කොරනා ගෙදර ලගටම එනකන් දන්නේ නැහැ :(

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඊයේ අපේ ගෙදරට යන පාරේ කෙනෙක් පොසිටිව් උනා...බලපන් අපි දන්නෙත් අද උදේ...තව 03 දෙනෙක් ඉන්නවා අවට..

    දැන් එක දෙයක් සුවර්..කොලබ ඉන්න හැමෝටම දවසක් එනවා හැදෙන... :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පුලුවන් තරම් ගෙදරින් එලියට නොයා ඉන්න බලපන් බන්. එලියෙන් ෂවර් එකක් හදලා වොෂින් මැෂින් එකක් තියාගනින්. ගේන හැමදෙයක්ම තප්පර 30ක් සබන් වතුරේ ගිල්ලලා අරගත්තනම් එලියට ගියපු වෙලාවක මාස්ක් එක හරහා නහයට ගියොත් ඇරෙන්න ඕක බෝවෙන්න තියන චාන්ස් එක අඩුයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හැමෝටම හැදෙනව කවදහරි ගැලවීමක් නෑ :yes:

    එක අතකට අර මුල්ම කාලේ බලෙන් හරි හදාගත්ත නං දැන් ආතල් එකේ ඉන්න තිබුන. :baffled:
    hriata hri ..

    ekko marilama yai..
    ekko masayak dekak katta
    kala oluwa ussai...
    :cautious:
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සමාජයෙ තියෙනව කියපංකො දැන්වත්
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දවසට 500+ හම්බෙනවා ඔය ඔක්කම ඉන්න තැන් ප්‍රසිද්ද කරන නැහැනේ
    පොඩ්ඩක් ටච් එකේ ඉදපන්

    ඊයේ සති දෙකකට එළවලු/බඩු ගෙන්න ගියා..කඩේ ලගදි කෙනෙක් කියනවා ඇහුනා PCR කල කෙනෙක් ඇවිදා ඇවිදා ඉන්නවා කියලා.. රෑ උ පොසිටිව් වෙලා...අද උදේ අපිට නිවුස් එක ආවේ...

    කඩේ ආපු ගනු කෙනා නම් N95 mask දාලා හිටියේ..මාත් මීටර් 03 විතර දුරින් හිටියේ..

    පුලුවන් තරම් ගෙදරින් එලියට නොයා ඉන්න බලපන් බන්. එලියෙන් ෂවර් එකක් හදලා වොෂින් මැෂින් එකක් තියාගනින්. ගේන හැමදෙයක්ම තප්පර 30ක් සබන් වතුරේ ගිල්ලලා අරගත්තනම් එලියට ගියපු වෙලාවක මාස්ක් එක හරහා නහයට ගියොත් ඇරෙන්න ඕක බෝවෙන්න තියන චාන්ස් එක අඩුයි
    වොෂින් මැෂින් කැඩුනා.. දම්රෝ එකේ කුලයපිටියා warehouse වහලා නිසා අලුත් ඒවා ගෙන්න විදියක් නැහැ..දුක තමා...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Piliyandala koheda?madapatha nam kiyanna epa

    මඩපාත නෙවි..


    :P කෙනෙක්ගේ පි සි ආර් එක පොසිටිව් උනොත් අපිටත් නිරෝධායනය වෙන්න වෙනවා.... දැන් හැම තැනම
    දැන් එහෙම නැහැ බන්..ඒ හැදුන කෙනා විතරයි ගෙනියන්නේ..අනිත් අයත් දවස් 14 ගෙදර නිරෝදනය කරනවා..
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    තමන්ගේ පරිස්සම තියාගෙන ඉන්න එක තමයි ඉතින් කරන්න තියෙන්නේ..
     
    • Sad
    Reactions: Die-hard

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ රෝගේ සමාජ ගත වෙද්දී කොරෝනා ගොඩක් අයට නිදන් ගත වේවි...

    රෝගේ සමාජ ගත උනා කියන්නේ සමාජ රෝගයක් වෙනවා.. කටක් ඇරලා කියන්න පුලුවන්ද?
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    හැමෝටම හැදෙනව කවදහරි ගැලවීමක් නෑ :yes:

    එක අතකට අර මුල්ම කාලේ බලෙන් හරි හදාගත්ත නං දැන් ආතල් එකේ ඉන්න තිබුන. :baffled:
    ithin aya hadenna puluwan ne bn. eka parak hadila hoda unam aya hadenne naththe na bn :(

    දැන් එහෙම නැහැ බන්..ඒ හැදුන කෙනා විතරයි ගෙනියන්නේ..අනිත් අයත් දවස් 14 ගෙදර නිරෝදනය කරනවා..
    ow bn ape ayyage office eke ekek positive una. eyaw punani walat genihin thiyenne eth 2 days walat passe gedar idala. dan udet kanna denne 10.30t withara beet root, egg and rice lu. office eken katha karala army major kenkt uwa wena thanakat daganna. dan army eken nemelu ehe run karanne health ministry ekenlu :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ithin aya hadenna puluwan ne bn. eka parak hadila hoda unam aya hadenne naththe na bn :(
    එහෙමත් එකක් තියෙනව හැබැයි අලුතෙන්ම හැදෙනවට වඩා අඩු අවදානමක් ඇත්තෙ හැබැයි දෙවනි පාර හැදෙන්න.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    එහෙමත් එකක් තියෙනව හැබැයි අලුතෙන්ම හැදෙනවට වඩා අඩු අවදානමක් ඇත්තෙ හැබැයි දෙවනි පාර හැදෙන්න.
    na bn anith ratawal wala 2nd time hadena unta serious venaw bn