කොරියාවෙන් තවත් එකක්......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොරියාවෙන් තවත් එකක්......

    ටීම් ට්‍රැවලර් ත්‍රෙඩ් දෙක දැම්මට පස්සෙ සෑහෙන කාලයක් වුනා ත්‍රෙඩ් එකක් දාන්නෙ නැතුව :dull::dull:
    ආයෙ ටීම් ට්‍රැවලර් ත්‍රෙඩ් දාන්න ඉතිං ලංකාවට යන්න එපැයි :rofl::rofl:
    ඔන්න ඉතිං කම්මැලි කමට වගේ තවත් කොරියන් ත්‍රෙඩ් එකක් දාන්නයි හදන්නෙ :yes::yes::yes:
    කොරියන් ඒවට අපේ අය මාර ආසයිනෙ :P:P
    මේ පාර හදන්නෙ කන්දක් නගින්න.:baffled:
    කන්ද ලොකු වුනාට ත්‍රෙඩ් එක නම් පොඩියි හොඳ්...:nerd::nerd:

    වැඩේට බහිමුකෝ.මේකෙ නම bukhansan national park.
    වසරක් ඇතුලට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් එන ස්ථානයක් හැටියට මේ ගිනස් පොතටත් ඇතුලත් වෙල තියෙනවා.:yes::yes::yes:
    ඒක ඇතුලෙ කඳු දෙක තුනක්ම තියෙනවා.අපි මේ නගින්න හදන්නෙ උසම එක :rofl::rofl:


    66tc.jpg


    ඇතුලට ගිය ගමන්ම දැක්කෙ ඇලක් වගේ එකක් ඒත් හිඳිලා :lol::lol:

    ahbz.jpg


    නගින්න පෙර කන්ද බලනු :sorry::sorry: කිව්වලු


    ei8r.jpg


    trsl.jpg


    ආවනම් ඉතිං නගින්නත් එපැයි.අපි ගමන පටාන් ගත්තා.:rofl::rofl:

    39aw.jpg


    o9cn.jpg


    3ncb.jpg


    මේ පාර Autumn කාරයා පරක්කුයි :angry::angry::angry
    මිනිහා වෙලාවට ආව නම් මෙ වෙද්දි කැලේ පාට පාට වෙලා.ඒකෙන් ටුවර් එකේ ගතිය චුට්ටකින් අඩු වුනා.
    පාට පාට නැති වුනාට කොල පාට කොච්චර ලස්සනද :cool::cool:


    35wx.jpg


    කන්දට නගින පාර මෙච්චර දුෂ්කර විදිහට තියෙන්නෙ මේව හදන්න මේ රටවල මිනිස්සුන්ට සල්ලි නැති හින්ද නෙවෙයි.මේ රටවල බලධාරියො බත් කන හරක් නොවන හින්ද ):)
    අනේ වාසනාවන් අපේ රටවල් සිරීපාදෙ යන්නත් කේබල් කාර දායි සල්ලි තිබ්බ නම් :angry::angry::angry:

    5t3w.jpg


    පඩිපෙලක් වුනත් තියෙන්නෙ නගින්න බැරිම තැන් වලදි විතරයි :yes::yes:

    xgpq.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    uqnj.jpg


    දැන් නම් ලඟයි වගේ :dull::dull:

    c2ei.jpg


    s1db.jpg


    අහ්හ් අරකද අපිත් නගින්නෙ :shocked::shocked:

    zsck.jpg


    මේ මොකෙක්ද :rofl::rofl:

    rd3o.jpg


    4ksx.jpg


    අන්න පුතේ පේනවා :sorry::sorry:

    nh03.jpg


    අන්තිම නම් මාරම අමාරුයි.සිරීපාදෙ වගේ පෝලිමේ ඉන්නත ඕනෙ :rofl::rofl:

    92xg.jpg


    ඔව් එතන තමයි මුදුන :cool::cool:

    eigo.jpg


    දැක්කට ඉතිං ලඟටම යන්නත් එපැයි :dull::dull:

    ff6l.jpg


    උඩට නැග්ගම කොහොමද පල්ලම :rofl::rofl:

    n1oi.jpg


    කොහොමද මේකත් නගින්න තිබ්බ නම් :no::no: ඕක නගින්නෙ කඹවල එල්ලිලා.අපිටත් කරන්න බෑයි කියල හිතෙන දේවලුත් තියෙනවා.:oo::oo:



    n0zu.jpg


    වටේම පේන්නෙ සෝල්....:cool::cool::cool:
    කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්දෙ මෙහෙම වනාන්තරත් තියෙනවා :):)


    nvlq.jpg


    s2c9.jpg


    මේ කිව්වෙ කලින් කිව්ව අනිත් කඳු.ඕනෙනම් මේවත් නගින්න පුළුවන් :yes::yes::yes:

    x58p.jpg


    s2c9.jpg


    ඔන්න එහෙනම් කොල්ල ටොප් එක ගැහුවා ආ.....:rofl::rofl::rofl:

    6flk.jpg


    මේක ගත්තෙ අහසෙ ඉඳන් නෙමෙයි ;)

    84z1.jpg


    වටපිට

    qukv.jpg


    urqz.jpg


    අහ්හ් මේ වැඩිදුර තොරතුරු :dull::dull:

    18bw.jpg




    අපි මේ ගෙදර යන්න වගේ ආවට කොරියො කන්දට නැග්ගත් ඒකට ඕන විදිහට නගින්නෙ.ඇඳුම් ගැන කිව්වෙ.

    jkir.jpg


    ඔතන ඉඳන් සිරාවටම අනිත් පැත්ත බැලුවම වෙව්ලනවා :rofl::rofl:
    ඇත්තට කියනවනම බැලුවෙම නෑ...:lol::lol:


    3em3.jpg

    කාලෙක ඉඳන් මාර ආසාවක් තිබ්බා මේ විදිහෙ පින්තූරයක් ගන්න.:P:P

    3xmm.jpg


    මෙන්න මේක ගැන කිව්වෙ ;)

    7cwn.jpg




    මේ හදිසි සේවා සඳහා ක්‍රියාත්මක හෙලිකොප්ටරයක්



    yy7x.jpg


    6d0n.jpg


    පොඩි ත්‍රෙඩ් එකක් කියල දාන්න ගියාම මේකත් දිගයි කියල තේරෙන්නෙ :rofl::rofl:
    කොහොම හරි ඔන්න ඉවරයි.:sorry::sorry:
    ඊලඟට ට්‍රැවලර් ටීම් එකේ ත්‍රෙඩ් එකකින් හමුවෙමු ලඟදිම. :):)
     
    Last edited: