කොරියන්_ඉගෙන_ගන්න

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කොරියන්_ඉගෙන_ගන්න

    අපේ යාළුවො ගොඩ දෙනෙක් කොරියන් භාෂාව විභාගය ලියනවනෙ.අවුරුද්දකට ලක්ෂ දෙකක් විතර. පාස් වෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්, එහෙම බැලුවම මේක ඒලෙවල් වලටත් වඩා අමාරු විභාගයක්.


    භාෂාවක් ඉගෙන ගන්න ගියාම තියෙන ප්‍රශ්ණය තමා අපි දන්න භාෂාවේ තියෙන වචන වලට නොදන්න භාෂාවේ කියන්නෙ කොහොමද කියල කියන එක අපි ඒක
    ශබ්දකෝෂයක් පාවිච්චි කරනව.

    ඒක කොරියන් භාෂාව ඉගෙන ගන්න කෙනාටත් එහෙම තමා,
    මෙන්න මේ
    සිංහල - කොරියන් ශබ්දකෝෂය ලෝකෙ දැනට ජනප්‍රියම Play Store එකට අපි ඩිවලොප් කරා මම දන්න විදියට නන් මේක තමා දැනට තියෙන එකම සිංහල කොරියන් ශබ්ද කෝශය.
    https://play.google.com/store/apps/details?id=com.egreensoft.learn.korean.android










    සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් දැන් ලබා ගන්න පුළුවන්.



    10501910_306742522827801_4311098866926313301_n.png


    සිංහල අකුරු පැහැදිලිව රෙන්ඩර් වෙනව අකුරු කෑලි නැතුව කොරියන් අකුරුත් එහෙමයි.

    සිංග්ලිශ් ටය්ප් කරන්නත් පුලුවන් කරදරයක් නැතුවම


    වචන 200000කට වඩා තියෙනව




    ඔය වැඩේට පාවිච්චි කරපු ක්‍රමය නන් තව ටික දවසකින් මම ඕපන් සොර්ස් කරනව එතකොට තව ගොඩ දෙනෙක්ට එකෙන් වැඩක් ගන්නපුළුවන් වෙයි නෙ.

    Screenshot_2014-07-27-08-54-28-576x1024.jpg


    මේ අපේ FB ලින්ක් එක. https://www.facebook.com/koreanlk
    මේක අපේ වෙබ් පිටුව http://koreanlk.com/

    තව ටික දවසකින් App Stroe & Online web version එකයි රිලීස් කරනව, දැනට වැඩ ගොඩක් ඒවගේ ඉවරයි මාසයක් විතර ටෙස්ට් කරාට පස්සෙ පාවිච්චි කරන්න පුළුවන්.



    EdVOCAL_app_store_img.png


    ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනව අපේ මේ නිර්මාණය, කොරියන් භාෂාව ඉගෙන ගන්න අපේ යාළුවන් වෙනුවෙන් බම්පියක් දාගෙන යන්න අනිත් අය.

    තියෙන විදියට සලකන්න බැරියෑ :rolleyes::rolleyes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පට්ටනේ බං. මම දන්න විදිහට හොද කොරියන් සිංහල ශබ්දකෝෂයක් නැහැ දැනට

    කොහොමද මචං වචන ටික හොයාගත්තේ
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    පට්ටනේ බං. මම දන්න විදිහට හොද කොරියන් සිංහල ශබ්දකෝෂයක් නැහැ දැනට

    කොහොමද මචං වචන ටික හොයාගත්තේ
    වැඩේ හොදද කියල බලන්න මචන්, පස්සෙ කියන්නන්කො methods:rolleyes:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කට්ටියගෙන් බොහොම හොද ප්‍රතිචාර ලැබිල තියෙනව, බොහොම ස්තූතියි බම්ප් වලට සහ කමෙන්ට් වලට:yes::yes: