මෙහෙමයි මචන්. නිකන් හිතපන් උබේ ගෙදරට පිට එකෙක් ඇවිල්ලා පාට් දාන්න යනකොට නිකන් ඉන්න බෑනේ. "එන්න මහත්තයෝ ඇවිල්ලා ඕන දෙයක් පාවිච්චි කරන්න. පිට ගෙයක් කියලා හිතන්න එපා "කියන්න බෑ නේ. මුස්ලිම් ව්‍යාප්තිය ඇස් පනාපිටම සැරටම වෙනවා කියලා පේද්දිත් කොහොමත් ඒකට කතා කරන්න වෙනවා. ලෝකේ මුස්ලිම් රටවල් කීයක් නම් තියෙනවා ද. ඇයි එයාලට ඔච්චරටම එයාලාගේ ආගම වැඩිපුරම තියෙන රටවලට යන්න බැරි. එහේ ගිහිල්ලා කරන ආගමික වැඩක් කරගෙන ඉන්න බැරි. ඒත් අපේ සින්හල බෞද්දයාට යන්න වෙන රටක් නෑ. උන්ව හැම පැත්තෙන්ම හිර කරලා. එහෙන් දෙමල අන්තවාදය, අනිත් පැත්තෙන් මුස්ලිම්, යටින් ක්‍රිස්තියානි. මේ හැම අන්තවාදී කල්ලියකටම යන්න තව තැන් ඕන තරම් තියෙනවා. අපිට නෑ.
මෙගැන හදවතින්ම කතා කරන මුල් පෙලේ දේශපාලකයෝ ඉන්නවාද නැත්ත කියන එක තව ප්‍රශ්නයක්. මොකද අපි හොදටම දන්න දෙයක් තමයි ලංකාවේ දේශපාලකයෝ බලේ ගන්න සහ රැකගන්න ඕනම බලු වැඩක් කරන්න ලෑස්තියි කියලා. ඒ හිස්තැන පුරවන එක තමයි බුදු බලෙන් කරන්නේ. නමුත් හාමුදුරුවොන්ගේ සහ හාමුදුරුවො කරන අයගේ සමහර වැඩ අනුමත කරන්න බෑ.