයෝ ඉන්නවාද නැත්ත කියන එක තව ප්‍රශ්නයක්. මොකද අපි හොදටම දන්න දෙයක් තමයි ලංකාවේ දේශපාලකයෝ බලේ ගන්න සහ රැකගන්න ඕනම බලු වැඩක් කරන්න ලෑස්තියි කියලා. ඒ හිස්තැන පුරවන එක තමයි බුදු බලෙන් කරන්නේ. නමුත් හාමුදුරුවොන්ගේ සහ හාමුදුරුවො කරන අයගේ සමහර වැඩ අනුමත කරන්න බෑ.
ඒ කියන්නේ බුද්ද දර්මය ප්‍රැක්ටිකල් නැ කියන එකද උබ කියන්නේ. මුස්ලිම් උන්ටනම් ප්‍රැක්ටිකලි උගන්නනෙම කපන කොටන සීන්නේ. උන්ට ලොකේ සවයිවල් රේට් එක වැඩියි. අනිකා මරලා හරි ජීවත් වෙනවා. බුද්ද දර්මයේ එවා නැති නිසා පැවැත්මක් නැතිද?ඇත්ත උනත් දර්මය ප්‍රායොගිකව ක්‍රියාත්ම කරන්න අමාරුද?
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    :)

    koheda bn mehema kathawak thiyenne??

    මතක හැටියට මුලින්ම ඉගෙන ගත්තෙ ඉස්කෝලෙන්ද නෙවෙයි. දහම් පාසලේ පහ වසර වගේ කාලෙකදි මම ඔය කරුන දැනගෙන හිටියා මචන්. සමහර විට ඊටත් කලින් දැනන් ඉන්න ඇති.

    තියෙන පොත පත කියන්න තරම් මතකයක් නෑ මචන්. මහරජ ගැමුණු ෆිල්ම් එක බැලුවොත් ඒ රජ පවුල ගැන උබට පොඩි අදහසක් ගන්න පුළුවන්.

    දුටු ගැමුණු රජතුමාගේ අම්මා, විහාර මහා දේවිට දරු සම්පත් තිබ්බේ නෑ. හේතුව මද සරු භාවයක් නෙවෙයි, එතුමිය මෛත්‍රී බුදුන්ගේ මව වෙන්න පාරමී පුරණ කෙනෙක්. එහෙව් කෙනෙකුගේ පිළිසිඳගන්න තරම් පින තියෙන අය අඩුයි. ඒකයි පන්සලට ගිහින් මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙ අගසව් වෙන්න තරම් පාරමී ශක්තියක් තියෙන කෙනෙකුට පිලිසිඳගන්න අරාධනා කරේ.

    කාවන්තිස්ස රජු මෛත්‍රි බෝසතාණන්ගේ පියාද, විහාරමහා දේවි උන්වහන්සේගේ මව් ලෙසද, දුටුගැමුණු මහාරජ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් අගසව්ද, තිස්ස රජු වමත් අගසව් ලෙසද, දුටුගැමුණු රජුගේ නැන්දා කෙනෙකු වූ අනුලා දේවිය මෛත්‍රී බෝසතාණන්ගේ බිසවද, සාලිය කුමාරයා මෛත්‍රී බෝසතාණන්ගේ පුතා ලෙසද, දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ සිටි අංග කියන ඇමැතියා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකද, ඒ වගේම භාණ්ඩාගාරිකගේ දුව අග්‍රඋපස්ථායිකාව

    උපුටා ගත්තෙ මෙතනින් http://www.lakehouse.lk/budusarana/2016/03/08/PrintPage.asp?REF=fea06



    :)
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඒ කියන්නේ බුද්ද දර්මය ප්‍රැක්ටිකල් නැ කියන එකද උබ කියන්නේ. මුස්ලිම් උන්ටනම් ප්‍රැක්ටිකලි උගන්නනෙම කපන කොටන සීන්නේ. උන්ට ලොකේ සවයිවල් රේට් එක වැඩියි. අනිකා මරලා හරි ජීවත් වෙනවා. බුද්ද දර්මයේ එවා නැති නිසා පැවැත්මක් නැතිද?ඇත්ත උනත් දර්මය ප්‍රායොගිකව ක්‍රියාත්ම කරන්න අමාරුද?

    බුද්ධ ධර්මය ප්‍රැක්ටිකල් වෙන්න හරි නොවෙන්න හරි මුලින් ධර්මය රැකිලා තියෙන්න එපැයි. උගන්වන්න පිරිසක් පැවතිලා තියෙන්න ඕනනේ. තැනක් තියෙන්න ඕනනේ. දුටුගැමුනු රජතුමාගේ කාලේ ථෙරපුත්තාභය ප්‍රැක්ටිකල් බුදුදහම ගැන හොයන්න ගියේ නෑ නේ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඒ කියන්නේ බුද්ද දර්මය ප්‍රැක්ටිකල් නැ කියන එකද උබ කියන්නේ. මුස්ලිම් උන්ටනම් ප්‍රැක්ටිකලි උගන්නනෙම කපන කොටන සීන්නේ. උන්ට ලොකේ සවයිවල් රේට් එක වැඩියි. අනිකා මරලා හරි ජීවත් වෙනවා. බුද්ද දර්මයේ එවා නැති නිසා පැවැත්මක් නැතිද?ඇත්ත උනත් දර්මය ප්‍රායොගිකව ක්‍රියාත්ම කරන්න අමාරුද?

    බුද්ධ ධර්මය ප්‍රැක්ටිකල් වෙන්න හරි නොවෙන්න හරි මුලින් ධර්මය රැකිලා තියෙන්න එපැයි. උගන්වන්න පිරිසක් පැවතිලා තියෙන්න ඕනනේ. තැනක් තියෙන්න ඕනනේ. දුටුගැමුනු රජතුමාගේ කාලේ ථෙරපුත්තාභය ප්‍රැක්ටිකල් බුදුදහම ගැන හොයන්න ගියේ නෑ නේ.

    හරියට බැලුවොත් බුද්ධාගම තුල මුලික ඉගැන්වීම වෙන්නේ නිර්වානය අවබෝධ කරගන්න එක. එක ලෝකෝත්තර මාර්ගයක්.(අද මෙයටද වෙනස් තර්කයක් ඉදිපත් වෙලා තියනවා).
    ලෞකික අයට ගැලපෙන, ගිහියෝන්ට ගැලපෙන ධර්මයක් බුදුන් දේශනා කලේ කවුරුන්
    ගේ හෝ ඉල්ලීමකට අනුව.(කවුරුන් විසින් ඒ ඉල්ලීම කරද කියන්න දන්නේ නෑ.) ඒ ගිහි ජීවිතය, ලෞකික ජිවන දහම ප්‍රැක්ටිකල් එකක් ඕනෑම සමාජයකට.
    දුටුගැමුණු රජතුමාගේ සිද්දියේදී එතුමා සටන් කරේ අපේ රට වෙනත් ආක්‍රමණයන්ට ලක්වූ නිසාවෙන්. (රජුන්ට පෙර අප රටට පැමිණ සිටි සොලින් හේතුවෙන්). එත් ඔබ ඒකාලේ ගැන අලලුනු විවිධ දේ කියවන කොට තේරෙයි අදවගේම එවකත් බුදු දහමෙන්, බෞද්ධ ඉගැන්වීම් වලින් අත්වුණා ගිහියෝ ටිකක් හිටියා. බහුතරයක්. අනෙක තමයි දුටුගැමුණු රජු අද දිව්‍යතල වල ඉන්නව කියන කතාව සත්‍යනම් ඒ ඉන්නේ ඔහු රට වෙනුවෙන් යුද්ධ කරපු නිසා නෙවෙයි. යුද්ධයකදී කොහොමත් සිදුවෙන්නේ අකුසලයක්, ඒ යුද්ධාකරන තැනට පත්වෙන්නෙත් අකුසල ශක්තියක බලපෑමක් විදිහට(බුදු දහමට අනුව). එතුමා දිවය තල වල ඉන්නවනම් ඉන්නේ බුදුන්ගේම ධාතුන් තැන්පත් කර වෙහෙර විහාර තනා ශාසනයටත්, සියලුම බෞද්ධයෝන්ටත් ධර්ම දානයක් දුන්න නිසාවෙන් පමණයි.
    මගේ මතේ නම් අද තත්වය අනුව නුවනින් කටයුතු කරන්න ඕනේ. මොකද අපි අද එදා දුටුගැමුණු රජු කරපු දේ කුපිත වෙලා කරන්න බෑ. හැම නගරයකම සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඒ ගොල්ලෝ Allah is the Greatest කියන නිසා තමුන්ගේ හෝ තම දරුවොන්ගේ හෝ ජිවිත තකන්නේ නෑ. අවිල්ලුනොත් මේ මොහොතේදී පාඩුව සින්හලයටමයි. මොකද දෙමලත් පරණ කෝන්තර ඒ මත්තෙම පිරිමහනවා. අනික මේ මුස්ලිම් විරෝධී වැඩ පිළිවෙල, පල්ලි වලට ගැසීම් මුල් කරගෙන IS ය මෙහෙට ඇදෙන්න පුළුවන්. හිතන්න එපා අපි LTTE එකට ගැහුවා කියල මේක ලේසි වෙයි කියල. අද ඔවුන් advance අපිට වඩා. අලුත්ගම සිද්ධිවලත් කියන ඒවාට වැඩ නොකියපු ඒවා ඕනේ තරම්. අපිට ඕනේ දැන් ඉන්න සිංහල තරුණයාව හදන එක. මතුවට හැදෙන අයව සුදානම් කරන එක. අවුරුදු ගානක් තිස්සේ මුස්ලිම් අය කරවාගෙ. එත් මේක මතක තියාගන්න මුස්ලිම් සමාජයක් ඉන්නවා ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලන්ගේ අගමැ ගැලපෙන්නේ නෑ කියල එත් අයින් වෙන්න බැරි. පොඩි උදාහරණයක් ගමු.
    ඉස්සර LTTE එක කියන්නේ නිකන් කොල්ලෝ ටිකක් හදා ගත්ත පොඩි සංවිධානයක්. එකට අපේ රටේ බහුතර දෙමල අයගේ කැමැත්තක් තිබ්බේ නෑ. විදෙස් රටවලත් සහය හිමි වුනේ නෑ. ඔය දෙමල ඩයස්පෝර කියන එකෙත් ප්‍රභා ට සහයක් තිබ්බේ නෑ. හැබැයි 89 අපේ හමුදාවට ගැහුවා යාපනේදී හරි මුලතිව් වලට දී හරි. ඒ ද සිංහලය වැරද්දක් කරා. අපි ගෝත්‍රික විදිහට LTTE එකට ගහන්නේ නැතුව රටේ හැමතැනම හිටපු දෙමලුන්ව මාරුව. නුවර එළියේ පැත්තේ දෙමල වෛද්‍යවරයෙක්ව ගිනි තිබ්බ ඔහු මොකක් කරාටද? එයින් පස්සේ ප්‍රභාට අකමැති වුනු දෙමලුන්වම එදා උන සිද්දිවල තරහට සහයෝගේ දුන්නා. මෙවෙලාවේ අපි කරන්නේ ඕනේ මොලෙන් වැඩ කරන එක. ඤානසාර හාමුදුරුවෝ කරන්නේ කරන්න ඕනේ නැති වැඩක්. අර Dan Priyasad වගේ එවුන් මහා පෙළපාලියකින් නුවර ගියා. ඒ ගිය වාහන වල ගහපු තෙල් ටිකෙන් පිටිසර ඉස්කෝලයකට දෙයක් දෙන්න තිබ්බද? සල්ලිනති කෙනෙක්ට බෙහෙත් ටිකක් අරන් දෙන්න තිබ්බද? සිංහල ජාතිය බේරන්න ඕනේ නම් ඔය අපේම තියන කුහකකම්, ආත්මාර්ථකාමී කම් ඇත අරින්න. මුලින් ළමයින්ට කියල දෙන්න පන්තියේ වැඩ බැරි වැඩ පුළුවන් කියල රෙද්දක් නෑ, දුප්පත් පෝසත්, පොෂ් කියල මගුලක් නෑ. වැඩ බැරි කෙනෙක්ට කියල දෙන්න. උව කොන් නොකර. තමුන්ගේ එක්ව ගොඩට ගන්න පුලුකරන්න බෙදීමක් නැතුව. අනිත් ජාතීන්ගේ තියන අපේ ජාතිය නැතිම මගුල ඒක.
    අනිත් අතට අද අපේ ලංකාව බහුජාතික රටක්. මමත් ඉස්සර අන්තවාදී 18-21 දක්වා කාලය. එත් වයසින් වැඩෙන කොට, සමාජයේ අත්දැකීම් හා ඇසුරු කරන කොට ඔය කෑගහන ක්‍රම හරියන්නේ නෑ කියල තේරෙනවා. මොකද මම වගකීමෙන් කියනවා මුස්ලිම් අයගෙත් ඉන්නවා කුරානය නොකියපු ය. ඒ ගොල්ලෝ අර පල්ලියේ කියන දේ කරන්නේ. අපෙත් ඉන්නේ ත්‍රිපිටකය, ධම්ම පදය දන්නේ නැති අය. තව මුස්ලිම් සමාජයේ ගෝත්‍රික හා එහෙම නැති පිරිසක් ඉන්නවා. මම උසස් අද්‍යාපනය ලබන ආයතනයේ පන්තියේ යහළුවෝ පිරිසට ඇතුලත්ව මුස්ලිම් යෙහෙලියන් 2 නෙකුත් මුස්ලිම් කොළබ අවට පදින්න්චි කොල්ලෝ 3 දෙනෙකුත් හිටියා. අර කෙල්ලෝ දෙන්න ටිකක් කොළඹින් පිට ගම්බද. මගේ උපන්දිනේට කට්ටියට මොනවා හරි අරන්දෙනකොට මං ගියේ PnS එකෙන් කේක් එකක් ගන්න. එතැනදී අර මුස්ලිම් දෙන්න කිව්වා ඒගොල්ලෝ PnS ඒවා කන්නේ නෑ කියල. හලාල් එක වෙන්න ඇති. එනිසා නොකහිටපන් කියන එක හරි නැති නිසා මම කොහෙ ඒවාද කන්නේ කියල අහපුවම Caravan එකේ පිසර්ස් ගෙනත් දුන්නා. එත් අර කොල්ලෝ 3 දෙන PnS එක කෑවා. අපේ එවුන් කෙල්ලෝ දෙන්නට කෝචෝක් පාරක් දැම්මා. මම හිතන්නේ හේතුව දෙමළ බසින් අර කෙල්ලෝ දෙන්න ඒ කොල්ලොන්ට කිව්වා. මට ඇහුනා. ඒ මුස්ලිම් මගේ යහළු තරුණයෙක් කිව්වේ ගණන් ගන්න එපා බන් මුන්වත් Modern කරලා ගන්න ඕනේ කියල. සිංහල ගෝත්‍රික සමජයක් තියනවා වගේම මුස්ලිම් ගෝත්‍රික පිරිසක් ඉන්නවා. අර කොල්ලෝ මැලේ අය නෙමෙයි ඔක්කොම මොහොමඩ් ල. එත් උන් ලෝකෙට සමාජය විවුර්තයි. මතක තියාගන්න දුටුගැමුණු මැරුවේ එළාර ව විතරයි. ඔක්කොම පාලි නෑ.