ඊයේ අපේ ගෙදරට යන පාරේ කෙනෙක් පොසිටිව් උනා...බලපන් අපි දන්නෙත් අද උදේ...තව 03 දෙනෙක් ඉන්නවා අවට..
දැන් එක දෙයක් සුවර්..කොලබ ඉන්න හැමෝටම දවසක් එනවා හැදෙන...
දැන් එක දෙයක් සුවර්..කොලබ ඉන්න හැමෝටම දවසක් එනවා හැදෙන...



hriata hri ..හැමෝටම හැදෙනව කවදහරි ගැලවීමක් නෑ
එක අතකට අර මුල්ම කාලේ බලෙන් හරි හදාගත්ත නං දැන් ආතල් එකේ ඉන්න තිබුන.![]()
දවසට 500+ හම්බෙනවා ඔය ඔක්කම ඉන්න තැන් ප්රසිද්ද කරන නැහැනේ
පොඩ්ඩක් ටච් එකේ ඉදපන්
වොෂින් මැෂින් කැඩුනා.. දම්රෝ එකේ කුලයපිටියා warehouse වහලා නිසා අලුත් ඒවා ගෙන්න විදියක් නැහැ..දුක තමා...පුලුවන් තරම් ගෙදරින් එලියට නොයා ඉන්න බලපන් බන්. එලියෙන් ෂවර් එකක් හදලා වොෂින් මැෂින් එකක් තියාගනින්. ගේන හැමදෙයක්ම තප්පර 30ක් සබන් වතුරේ ගිල්ලලා අරගත්තනම් එලියට ගියපු වෙලාවක මාස්ක් එක හරහා නහයට ගියොත් ඇරෙන්න ඕක බෝවෙන්න තියන චාන්ස් එක අඩුයි
සමාජයෙ තියෙනව කියපංකො දැන්වත්
Piliyandala koheda?madapatha nam kiyanna epa
දැන් එහෙම නැහැ බන්..ඒ හැදුන කෙනා විතරයි ගෙනියන්නේ..අනිත් අයත් දවස් 14 ගෙදර නිරෝදනය කරනවා..කෙනෙක්ගේ පි සි ආර් එක පොසිටිව් උනොත් අපිටත් නිරෝධායනය වෙන්න වෙනවා.... දැන් හැම තැනම
koheda piliyandalaPiliyandala koheda?madapatha nam kiyanna epa
ලංකාවේ රෝගේ සමාජ ගත වෙද්දී කොරෝනා ගොඩක් අයට නිදන් ගත වේවි...
ithin aya hadenna puluwan ne bn. eka parak hadila hoda unam aya hadenne naththe na bnහැමෝටම හැදෙනව කවදහරි ගැලවීමක් නෑ
එක අතකට අර මුල්ම කාලේ බලෙන් හරි හදාගත්ත නං දැන් ආතල් එකේ ඉන්න තිබුන.![]()

ow bn ape ayyage office eke ekek positive una. eyaw punani walat genihin thiyenne eth 2 days walat passe gedar idala. dan udet kanna denne 10.30t withara beet root, egg and rice lu. office eken katha karala army major kenkt uwa wena thanakat daganna. dan army eken nemelu ehe run karanne health ministry ekenluදැන් එහෙම නැහැ බන්..ඒ හැදුන කෙනා විතරයි ගෙනියන්නේ..අනිත් අයත් දවස් 14 ගෙදර නිරෝදනය කරනවා..

එහෙමත් එකක් තියෙනව හැබැයි අලුතෙන්ම හැදෙනවට වඩා අඩු අවදානමක් ඇත්තෙ හැබැයි දෙවනි පාර හැදෙන්න.ithin aya hadenna puluwan ne bn. eka parak hadila hoda unam aya hadenne naththe na bn![]()
na bn anith ratawal wala 2nd time hadena unta serious venaw bnඑහෙමත් එකක් තියෙනව හැබැයි අලුතෙන්ම හැදෙනවට වඩා අඩු අවදානමක් ඇත්තෙ හැබැයි දෙවනි පාර හැදෙන්න.