කොරියන් ගැන දන්න සෙට් එක පොඩ්ඩක් වරෙන්කෝ මචන් මෙහෙ රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් කරලා කොරියාවෙ මොකක් හරි ඉගෙන ගන්න ගිහින් හොද ජොබ් එකක් හොයගන්න පුලුව්න් වෙයිද බ්න්.?මාස්ටර් වගෙ එහෙම කරල පුලුව්න් වෙයිද.