රොමේනියා එන එක ආතල්ද? කවුරුත් නොකියන අදුරු පැතිකඩක්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    රට ඉන්න එක ආතල් ස්කිල්ඩ් පොරක් නං නැත්තං ලංකාවෙත් හරියට ජොබ් එකක් කරන්න බැරුව ඉන්නකොට මෙහෙ එන්න එපා මේක දුකක්. සමහර කොල්ලො රස්සාව කරල ගෙදරට සල්ලි දාල මොනව හරි පොඩි දෙයක් හදාගෙන කාල ඉන්නෙ. ජොබ් වලින් එකපාර දොට්ට දානව අලුතෙන් ආයි හොයනව ඔය වගේ හෙන රෝලක් ගහන්නෙ තව මෙහෙ ඉන්න මිනිස්සු කරන්න ආස නැති ජොබ් තමා සෙට් වෙන්නෙ හුගක්. පුලුවන් තරම් තමන්ගෙ ස්කිල් එක හදාහන්න හොද යුරෝපා රටකට යන්න මේ අඩුකුලේ ගුබ්බෑයමට එන්න එපා ඒජන්සි වලට සල්ලි පූජ කරල. මම ආවෙ මට ඩිරෙක්ට් ජොබ් එක සෙට් උන නිසා මම කාගෝ ඇදපු ඉතාලි බොස් ගෙන් නැත්තං මම එන්නෙ නෑ. ඉතිං ඕන දෙයක් අහපල්ල දන්න ඒව කියල දෙන්නං .

    ජයවේවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mehe hitapu truck driversla ehe giya bus and truck drive karanna, awulak naha kiuwa hodailu
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    යුරෝපයේ හොද රටවල් තියනව බන් වැදගත් එකෙක්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. කිසියම් ෆීල්ඩ් එකක ලොකු දැනුමක් එක්ක හොද ඇටිටියුඩ් තියෙන එකෙක්ට ලස්සනට ජීවිතේ ගොඩදාගන්න පුළුවන්. ලංකාවේ උන්ගේ qualification තිබ්බට ඇටිටියුඩ් අවුල් උන් සෑහෙන්න ඉන්නවා. එකයි උන්ට තැනකට යාගන්න බැරි or ගිය තැන රැකිලා ඉහලට යාගන්න බැරි.
     
    • Like
    Reactions: netnet

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    අහ් axeoil පොන්නයා පුකේ ඇරගත්ත ද රුමේනියාවෙන් 😂 හොද වැඩේ නූගත් ගූගොඩවල්
     

    Sen-lu

    Well-known member
  • අපේ ඩයිවරගෙ පුතා යනවලු මොකක්ද කොම්පීතර මදර් බෝඩ් හදන තැනකට. ඩොලර් 500ක්ද කොහෙද පඩි. මම ඇහුව ඉතින් ඇතිද කියල. යන්නෙ අවුරුදු දෙකක් විතර එතන ඉඳල වෙන යුරෝප් රටකට යන්න බලාගෙනලු.✌️🤷‍♂️
     
    • Haha
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    අපේ ඩයිවරගෙ පුතා යනවලු මොකක්ද කොම්පීතර මදර් බෝඩ් හදන තැනකට. ඩොලර් 500ක්ද කොහෙද පඩි. මම ඇහුව ඉතින් ඇතිද කියල. යන්නෙ අවුරුදු දෙකක් විතර එතන ඉඳල වෙන යුරෝප් රටකට යන්න බලාගෙනලු.✌️🤷‍♂️
    Romeniyaawe computer motherboard hadanawa?
    Mata penne wenna yanne mehema ekak.
    1000043178.gif
     
    • Haha
    Reactions: YoungWeezy

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    Romenia adukule unge Eu dream eka. mama EU inne ban kiyanna yanawa asawata. USD 500 aran ane manda yakuu
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අපේ ඩයිවරගෙ පුතා යනවලු මොකක්ද කොම්පීතර මදර් බෝඩ් හදන තැනකට. ඩොලර් 500ක්ද කොහෙද පඩි. මම ඇහුව ඉතින් ඇතිද කියල. යන්නෙ අවුරුදු දෙකක් විතර එතන ඉඳල වෙන යුරෝප් රටකට යන්න බලාගෙනලු.✌️🤷‍♂️
    පුක පිහින්නත් මදි 500
     
    • Haha
    Reactions: Sen-lu

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අපේ ඩයිවරගෙ පුතා යනවලු මොකක්ද කොම්පීතර මදර් බෝඩ් හදන තැනකට. ඩොලර් 500ක්ද කොහෙද පඩි. මම ඇහුව ඉතින් ඇතිද කියල. යන්නෙ අවුරුදු දෙකක් විතර එතන ඉඳල වෙන යුරෝප් රටකට යන්න බලාගෙනලු.✌️🤷‍♂️

    500USD?? ෆ්‍රී ලාන්ස් උන්ට විසා දෙන විදියක් නැද්ද බ්න්?? 500 වලින් ඉන්න පුලුව්න් නම් පට්ටනේ. කාලයක් නිකන් ඉඳල ආවත් ආතල්.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඒකනේ බං ගාමට් ගියත් ඔය ගාන හොයන්න පුළුවන් නෙ
    පුලුවන් අහුලන් කාල ඉන්න මම ඉන්නෙත් මට කම්පැනි එකෙන් කන්න බොන්න දෙනව සල්ලි එක්ක ඒ නිසා කෑමට වියදම නෑ එහෙම කරන් 500ක් ගන්නව කියන්නෙ 20000න් ලන්කාවෙ ඉන්නව ව්ගේ තමා