කොරියාවේ වැඩ කරන සිංහලු හෙන ගොබ්බයි, ඕන දේකට ඉක්මනට රැවටෙනවා, කියලා මතයක් තියෙන්නේ ඇයි? වෙන රටවල් ගැන මෙහෙම නැහැ සාමන්යෙන්.
Okun thama online site wala show girls lata godak wiyadam karanne
Eka nm atta mn adura na ekek innewa u lankawe kaali talk karanawa u usa inne kiyala hitaa gana.mn ahuwa ohe korean kaallakata gahapnko kiyala.u kiyanawa ape paiyawal loku wadi nisa korean kello kamathi naalu.amu moda hukannala inne bn.Okun thama online site wala show girls lata godak wiyadam karanne
meka thamai seen eka. hama ekama awul naha. hoda ewun innawa ona tharamඔක්කොම Educated එවුන් නෙවෙයි නේ කොරියාවේ යන්නේ බන්
හොඳ ඉගෙන ගත්ත එවුන් කොරියා යනවා ඒත් බහුතර අඩු අධ්‍යාපනය ඉතින් ඕක තමා කොරියන් යන එවුන් චාටර් වෙන්න හේතුවmeka thamai seen eka. hama ekama awul naha. hoda ewun innawa ona tharam
salli manage anthimai. ekai oya. unge dream eka ge hadana ekai KDH ekak ganna ekai. awurudu 5n passe kisima plan ekak na. patan ganna business unath patta awul. education adu kama thamai. but ratata salli ewana lokuma set ekak. moko europe auzi yana ewun meheta apahu enna plan ekak na. but korea yana ewungen 90% withara apahu lankawe settle wenawaහොඳ ඉගෙන ගත්ත එවුන් කොරියා යනවා ඒත් බහුතර අඩු අධ්‍යාපනය ඉතින් ඕක තමා කොරියන් යන එවුන් චාටර් වෙන්න හේතුව
සල්ලි කොටි ගණන් හම්බ කරගෙන ලංකාවට එනවා ඇවිත් ඒ ඔක්කොම සල්ලි තේරුමක් නැතිව වියදම් කරනවා