කොරියන් ක්ලාස් රත්නපුරෙ කොහෙද තියෙන්නෙ?

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
කොරියන් ක්ලාස් රත්නපුරෙ කොහෙද තියෙන්නෙ?

කොරියන් ක්ලාස් රත්නපුරෙ තියෙන තැනක් දන්නවද ?
Phone Number එහෙම තියෙනවනම් දෙන්නකො

Please help me
 

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
අවිස්සාවේල්ල ඇහලියගොඩ හරි කමක්නැ Phone number එක තියෙනවනම් හොයල දෙන්න Please Help Me

 
Oct 13, 2007
230
6
0
අර ඇහැලියගොඩ ප්‍රා සභාවේ සභාපතිගෙ පදනමකින් රත්නපුරේ class තියෙනවා කියලා කුරුවිට poster ගහලා තිබුනා. පොඩ්ඩක් හොයලා බලන්න.
 

amiladash

Member
Feb 4, 2011
51
1
0
රත්නපුරේ සරසවියේ තියනවා බං.ගිහින් අහල බලන්න