කොරඩෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,935
    1
    43,249
    113
    corel draw වල පරණ වර්ෂන් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඔෆීෂල් ලින්ක් නැද්ද?

    මොකද මගේ දුප්පත් කොම්පීතරේට තියෙන්නෙ 2GB රැම් එකක් :P
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔකේ ලින්ක් හොයනවට ලේසි රැම් එකක් ගන්න එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,935
    1
    43,249
    113
    lik nam manda ban X7 weda karnawa 2GB ram ekata.

    එයාලගෙ 2017 වර්ෂන් එකත් අවුලක් නැතුව වැඩ කරනව.. ඒත් ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්ඩ ටිකක් වෙලා යනව..
    ආසාවට පරණ වර්ෂන් එකක් දාගන්ඩ බැලුවෙ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එයාලගෙ 2017 වර්ෂන් එකත් අවුලක් නැතුව වැඩ කරනව.. ඒත් ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්ඩ ටිකක් වෙලා යනව..
    ආසාවට පරණ වර්ෂන් එකක් දාගන්ඩ බැලුවෙ

    ithin open wenna kohomath tikak wela gannawa .ai, .cdr wage ewa. uba nitharama oka open karanawa nam a gathiya adu wenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    එයාලගෙ 2017 වර්ෂන් එකත් අවුලක් නැතුව වැඩ කරනව.. ඒත් ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්ඩ ටිකක් වෙලා යනව..
    ආසාවට පරණ වර්ෂන් එකක් දාගන්ඩ බැලුවෙ

    උඹගේ ඔය කොම්පීතරේ කොච්චරක් විතර Fonts දාගෙන ඉන්නවාද? හැට හුටාමාරක් Fonts ඇති. ඒකයි ඕපන් වෙන්න වෙලා යන්නේ