කොරියන්_ඉගෙන_ගන්න
අපේ යාළුවො ගොඩ දෙනෙක් කොරියන් භාෂාව විභාගය ලියනවනෙ.අවුරුද්දකට ලක්ෂ දෙකක් විතර. පාස් වෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්, එහෙම බැලුවම මේක ඒලෙවල් වලටත් වඩා අමාරු විභාගයක්.
භාෂාවක් ඉගෙන ගන්න ගියාම තියෙන ප්‍රශ්ණය තමා අපි දන්න භාෂාවේ තියෙන වචන වලට නොදන්න භාෂාවේ කියන්නෙ කොහොමද කියල කියන එක අපි ඒකට ශබ්දකෝෂයක් පාවිච්චි කරනව.
ඒක කොරියන් භාෂාව ඉගෙන ගන්න කෙනාටත් එහෙම තමා,
මෙන්න මේ සිංහල - කොරියන් ශබ්දකෝෂය ලෝකෙ දැනට ජනප්‍රියම Play Store එකට අපි ඩිවලොප් කරා මම දන්න විදියට නන් මේක තමා දැනට තියෙන එකම සිංහල කොරියන් ශබ්ද කෝශය.
https://play.google.com/store/apps/details?id=com.egreensoft.learn.korean.android
සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් දැන් ලබා ගන්න පුළුවන්.
සිංහල අකුරු පැහැදිලිව රෙන්ඩර් වෙනව අකුරු කෑලි නැතුව කොරියන් අකුරුත් එහෙමයි.
සිංග්ලිශ් ටය්ප් කරන්නත් පුලුවන් කරදරයක් නැතුවම
වචන 200000කට වඩා තියෙනව
ඔය වැඩේට පාවිච්චි කරපු ක්‍රමය නන් තව ටික දවසකින් මම ඕපන් සොර්ස් කරනව එතකොට තව ගොඩ දෙනෙක්ට එකෙන් වැඩක් ගන්නපුළුවන් වෙයි නෙ.
මේ අපේ FB ලින්ක් එක. https://www.facebook.com/koreanlk
මේක අපේ වෙබ් පිටුව http://koreanlk.com/
තව ටික දවසකින් App Stroe & Online web version එකයි රිලීස් කරනව, දැනට වැඩ ගොඩක් ඒවගේ ඉවරයි මාසයක් විතර ටෙස්ට් කරාට පස්සෙ පාවිච්චි කරන්න පුළුවන්.
ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනව අපේ මේ නිර්මාණය, කොරියන් භාෂාව ඉගෙන ගන්න අපේ යාළුවන් වෙනුවෙන් බම්පියක් දාගෙන යන්න අනිත් අය.
තියෙන විදියට සලකන්න බැරියෑ

Last edited: