කොරියානු භීශනේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    සිරාවට. ඔහොම ගියොත් ලංකාවේ ඉගෙන ගන්න උන් නැතිවෙලාම යනවා. කොල්ලො විතරක් නෙමයි දැන් කෙල්ලොත් පටන් ගෙන.
    හැබයි ඔහොම කොරියාවේ ගිහිල්ල ආපු හැම එකාටම හරි ගියාද?
    කොරියා ගිහිං සල්ලි හම්බ කරත් උපන්ගෙයි මෝඩ පොන්ස්ලටනම් හරිගියෙ නෑ. ගොඩක් ගවයොන්ගෙ සල්ලි උන්ගෙ නෑයොයි යාලුවොයි ගෙවල් වල උනුයි ගෑනුයි ගෑනුන්ගෙ ගෙවල්වල උනුයි ගලවගත්තා. තව සමහර උන් ඇවිල්ලා පලාතම වැහෙන්න තට්ටු තුනේ ගෙයක් ගහන්න අරං සල්ලි ඉවරවෙනකන්ම ගේ හදනවා. අන්තිමට ආදායම් මාර්ගයක් නෑ පත ගේ විතරයි ඉතුරු වෙන්නෙ. ඒකත් ගමේ උන්ට පේන්න කියලා හද්ද ගමක අස්සෙ හදපු නිසා ගේ luxury උනාට විකුණුම් වටිනාකමක් නෑ. කොරියා ගිහිනුත් හරිගියෙ ඉගෙනගෙන නැතත් ලාවට හරි IQ තියන උන්ට විතරයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    10y wada karala skill eka hadan Europe yanawa
    Skill එක කරන දේ අනුව තමා. ගොඩක් කොරියෝ වැඩ කරන් නැති ඒවටනේ ගන්නේ. ඒ අවුරුදු 10ය ඇතුලත මුලදි අඩු ගානක් හොයාගත්තත් අවුරුදු 10ය වෙද්දී කොරියාවේ හොයනවා වගේ 6-7ත් ගුණයක් හොයාගන්න පුලුවන් ගානට ගේමක් ගහන්න යුරෝපේ බැරිත් නෑ. (හැබැයි ඉතින් කොරියාවේ ගිහින් ලංකාවේ ගේම ගහන් උනුත් සෑහෙන්න ඉන්නවා). තමන් බලන කෝනය අනුව තමා සේරම තීරනය වෙන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    පොඩි එකා උනත් කතාව හරි බන් :dull:

    Gindara kollek. Api podi kaale ohoma trend ekak tibba nan lankawa meeta wada godak pohosath ratak

    කතාව නම් ඇත්ත මචං. මගේ යාළුවෝ ඉන්නවා කොරියා ගිහින් බස්, වැන් ගෙවල් ඉඩම් අරගෙන දාලා ඉන්න. ඒ වයසේම අපි දිහා බැලුවම දුකත් හිතෙනවා.
    ඔව් බං කතාවෙ ඇත්තක් තියනවා. හැබැයි දුක හිතෙන සීන් එක තමා හොදට ඉගෙනගන්න පුලුවන් ඩොක්කු ඉන්ජො වෙන්න පුලුවන් කොල්ලො පවා දැන් ඉක්මනට සල්ලි හොයන්න කොරියන් කම්කරු ජොබ් කරන්න යන්න හදන එක. ඌ අවුරුදු 28 විතර වෙනකන් සල්ලි හොයලා සෙට්ල් වෙලා ඇවිල්ලා ආය ඉගෙනගන්න යන්නෑනෙ මොනවත්. දඩ කබේ වගේ චේන් එක දාගෙන KDH එකෙන් ඇඩ් දදා ඉදී ටිපිකල් කොරියන් හරකෙක් වගේ ඊටපස්සෙ ඌත්. හැදෙන්න තිබ්බ quality මිනිහෙක් නැති වෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    අඩෝ අපේ පැත්තෙ O/L ලියපු පොඩි කොල්ලො පවා කොරියාවේ යන සීන් එකේ ඉන්නෙ. ඔය කොරියාවේ කම්කරු ජොබ් එකකට ගිහින් ගේමක ගහන්න පුලුවන්ද? මාසෙකට ලක්ශ කීයක් වගෙ ඉතුරු කරන්න පුලුවන්ද?

    apo parata wela three wheel katu walata puka rath karanawata wada oka 1000kin hodai..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕකුන් පට්ට racist නේද බං දුබුරු හම් තියෙන උන්ට? පොඩි රස්සාවල් කරන්න ගියාම නම් එපාම වෙයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොරියා ගිහිං සල්ලි හම්බ කරත් උපන්ගෙයි මෝඩ පොන්ස්ලටනම් හරිගියෙ නෑ. ගොඩක් ගවයොන්ගෙ සල්ලි උන්ගෙ නෑයොයි යාලුවොයි ගෙවල් වල උනුයි ගෑනුයි ගෑනුන්ගෙ ගෙවල්වල උනුයි ගලවගත්තා. තව සමහර උන් ඇවිල්ලා පලාතම වැහෙන්න තට්ටු තුනේ ගෙයක් ගහන්න අරං සල්ලි ඉවරවෙනකන්ම ගේ හදනවා. අන්තිමට ආදායම් මාර්ගයක් නෑ පත ගේ විතරයි ඉතුරු වෙන්නෙ. ඒකත් ගමේ උන්ට පේන්න කියලා හද්ද ගමක අස්සෙ හදපු නිසා ගේ luxury උනාට විකුණුම් වටිනාකමක් නෑ. කොරියා ගිහිනුත් හරිගියෙ ඉගෙනගෙන නැතත් ලාවට හරි IQ තියන උන්ට විතරයි

    @hancok කම්කරු රස්සාවකට කොරියාවේ ගියානම් හරි. IQ එකත් පට්ට ගානක් තියෙනවා කිව්වා නේද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    u Melbourne yako dan kalayak wenawa

    සෙන්ට් කිල්ඩා වල රූම් එකක් නැහැ කිය කිය හිටියා නේද?
    ඕකා රට ගියොත් මේකේ ත්‍රේඩ් 200ක් වත් දායි කියලා මම හිතුවේ අඩුම ගානෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    කොරියා ගිහිං සල්ලි හම්බ කරත් උපන්ගෙයි මෝඩ පොන්ස්ලටනම් හරිගියෙ නෑ. ගොඩක් ගවයොන්ගෙ සල්ලි උන්ගෙ නෑයොයි යාලුවොයි ගෙවල් වල උනුයි ගෑනුයි ගෑනුන්ගෙ ගෙවල්වල උනුයි ගලවගත්තා. තව සමහර උන් ඇවිල්ලා පලාතම වැහෙන්න තට්ටු තුනේ ගෙයක් ගහන්න අරං සල්ලි ඉවරවෙනකන්ම ගේ හදනවා. අන්තිමට ආදායම් මාර්ගයක් නෑ පත ගේ විතරයි ඉතුරු වෙන්නෙ. ඒකත් ගමේ උන්ට පේන්න කියලා හද්ද ගමක අස්සෙ හදපු නිසා ගේ luxury උනාට විකුණුම් වටිනාකමක් නෑ. කොරියා ගිහිනුත් හරිගියෙ ඉගෙනගෙන නැතත් ලාවට හරි IQ තියන උන්ට විතරයි
    ලංකාවේ ඉස්සර ඉදන් investment, financial literacy කියන එක බොහොම අඩුයි. නෑදෑ කෙනෙක් හම්බකරන කොට ලක්ෂ ගනම් හම්බ කරා. දැන් විශ්‍රාම ගිහිල්ල. අපේ අම්මලාගේ ගෙදර එනවා සල්ලි ටිකක් ඉල්ලගන්න කීයක් හරි. නය දුන්නහම ආපසු ගෙවන්නෙත් නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    Puluwan man danna podi un dennek innawa. Thama rata gihin awurudu 2kwath na. Dan lakshapathiyo
    Ekek cardboard petti namanawa
    Anika welding

    10y wada karala skill eka hadan Europe yanawa
    ------ Post added on Mar 31, 2025 at 7:30 PM
    යුරෝප් කොහෙද බං Skill වලට Visa දෙන්නේ
     
    • Haha
    Reactions: netnet

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,605
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    මට්ත් 30යි බන් දැන් SE /IT Jobs පස්සෙ දුවල දුවල එපාම වෙලා තියෙන්නෙ. හිතුනොත් මමත් මෙ අවුරුද්දෙ කොරියන් එක්සැම් එක කරලා දානවා.මට ඉස්සර පුලුවන් දැන් වචනයක්වත් මතක නැ.