කොරියන් භාෂාව ඉගෙන්න ගන්න අයට

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    කොරියන් භාෂාව ඉගෙන්න ගන්න අයට

    මේක මගේ යාලුවෙක් කරන්නේ. පොර කොරියාවේ degree එකක් කරලා අවේ. සැහෙන්න කාලයක් තිස්සේ ලංකාවේ කොරියන් උගන්න්නනවා. ප්‍රසිද්ද කොරියන් ගුරෙක්


    පොර youtube channel එකක් පටන් ගෙන එකේ නොමිලේ කොරියන් භාෂාව උගන්නනවා.
    උඹල දන්නා අය අතරේ share පාරක් දාන්න. sub පාරකුත් දාගෙන යන්න











     
    • Like
    Reactions: willpower