කොයි dollar එක 500ට යනවා කියපු උන්

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    මේකේ හිටියා නේද මාස දෙක තුනක් යන්ට කලින් dollar එක අඩුම 450ක් වත් වෙනවා කියපු උන්. කෝ දැන් උන් :lol::lol::lol:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    SmartSelect_20220515-133625_Binance.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බලපන් යන්නැද්දකියල 500න් නැවතුනොත් ලොකු දෙයක්.

    usdt අඩුවෙන්නේ මේ දවස්වල ගොඩක් ,උන් පැනික් සෙලින් කරනව Luna කේස් එක නිසා. අනික tether වලින් කියන්න බෑ Usd එක ගැන. tether කියන්නේ පට්ට හොර ගුහාවක්.
     
    • Like
    Reactions: Cypress and acryan

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    බලපන් යන්නැද්දකියල 500න් නැවතුනොත් ලොකු දෙයක්.

    usdt අඩුවෙන්නේ මේ දවස්වල ගොඩක් ,උන් පැනික් සෙලින් කරනව Luna කේස් එක නිසා. අනික tether වලින් කියන්න බෑ Usd එක ගැන. tether කියන්නේ පට්ට හොර ගුහාවක්.
    uba kiyna ewa sure. uba dollars lankwata ewanta epa kiwwa ekaneh

    Ohoma thamai... Eka para yanne na Rocket wage :lol:

    200 idan 400+ giya eke... 300 idan 500ta yanne nathi wenta raththaran kandak hari... Oil hari hambenta one :lol:

    Mole thiyena ewun dan owa aduwata gannawa...
    e kiyanne adu wela wadi weida?

    Adu wenne koheda
    ai nette?

    මොලේ පුකට බැහැපු ටොබයියෙක්
    ai ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,754
    14,997
    113
    Choon wenna epa. Anika USDT aran daala lord wage innath epa. Dan ithin crypto karanawa kiyala USDT aran daapu un mage passen ennath epa.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනිස්සු පාරට බැහැල කබ්රාල් පොන්නයි , බැසිල් පොන්නයයි අනික් රාජපක්ෂ පවුලේ හොරු ටිකයි පැන්නුවේ නැත්තං ඩොලර් එක අදටත් උඩ යනවා ලංකාවටම පුකේ අරගෙන. බයියන්ගේ නිදහසට කරුණු තමයි බලන්නම වටින්නේ ඩොලර් එක නගිද්දී
     
    • Like
    Reactions: Jack_Sparrow

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    more money being printed - less value in LKR - Dollar goes Up
    More imports(dollar outflows) - Less exports - Dollar goes up