කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පට්ට මචන් google search පාරක් දැම්ම 7129 / 6105195 කියල .
අම්බානෙක result තියනවා .
ඇත්තටම මේක හොයාගන්න පුලුවන්නම් .


HTML:
http://commendatori.wordpress.com/2009/04/15/the-secret-of-the-universe-prime-numbers-and-phi/
 

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    නියමයි මචන් පට්ට සෑහෙන්ට වටිනව මේක. මේ වගේ කවුරුවත් හිතන්නෙත් නැති හිතාගන්ඩත් බැරි පුදුම හිතෙන දේවල් හොයාගත්තු කිසිම කෙනෙක් ඒව හරියටම කරන්නෙ කොහොමද කියල කියල නෑ. ඒ රහස් ඒගොල්ලො එක්කම වැලලිලා ගිහිල්ල තියෙනව. ඒ ගොල්ලන්ගෙ ඉගි විතරයි තියෙන්නෙ. හැබැයි මේ වගේ දේවල් හැමෝම දැනගත්තොත් ඒකත් ලොකු ප්‍රශනයක් වෙනව ඒකනිසා වෙන්න ඇති එහෙම කරල තියෙන්නෙ. :):):) +4
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්පට සිරි මචෝ........
    මාරම කථාවක්,,ගොඩාක් ස්තුතියි අපට කියවන්ද දැම්මාට.
    මිනිහා ඒ රහස එලිකරන්නැතුව මැරුන එක හොදයි........
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අප්පට සිරි මචෝ........
    මාරම කථාවක්,,ගොඩාක් ස්තුතියි අපට කියවන්ද දැම්මාට.
    මිනිහා ඒ රහස එලිකරන්නැතුව මැරුන එක හොදයි........

    සිරාවටම . හිතපන් ලංකාව තරම් තඩි ගලක් පා කරලා . ලංකාව උඩට ගෙනල්ල ඇත ඇරියොත් කොහොමද ?