කොරියන් / තායිලන්ඩ් ටයර්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    චයිනීස් බඩකඩිත්තු සහ "හොර ජපන් නම විතරයි ටයර්" වලට වඩා නම් හැන්කෝක් සුපිරි, කුම්හො දන්නෙ නෑ, සෑහෙන්න හොඳ සොෆ්ට් ටයර් එකක් එනව හැන්කොක් එකේ ආර්තිකේට කෙලවෙන්න කලිනුත් මම දැම්මා, බ්‍රිජ්ස්ටෝන් ගාණටම හොඳයි
     
    • Like
    Reactions: chinmak

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Kia Picanto එකේ original awe KHUMO, අවුරුදු 5, 32000 km දිව්වා. ඊට පස්සේ මාරු කළා expire date එක පහු උන නිසා. තව ඕනේ නම් 5000 km වගේ යන්න තිබ්බ. tire ගොඩක් comfortable, low noise, soft ටිකක් ගෙවෙනවා වැඩි rough roads වල යනකොට.
    දැන් නම් දාල තියෙන්නේ Chinese A+ කියල බ්‍රෑන්ඩ් එකක් එකත් හොඳයි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,894
    113
    Galle
    Me para damme GITI kiyala brand ekak..tyre nathi kaale runaway Chinese damma 35000k wage kare ..GITI ekat waradak na...runaway wage tough na...I'm using a bezza