කොරියානු භීශනේ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    අයියෙ අපේ ගෙවල් වලට එහෙම ලොකුවට සල්ලි දේපලත් නෑනෙ? මට මල්ලියි නංගියිත් ඉන්නවා. මට දැන් 18යි. මට කවදහරි තනියම ඉඩමක් අරන් ඒකෙ ගෙයක් හදලා වාහනයක් අරං සේරම තනියම කරගන්න වෙනවා. ඉගෙනගෙන ඔය ඔක්කොමටික තනියම අවුරුදු 30 වෙන්න කලින් කරගත්ත අය එකෙක්වත් ඉන්නවද අපි දන්න අය කියලා අහලා?
    පකෝ කැරියගේ ටෝක් එකනම් 100% සිරා හැබැයි . සල්ලිම නෙමේ ජිවිතේ කියන්නත් බහ ඉතින් උගේ ජිවිතේ උ ඔහොම කරන්න ආසනම් . හැබැයි ඩයල් එක මල වගේ ඉඳලා ඔහොම ගිහින් කරුමෙට බර වැඩ සෙට් උනොත් කෙස් නේ ? අනික බන් ඉතින් කරන හැම එකාවම ගන්නවද ?
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මට්ත් 30යි බන් දැන් SE /IT Jobs පස්සෙ දුවල දුවල එපාම වෙලා තියෙන්නෙ. හිතුනොත් මමත් මෙ අවුරුද්දෙ කොරියන් එක්සැම් එක කරලා දානවා.මට ඉස්සර පුලුවන් දැන් වචනයක්වත් මතක නැ.
    IT job ekak atharala yanawa kiyana eka nam moda wadak.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    අපේ පැත්තෙනම් සල්ලිකාරයෝ කොරියන් ගිය අය තමයි....
    ඉගෙන ගත්තේ නැති උණාට දැන් හොදට
    සල්ලි තියනවා.
    අපේ පැත්තේ ඉඩමුත් ගණන් ගියා උන් හින්ද...😐
     
    • Wow
    Reactions: netnet

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    ඔව් බං කතාවෙ ඇත්තක් තියනවා. හැබැයි දුක හිතෙන සීන් එක තමා හොදට ඉගෙනගන්න පුලුවන් ඩොක්කු ඉන්ජො වෙන්න පුලුවන් කොල්ලො පවා දැන් ඉක්මනට සල්ලි හොයන්න කොරියන් කම්කරු ජොබ් කරන්න යන්න හදන එක. ඌ අවුරුදු 28 විතර වෙනකන් සල්ලි හොයලා සෙට්ල් වෙලා ඇවිල්ලා ආය ඉගෙනගන්න යන්නෑනෙ මොනවත්. දඩ කබේ වගේ චේන් එක දාගෙන KDH එකෙන් ඇඩ් දදා ඉදී ටිපිකල් කොරියන් හරකෙක් වගේ ඊටපස්සෙ ඌත්. හැදෙන්න තිබ්බ quality මිනිහෙක් නැති වෙනවා
    mage hoda yaluwek innawa machan avith land buying and selling kala aurudu paha hayak thawa podi podi business ehemath. wayasa 37k dan. A/L kala, last month law collage ekata register wela thibuna. uba kiwath wage "සල්ලි උන්ගෙ නෑයොයි යාලුවොයි ගෙවල් වල උනුයි ගෑනුයි ගෑනුන්ගෙ ගෙවල්වල උනුයි ගලවගත්තා. තව සමහර උන් ඇවිල්ලා පලාතම වැහෙන්න තට්ටු තුනේ ගෙයක් ගහන්න අරං සල්ලි ඉවරවෙනකන්ම ගේ හදනවා. අන්තිමට ආදායම් මාර්ගයක් නෑ පත ගේ විතරයි ඉතුරු වෙන්නෙ. ඒකත් ගමේ උන්ට පේන්න කියලා හද්ද ගමක අස්සෙ හදපු නිසා ගේ luxury උනාට විකුණුම් වටිනාකමක් නෑ" 80% wage okama thama.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    ඔව් බං ගම්වල පොඩි කොල්ලො නම් ඔය සීන් එකේමයි ඉන්නෙ. මගෙ යාලුවෙක් ගිය සතියෙ කිව්ව කතාවක් මතක් උනා. මගෙ යාලුවා මැත්ස් කරලා NDT ගිහිං දැන් මැකෑනිකල් ඉන්ජෙක්. උගෙ බාප්පගෙ පුතා ශිෂ්‍යත්වෙත් හොදට පාස් ඕලෙවලුත් හොදට පාස් ඉගෙනගන්න පුලුවන් කොල්ලෙක්. සයනස් මැත්ස් දෙකටම A තිබ්බ English B තිබ්බ ඔක්කොම A6k විතර ගත්ත එකෙක්. ඌත් මැත්ස් කරන්න ක්ලාස් යන්නත් පටන් අරං දැන් ඒලෙවල් කරන්න බෑ කියලා අතඇරලා දාලා කොරියන් ක්ලාස් යන්න හදනවලු. උන්ගෙ ගෙදරිනුයි හැමෝම බනිනවලු ඌට පිස්සු කෙලින්නෙ නැතුව ඒලෙවල් කරගනින් ඉගෙනගන්නත් පුලුවන්කම තියාගෙන කියලා. මගෙ යාලුවත් ගිහිං ඌට ලෙචක් දෙන්න ඒලෙවල් කරලා හොද තැනකට යන්න බලපන් කොරියා කම්කරු ජොබ් කරන්න යන්නැතුව කියලා. ඊටපස්සෙ පොඩි එකා කිව්වලු අයියෙ අපේ ගෙවල් වලට එහෙම ලොකුවට සල්ලි දේපලත් නෑනෙ? මට මල්ලියි නංගියිත් ඉන්නවා. මට දැන් 18යි. මට කවදහරි තනියම ඉඩමක් අරන් ඒකෙ ගෙයක් හදලා වාහනයක් අරං සේරම තනියම කරගන්න වෙනවා. ඉගෙනගෙන ඔය ඔක්කොමටික තනියම අවුරුදු 30 වෙන්න කලින් කරගත්ත අය එකෙක්වත් ඉන්නවද අපි දන්න අය කියලා අහලා?

    මුටත් කට උත්තර නැල්ලු එහෙම අහපු පාර. ඇත්තටම ටියුෂන් කරලා ඒ ටික කරගත්ත එකෙක් ඇරෙන්න වෙන ඉගෙනගෙන ජොබ් කරලා ඔය ටික අවුරුදු 30ට කලින් කරගත්ත එකෙක්වත් මතකවත් නැල්ලු ඌටත්. මගෙ ඔය කිව්ව මැකෑනිකල් කරන යාලුවටත් ඌට මහගෙදර හම්බෙලත් අමාරුවෙන් ලීස් එකක් දාලා ඇල්ටො කටුවක් විතරයි ගන්න පුලුවන් උනේ තාම. ලගදි වෙඩින් එකත් තිබ්බා ඌගෙ ඒකටත් ලෝන් අරං ඌත් හොදටම හාන්සි වෙලා ඉන්නෙ මේ ටිකේ. ඊටපස්සෙ ආය පොඩි එකා කිව්වලු අයියට මතකද අර එහා ගමේ අහවල් එකා කියලා එකෙක්ව මතක් කරලා කියලා ඌට ඕලෙවල්වත් නෑනෙ අයියෙ හරියට දැන් කොරියා ගිහින් ඇවිල්ලා සුපිරි ගේකුත් ගැහුවා වෑන් දෙකක් අරං හයර් කරන්න දැම්මා තව අවුරුදු 4 ක් ඇදලා එනවා කියලලු ගිය මාසෙ ගියෙ. ඒ ඇවිල්ලා වාහන සර්විස් සෙන්ටර් එකක් දාගන්නවලු. පොරගෙ ජීවිතේම ගොඩනෙ අයියෙ එතකොට? ඒ වෙද්දිත් ඌට වයස 28 වගේනෙ වෙන්නෙ කියලා කිව්වලු. අරූත් අහනවා ඊටපස්සෙ මෙහෙම කිව්වම මොනවද බං දෙන්න තියන උත්තර එක අතකට ඌ හරිනෙ කියලා?
    aeththa thama bn
    eth itin hema ekama korean yanna giyama lagadima okatath kela wenawa :P
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,576
    10,130
    113
    ලන්කාවෙ සල්ලි විතරක් තිබ්බට ජීවත් වෙන්න බෑ කනෙක්ශන්ස් ඕනෙ ! ම්දය්ම පන්තියෙ එකෙක්ට එහෙම කනෙක්ශන් හදාගන්න හොදම විදිය ඉගෙනීමත් එක්ක හමබෙන යාලුවො සහ එතනින් පස්සෙ හම්බෙන ජොබ් එකත් එක්ක හම්බෙන්න සමාජ පිලිගැනීමත් එක්ක හොද තැනකින් බැදල Uda අත්තකට කොක්ක ගහන එක! korea ගිහිල්ල KDH එක ගන්න එකට වඩා ලෝකෙ ලොකුයි
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    mage hoda yaluwek innawa machan avith land buying and selling kala aurudu paha hayak thawa podi podi business ehemath. wayasa 37k dan. A/L kala, last month law collage ekata register wela thibuna.
    Ithin machan yaluwa goda neh, 40 weddi u lawyer kenek wela, sallith thiyanawa athi wenna
     
    • Like
    Reactions: ML1987

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    මට්ත් 30යි බන් දැන් SE /IT Jobs පස්සෙ දුවල දුවල එපාම වෙලා තියෙන්නෙ. හිතුනොත් මමත් මෙ අවුරුද්දෙ කොරියන් එක්සැම් එක කරලා දානවා.මට ඉස්සර පුලුවන් දැන් වචනයක්වත් මතක නැ.
    IT is dying now.Get out soon. If you saved at least 40 mil in 10 years.You will be doing financially better than doing a mediocre IT job.Sri Lanka is loosing IT game to India.Most IT peeps in SL don't even have a proper retirement plan.

    IT job ekak atharala yanawa kiyana eka nam moda wadak.
    Why do you say so.I'm seeing rapid IT job market collapse all around the world.supply is high and demand is low.Salaries are getting stagnant.
    ------ Post added on Apr 1, 2025 at 4:57 AM
     
    • Haha
    Reactions: naveenr

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං කතාවෙ ඇත්තක් තියනවා. හැබැයි දුක හිතෙන සීන් එක තමා හොදට ඉගෙනගන්න පුලුවන් ඩොක්කු ඉන්ජො වෙන්න පුලුවන් කොල්ලො පවා දැන් ඉක්මනට සල්ලි හොයන්න කොරියන් කම්කරු ජොබ් කරන්න යන්න හදන එක. ඌ අවුරුදු 28 විතර වෙනකන් සල්ලි හොයලා සෙට්ල් වෙලා ඇවිල්ලා ආය ඉගෙනගන්න යන්නෑනෙ මොනවත්. දඩ කබේ වගේ චේන් එක දාගෙන KDH එකෙන් ඇඩ් දදා ඉදී ටිපිකල් කොරියන් හරකෙක් වගේ ඊටපස්සෙ ඌත්. හැදෙන්න තිබ්බ quality මිනිහෙක් නැති වෙනවා

    උගේ වරද නෙවෙයි රටේ වරද.

    ඌ හිතන විදියෙ වරදක් නෑ මට නං. හොඳටම ඉගෙන ගන්නව කියන්නෙ ලංකාව වගේ රටවල් වල වැඩක් නැති දෙයක් වෙලා. වැඩිය ඕන නෑ ලංකාවෙ ඉහළටම ඉගෙනගත්ත ඩොකාලා, ඉන්ජොන්ට ගෙවන පඩි බලපන්. Working conditions බලපන්. එතකොට තේරෙනවා උන් හිතන විදිය හරි අපියි වැරදි කියලා.

    රට ගියත් වැඩක් නෑනෙ ලංකාව වගේ රටකින් එනකොට ඒ රටවල් වල සෙට්ල් වෙන්නත් කාලෙ යනවා. ලංකාවෙ ඉන්න හිතන් ඉගෙන ගත්ත අපි වගේ උන් අනාතයි. එහෙනං ඉගෙනගන්න ඕන අවුට් වෙච්ච ගමන් ආපහු ලංකාවට නොඑන්න රට යන්න තමයි මේ ඉගෙන ගන්නෙ කියලා. අපි එහෙම නෙවෙයිනෙ කරේ. ඒ ගැන මට අවුල් දැන්.

    ලංකාවෙ ජනගහනයෙන් 0.01%ටත් අඩු පිරිසකට යන්න පුලුවන් ලංකාවෙ තියෙන හොඳම යුනි එකකට මෙරිට් එකකින් සිලෙක්ට් වෙලා ගිහින් ඩිග්‍රියක් කරපු එකෙක් විදියට මම ඒ පොඩි එකා හිතන විදියෙ කිසිම වරදක් දකින්නෙ නෑ. ඒ වගේම මේ මම දැන් ඉන්න රටේ/ ඒ වගේ රටක ඒ වගේ ඉගෙනගන්න කෙනෙක් ගැන එහෙම අවුලක් දකින්නෙත් නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,885
    113
    ඔව් බං කතාවෙ ඇත්තක් තියනවා. හැබැයි දුක හිතෙන සීන් එක තමා හොදට ඉගෙනගන්න පුලුවන් ඩොක්කු ඉන්ජො වෙන්න පුලුවන් කොල්ලො පවා දැන් ඉක්මනට සල්ලි හොයන්න කොරියන් කම්කරු ජොබ් කරන්න යන්න හදන එක. ඌ අවුරුදු 28 විතර වෙනකන් සල්ලි හොයලා සෙට්ල් වෙලා ඇවිල්ලා ආය ඉගෙනගන්න යන්නෑනෙ මොනවත්. දඩ කබේ වගේ චේන් එක දාගෙන KDH එකෙන් ඇඩ් දදා ඉදී ටිපිකල් කොරියන් හරකෙක් වගේ ඊටපස්සෙ ඌත්. හැදෙන්න තිබ්බ quality මිනිහෙක් නැති වෙනවා
    Ow ithn “le dunnata mole denna bane” kiyana kiyamana oppu wenawa ungen. Wisheshayen sahenna pirisakata yamak kiyawala therum ganna amarui. Decent widiyata hasirenna danne naha. Api monawa kiwwath suddonge decent behaviour eka api adot karagannama one.

    Skill එක කරන දේ අනුව තමා. ගොඩක් කොරියෝ වැඩ කරන් නැති ඒවටනේ ගන්නේ. ඒ අවුරුදු 10ය ඇතුලත මුලදි අඩු ගානක් හොයාගත්තත් අවුරුදු 10ය වෙද්දී කොරියාවේ හොයනවා වගේ 6-7ත් ගුණයක් හොයාගන්න පුලුවන් ගානට ගේමක් ගහන්න යුරෝපේ බැරිත් නෑ. (හැබැයි ඉතින් කොරියාවේ ගිහින් ලංකාවේ ගේම ගහන් උනුත් සෑහෙන්න ඉන්නවා). තමන් බලන කෝනය අනුව තමා සේරම තීරනය වෙන්නේ
    Ow ithin ara man mulin kiwwa cardboard petti namana ekata attatata tiyenne skill ekak nemene. Eka one ekekta karanna puluwan wadakne. Onnan uge speed eka chuttak wadi wei.
    ------ Post added on Apr 1, 2025 at 5:51 AM