nice post dude.........
sbuddhikad Well-known member Nov 8, 2007 1,092 30 48 45 Piliyandala Dec 8, 2011 #41 nice post dude.........
sanmahesh Well-known member Jul 9, 2010 1,263 246 63 සිත යන තෑන....!!! Dec 8, 2011 #43 නියමයි යාලුවා...
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Dec 8, 2011 #44 පට්ට මචන් google search පාරක් දැම්ම 7129 / 6105195 කියල . අම්බානෙක result තියනවා . ඇත්තටම මේක හොයාගන්න පුලුවන්නම් . HTML: http://commendatori.wordpress.com/2009/04/15/the-secret-of-the-universe-prime-numbers-and-phi/
පට්ට මචන් google search පාරක් දැම්ම 7129 / 6105195 කියල . අම්බානෙක result තියනවා . ඇත්තටම මේක හොයාගන්න පුලුවන්නම් . HTML: http://commendatori.wordpress.com/2009/04/15/the-secret-of-the-universe-prime-numbers-and-phi/
U udithag Active member Aug 29, 2007 825 46 28 Dec 8, 2011 #47 නියමයි මචන් පට්ට සෑහෙන්ට වටිනව මේක. මේ වගේ කවුරුවත් හිතන්නෙත් නැති හිතාගන්ඩත් බැරි පුදුම හිතෙන දේවල් හොයාගත්තු කිසිම කෙනෙක් ඒව හරියටම කරන්නෙ කොහොමද කියල කියල නෑ. ඒ රහස් ඒගොල්ලො එක්කම වැලලිලා ගිහිල්ල තියෙනව. ඒ ගොල්ලන්ගෙ ඉගි විතරයි තියෙන්නෙ. හැබැයි මේ වගේ දේවල් හැමෝම දැනගත්තොත් ඒකත් ලොකු ප්රශනයක් වෙනව ඒකනිසා වෙන්න ඇති එහෙම කරල තියෙන්නෙ. +4
නියමයි මචන් පට්ට සෑහෙන්ට වටිනව මේක. මේ වගේ කවුරුවත් හිතන්නෙත් නැති හිතාගන්ඩත් බැරි පුදුම හිතෙන දේවල් හොයාගත්තු කිසිම කෙනෙක් ඒව හරියටම කරන්නෙ කොහොමද කියල කියල නෑ. ඒ රහස් ඒගොල්ලො එක්කම වැලලිලා ගිහිල්ල තියෙනව. ඒ ගොල්ලන්ගෙ ඉගි විතරයි තියෙන්නෙ. හැබැයි මේ වගේ දේවල් හැමෝම දැනගත්තොත් ඒකත් ලොකු ප්රශනයක් වෙනව ඒකනිසා වෙන්න ඇති එහෙම කරල තියෙන්නෙ. +4
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 8, 2011 #48 අප්පට සිරි මචෝ........ මාරම කථාවක්,,ගොඩාක් ස්තුතියි අපට කියවන්ද දැම්මාට. මිනිහා ඒ රහස එලිකරන්නැතුව මැරුන එක හොදයි........
අප්පට සිරි මචෝ........ මාරම කථාවක්,,ගොඩාක් ස්තුතියි අපට කියවන්ද දැම්මාට. මිනිහා ඒ රහස එලිකරන්නැතුව මැරුන එක හොදයි........
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Dec 8, 2011 #49 NUWAN BUWA said: අප්පට සිරි මචෝ........ මාරම කථාවක්,,ගොඩාක් ස්තුතියි අපට කියවන්ද දැම්මාට. මිනිහා ඒ රහස එලිකරන්නැතුව මැරුන එක හොදයි........ Click to expand... සිරාවටම . හිතපන් ලංකාව තරම් තඩි ගලක් පා කරලා . ලංකාව උඩට ගෙනල්ල ඇත ඇරියොත් කොහොමද ?
NUWAN BUWA said: අප්පට සිරි මචෝ........ මාරම කථාවක්,,ගොඩාක් ස්තුතියි අපට කියවන්ද දැම්මාට. මිනිහා ඒ රහස එලිකරන්නැතුව මැරුන එක හොදයි........ Click to expand... සිරාවටම . හිතපන් ලංකාව තරම් තඩි ගලක් පා කරලා . ලංකාව උඩට ගෙනල්ල ඇත ඇරියොත් කොහොමද ?
N ntkisuru Member Jul 17, 2007 122 2 0 Dec 9, 2011 #56 patta machan... mee youtube link eka wada da machan ? article eka nan maara watinawa...
Pathum_madu Well-known member Dec 11, 2007 1,319 161 63 පොළොව උඩ Dec 13, 2011 #58 bump.. 2weni paaratath kiyewwa,, supiri machan
krish69 Well-known member Jul 2, 2007 1,810 100 63 Dec 15, 2011 #59 THESE SAY "CODE IS FOUND/CRACKED" http://www.world-mysteries.com/mpl_coralcastle1.htm http://www.greatdreams.com/gem12.htm http://www.leedskalnin.com/DaveNelson-1.html http://www.coralcastlecode.com/
THESE SAY "CODE IS FOUND/CRACKED" http://www.world-mysteries.com/mpl_coralcastle1.htm http://www.greatdreams.com/gem12.htm http://www.leedskalnin.com/DaveNelson-1.html http://www.coralcastlecode.com/