කොරියාවෙන් තවත් එකක්......
ටීම් ට්රැවලර් ත්රෙඩ් දෙක දැම්මට පස්සෙ සෑහෙන කාලයක් වුනා ත්රෙඩ් එකක් දාන්නෙ නැතුව 

ආයෙ ටීම් ට්රැවලර් ත්රෙඩ් දාන්න ඉතිං ලංකාවට යන්න එපැයි

ඔන්න ඉතිං කම්මැලි කමට වගේ තවත් කොරියන් ත්රෙඩ් එකක් දාන්නයි හදන්නෙ

කොරියන් ඒවට අපේ අය මාර ආසයිනෙ

මේ පාර හදන්නෙ කන්දක් නගින්න.
කන්ද ලොකු වුනාට ත්රෙඩ් එක නම් පොඩියි හොඳ්...

වැඩේට බහිමුකෝ.මේකෙ නම bukhansan national park.
වසරක් ඇතුලට සංචාරකයින් වැඩිම ප්රමාණයක් එන ස්ථානයක් හැටියට මේ ගිනස් පොතටත් ඇතුලත් වෙල තියෙනවා.

ඒක ඇතුලෙ කඳු දෙක තුනක්ම තියෙනවා.අපි මේ නගින්න හදන්නෙ උසම එක

ඇතුලට ගිය ගමන්ම දැක්කෙ ඇලක් වගේ එකක් ඒත් හිඳිලා

නගින්න පෙර කන්ද බලනු
කිව්වලු
ආවනම් ඉතිං නගින්නත් එපැයි.අපි ගමන පටාන් ගත්තා.

මේ පාර Autumn කාරයා පරක්කුයි
:angry
මිනිහා වෙලාවට ආව නම් මෙ වෙද්දි කැලේ පාට පාට වෙලා.ඒකෙන් ටුවර් එකේ ගතිය චුට්ටකින් අඩු වුනා.
පාට පාට නැති වුනාට කොල පාට කොච්චර ලස්සනද

කන්දට නගින පාර මෙච්චර දුෂ්කර විදිහට තියෙන්නෙ මේව හදන්න මේ රටවල මිනිස්සුන්ට සල්ලි නැති හින්ද නෙවෙයි.මේ රටවල බලධාරියො බත් කන හරක් නොවන හින්ද )
අනේ වාසනාවන් අපේ රටවල් සිරීපාදෙ යන්නත් කේබල් කාර දායි සල්ලි තිබ්බ නම්

පඩිපෙලක් වුනත් තියෙන්නෙ නගින්න බැරිම තැන් වලදි විතරයි

ආයෙ ටීම් ට්රැවලර් ත්රෙඩ් දාන්න ඉතිං ලංකාවට යන්න එපැයි

ඔන්න ඉතිං කම්මැලි කමට වගේ තවත් කොරියන් ත්රෙඩ් එකක් දාන්නයි හදන්නෙ

කොරියන් ඒවට අපේ අය මාර ආසයිනෙ

මේ පාර හදන්නෙ කන්දක් නගින්න.

කන්ද ලොකු වුනාට ත්රෙඩ් එක නම් පොඩියි හොඳ්...

වැඩේට බහිමුකෝ.මේකෙ නම bukhansan national park.
වසරක් ඇතුලට සංචාරකයින් වැඩිම ප්රමාණයක් එන ස්ථානයක් හැටියට මේ ගිනස් පොතටත් ඇතුලත් වෙල තියෙනවා.

ඒක ඇතුලෙ කඳු දෙක තුනක්ම තියෙනවා.අපි මේ නගින්න හදන්නෙ උසම එක

ඇතුලට ගිය ගමන්ම දැක්කෙ ඇලක් වගේ එකක් ඒත් හිඳිලා

නගින්න පෙර කන්ද බලනු

කිව්වලු
ආවනම් ඉතිං නගින්නත් එපැයි.අපි ගමන පටාන් ගත්තා.

මේ පාර Autumn කාරයා පරක්කුයි

:angry මිනිහා වෙලාවට ආව නම් මෙ වෙද්දි කැලේ පාට පාට වෙලා.ඒකෙන් ටුවර් එකේ ගතිය චුට්ටකින් අඩු වුනා.