කොරියන් විභාගේ

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    කොරියන් විභාගේ

    යාලුවනේ මට කවුරුහරි කියනවද කොරියන් විභාගේ කරන්න කොහොමද ඒකට රෙජිස්ටර් වෙන්න ඕනද,විභාගේ ලිවුවොත් කොරියා යන්න ඊළඟට මොකක්ද කරන්න ඕන කියලා,ලොකු උදව්වක් දන්න කවුරුහරි ඉන්නවනම් මට කියනවද
     

    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    wibage kara ganin exam pass nam aniwa yanna puluwan mantree list kiyala dai unta karanna puluwan magulak ne exam pass unoth yanna puluwan