කොරියා ගිහිං සල්ලි හම්බ කරත් උපන්ගෙයි මෝඩ පොන්ස්ලටනම් හරිගියෙ නෑ. ගොඩක් ගවයොන්ගෙ සල්ලි උන්ගෙ නෑයොයි යාලුවොයි ගෙවල් වල උනුයි ගෑනුයි ගෑනුන්ගෙ ගෙවල්වල උනුයි ගලවගත්තා. තව සමහර උන් ඇවිල්ලා පලාතම වැහෙන්න තට්ටු තුනේ ගෙයක් ගහන්න අරං සල්ලි ඉවරවෙනකන්ම ගේ හදනවා. අන්තිමට ආදායම් මාර්ගයක් නෑ පත ගේ විතරයි ඉතුරු වෙන්නෙ. ඒකත් ගමේ උන්ට පේන්න කියලා හද්ද ගමක අස්සෙ හදපු නිසා ගේ luxury උනාට විකුණුම් වටිනාකමක් නෑ. කොරියා ගිහිනුත් හරිගියෙ ඉගෙනගෙන නැතත් ලාවට හරි IQ තියන උන්ට විතරයිසිරාවට. ඔහොම ගියොත් ලංකාවේ ඉගෙන ගන්න උන් නැතිවෙලාම යනවා. කොල්ලො විතරක් නෙමයි දැන් කෙල්ලොත් පටන් ගෙන.
හැබයි ඔහොම කොරියාවේ ගිහිල්ල ආපු හැම එකාටම හරි ගියාද?


