කොරියානු භාෂා විභාගය

Elaaz

Member
Apr 23, 2012
821
37
0
කොරියානු භාෂා විභාගය

මේ සැරේ කොරියානු විභාගය ලියන අයට හෙට සහ අනිද්දා (13, 14) දවස් දෙකේ විභාගය තියෙනවා කියලා දන්නවනේ. විභාගය ලියන්න ඉන්න අය එහෙම දාමු බලන්න අදහස්. හෙට අරගෙන යන්න ඕනේ දේවල් එහෙම දන්න අය කීවොත් නම් ගොඩක් වටිනවා.