කොරියාවේ වැඩ කරන සිංහලු හෙන ගොබ්බයි කියලා මතයක් තියෙන්නේ ඇයි

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    jappo gagaha wada gnne adu kule sinhalunta. karima racist . ita wada dekata namenna ona munata hambuwena hama ekatama. ballo wage thma inna wenne japan giyoth.
    අනේ ඇහැරියන් බන් ගොන් කතා නොකිය.කොරියාව , ජපානය කියන්නේ ගොඩක් වෙනස් රටවල් දෙකක්. හොද සිස්ටම් එකක් තියන , හොද අදයාපනයක් තියන රටක් ජපානය කියන්නේ.උන්ගෙ මොන අවුල් තිබ්බත් ඒවා හරහා ඒවා අඩු කරලා තියෙන්නේ. 120 million ඉන්න රටක එහෙන් මෙහෙන් අවුල් උන් ඉන්න පුලුවන්. එහෙම උන් ඕන රටක ඉන්නවා. ඔය මේ ටිකේ western රටවල වෙන රටවල උන්ව එලවන්න කියලා උද්ගෝශනත් යන්නේ.උන් වැඩ කරන තැනවල එහෙනම් කොහොම ඇත්ද.මරව මරව වැඩ ගන්න බෑ ලේබර් ලෝ කියලා තියනවා.දැන් ඒවා ලොකුවටම බලනවා පහුගිය ටිකේ සූසයිඩ් තිබ්බ නිසා.එහෙ වයසක අය නිකන් ඉන්න කැමති නැති එකක් තියනවා.ඒක කාටවත් ප්‍රශ්නයක් නෙමේ.
     
    • Haha
    Reactions: Bimmer

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640

    overall japane kiynne gu ratak jeewath wenna. western ratawal wage newe. lankawen yanneth boka crowd ekk japaneta. japane sinhalunge palaweni achivement eka thama thadi jbl party box ekakui sudu pata shoes dekakui gnna eka.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    overall japane kiynne gu ratak jeewath wenna. western ratawal wage newe. lankawen yanneth boka crowd ekk japaneta. japane sinhalunge palaweni achivement eka thama thadi jbl party box ekakui sudu pata shoes dekakui gnna eka.
    හේතු කියපන් බලන්න?

    තමන් කැමති එකක් ගන්න එක අවුලක් නෑනේ.අනික උබ ගිහින් ඇහුවද යන උන්ගෙන්.

    මන් කලිනුත් කිව්වනේ ජපානයට එක එක visa වලින් කට්ටිය යනවා කියල..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සල්ලි නැතුව ඉඳල රට කොරියා ගියාම ලොකු පඩියක් ලැබෙනවා හිටපු විදිය අමතක වෙලා ගොං වැඩ කරනවා. හොඳට ඉගෙනගත්තු කොල්ලො යනව කොරියා උන්නම් එහෙම තකතීරු වැඩ කරන්නෙ නෑ.

    හිගන්නෝ වගේ ඉන්නේ නෑ ජපානේ යන උන්.හොද වාහන අරන් පට්ට අඩුවට , බ්‍රෑන්ඩඩ් හැමදේම අරන් රටේ රවුමක් දාලා හොදට හම්බකරන් ගේමක් ගහගන
    ගිහින් බලපන්කෝ මේ කියන කෙරුම් කරහැකිද කියලා. 😂
    ------ Post added on Sep 9, 2024 at 12:07 AM
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura

    ගිහින් බලපන්කෝ මේ කියන කෙරුම් කරහැකිද කියලා. 😂
    ------ Post added on Sep 9, 2024 at 12:07 AM
    යාලුවෝ / නෑදෑයෝ ඉන්න නිසා කියන්නෙ.මන් නොදන්න රටවල් ගැන මෙහෙම කියන්නේ නෑනේ..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    යාලුවෝ / නෑදෑයෝ ඉන්න නිසා කියන්නෙ.මන් නොදන්න රටවල් ගැන මෙහෙම කියන්නේ නෑනේ..
    මගෙ එක්ක එකටම හිටපු එකා දැන් අවුරුදු 11ක් ජපානේ පදින්චි වෙලා ඉන්න්නෙ. උන්ගේ අයියා 2006 ඉඳල එහෙ ඉන්නෙ. දැනටත් අපි උන්ගෙ ලංකාවේ ගෙදර යනව එනව මෙහෙ ආවාම ඔය කියන කතා නෑ ගිහින්ම බලන්ඩ ඕන. ඌ තවම පදින්නෙ පරන praics එකක්.
     
    • Like
    Reactions: Nidarshana_k

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    මගෙ එක්ක එකටම හිටපු එකා දැන් අවුරුදු 11ක් ජපානේ පදින්චි වෙලා ඉන්න්නෙ. උන්ගේ අයියා 2006 ඉඳල එහෙ ඉන්නෙ. දැනටත් අපි උන්ගෙ ලංකාවේ ගෙදර යනව එනව මෙහෙ ආවාම ඔය කියන කතා නෑ ගිහින්ම බලන්ඩ ඕන. ඌ තවම පදින්නෙ පරන praics එකක්.
    ලොල් මගේ යාලුවෙක් shinjuku වල ඉන්නවා student ගිහින් අවුරුදු දෙකයි ඌ දැන් පදින්නේ bmw 520d 2015 එකක්...student ඉන්න උනුත් ඔහොම ගන්නවනම් ඉතින් අවුරුදු 11 ඉදපු එකෙක්ට වාහනයක් ගන්න බෑ කියන්නේ විහිලුවක්.. මන් අර නෑදෑ වෙන අයියා automobile engineer කෙනෙක් ලක්ශ 17ක් පඩි..shibuya වල ඉන්නේ..

    https://sp.beforward.jp/stocklist/make=83/model=1035/mfg_year_from=2015/mfg_year_to=2015
     
    • Like
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවෙ crisis එක නිසා ලඟකදි ඉඳන් western රටවලට යන්නෙත් ඔය වගේම ගෝතයො ටිකක් තමයි. එහෙම උන් ආවම ලංකන් community එකේ තියන quality එකත් බහිනවා.
    :yes:
     
    • Like
    Reactions: Thiefx

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලොල් මගේ යාලුවෙක් student ගිහින් අවුරුදු දෙකයි ඌ දැන් පදින්නේ bmw 520d 2015 එකක්...student ඉන්න උනුත් ඔහොම ගන්නවනම් ඉතින් අවුරුදු 11 ඉදපු එකෙක්ට වාහනයක් ගන්න බෑ කියන්නේ විහිලුවක්..
    වයිෆ්ලගෙ ගෙදර ලඟ ඉන්නව ජපානේ ඉන්න කෙලක් එහෙ පදින්චි ඒ කෙල්ලගෙ ළමය ඉපදිලා තියෙන්නෙ ජපානේ ඒකට සිංහලත් බෑ ජපනුත් බෑ ඉංග්‍රීසිට් බෑ. ඔන්න දැන් ඒ කෙල්ල මිනිහව ජපානේ තියල පොඩි එකා එක්ක ලංකාවට ඇවිල්ල මෙහෙ ඉන්ටනැශනල් ස්කූල් එක්කට දාල උගන්නනවා. ඔය උබ හිතන් ඉන්න කතා නෑ රටකට ගියාම පාලම් බෝක්කු අස්සෙත් එක්ක බුදියගන්න වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. රට යන උන් කියන්නෙ නෑනේ කන්ඩ වෙන ගූ කටු ගැන උගේ චරිතෙ ගූ වෙයි කියලා. / මටත් හිතගන්ඩ බෑ මුන් ඒ රටවල් වල ගිහින් මොනව කරනවද කියලා. අපේ ගෙදර ගාව මල්ලි කෙනෙක් මේ ලඟදි කොරියා ගියා ඌට සල්ලිත් නෑ ස්ටුඩන්ට් යන්න හැබැයි ඌ යනකොට කෝල කරල කීවේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රෙශන් ඩිග්‍රී එකකට කොරියා යනව කියලා. හැබැයි සල්ලි නැති එකෙක් නිසා හොරෙන්ම කොරියන් එක්සෑම් ලියලා කියන්න ලැජ්ජාවට අර විදියට කියල ගියාද දන්නෙ නෑ. මිනිස්සු කොරියා යනව කියල කියන්නත් ලැජ්ජයි අඩු කුලේ වගේ සීන් එකක් නිසා.
     
    • Sad

    උන්ට ඉතින් වියදම් කරන්න බැරුව ඇති... මට කටු කන්න වෙන්නේ නෑ මට උදව් කරන්න කට්ටිය ඉන්නවා ඕන තරම් පවුලෙ අයද යාලුවොද ඕන කෙනෙක්... මෙහෙන් ලැන්වේජ් ස්කූල් එකේ 1 year feez එකයි 6 months apartment fee එකයි ගෙවලා යන්නේ..... කවුරු ගියත් එහෙමයි.

    ජපානේ ගැන දන්නෙත් නෑ මුන් හිතේ තියන ඒවා,කවුරු හරි කියපුවා ඔහේ කියවනවා...

    කොරියා යන්නේ නෑ බන් ස්ටුඩන්ට් කවුරුත්.. පාර්ට් ටයිම් කරන්න දෙන්නේ නෑ.. කොරියන් එකක් මට අදාල නෑනේ🤷‍.
     
    • Like
    Reactions: dananjaya696

    එතකොට අර ජපන් කෙයා ගිවර් ජොබ් වලට යන උන්ට පඩි හොඳයිද?
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    එතකොට අර ජපන් කෙයා ගිවර් ජොබ් වලට යන උන්ට පඩි හොඳයිද?
    ඒ යන්නේ ssw visa නේ.අර කොරියන් යන උන් වගේ.. PR ගන්න නම් බැ මන් හිතන්නේ කාලසීමාව ඉදලා එන්න ඕන.ඒවගේ පඩි අඩු ඇති.පවුලේ අයව ගන්නත් බෑ.අවුරුදු 5 ඉදලා යන්න ඕන තමන්ගේ රටට.

    PR ගන්න පුලුවන් professional job වලට එන doctors,engineers,it අයට එහෙම.student visa යන අය ඉන්න ඕන අවුරුදු 10ක්.මේ මම අදුරන අයියා කෙනෙක් uom ගිය.එයා tokyo institute of technology එකට ගියා higher studies වලට.

    https://www.facebook.com/pasan.kalansooriya.5?mibextid=LQQJ4d

    ssw category තියනවා බන් 12 ක්ද කොහෙද.food services,airport ground handaling අනන් මන් සෙට් එකක් තියනවා.

    tokyo වල අවම වැටුප පැයකට 1120yen ( rs.2400). ඔය range එකට ලන් කරලා වැඩියෙන් දෙනවා ඇත්තෙ උන්ට.
     
    Last edited:
    • Like
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඒ යන්නේ ssw visa නේ.අර කොරියන් යන උන් වගේ.. PR ගන්න නම් බැ මන් හිතන්නේ කාලසීමාව ඉදලා එන්න ඕන.ඒවගේ පඩි අඩු ඇති.පවුලේ අයව ගන්නත් බෑ.අවුරුදු 5 ඉදලා යන්න ඕන තමන්ගේ රටට.

    PR ගන්න පුලුවන් professional job වලට එන doctors,engineers,it අයට එහෙම.student visa යන අය ඉන්න ඕන අවුරුදු 10ක්.

    ssw category තියනවා බන් 12 ක්ද කොහෙද.food services,airport ground handaling අනන් මන් සෙට් එකක් තියනවා.

    tokyo වල අවම වැටුප පැයකට 1120yen ( rs.2400). ඔය range එකට ලන් කරලා වැඩියෙන් දෙනවා ඇත්තෙ උන්ට.
    Specified Skilled Worker (SSW) -Nursing Care Rs 450 000 වගේනෙ බං දෙන්නෙ.
    එතකොට අර මෙලෝ රහක් නැතුව ලීඩර්ශිප් වගේ මාසෙක කෝස් එකක් කරල යන අයටද මේ මෙහෙම පඩි දෙන්නෙ?

    http://applications.slbfe.lk/feb/fe...=Specified Skilled Worker (SSW) -Nursing Care
     
    • Like
    Reactions: P Gunaratnm

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    කොරියාවට යන්නේ ඉතින් කම්කරු ජොබ් කරන්න නේ

    ඉගන ගත්තේ නැති එකෙක්ට සල්ලි ටිකක් හොයාගෙන ගොඩ යන්න හොඳ ක්‍රමයක්. හැබැයි 90% උන් බඩු නලවලා, තඩි ගෙවල් හදල, කඳු උඩ කොන්ක්‍රීට් වලට සල්ලි දීලා, පිරමිඩ් වලට අහු වෙලා නන්නත්තාර වෙන එක තමයි කරන්නේ.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    Specified Skilled Worker (SSW) -Nursing Care Rs 450 000 වගේනෙ බං දෙන්නෙ.
    එතකොට අර මෙලෝ රහක් නැතුව ලීඩර්ශිප් වගේ මාසෙක කෝස් එකක් කරල යන අයටද මේ මෙහෙම පඩි දෙන්නෙ?

    http://applications.slbfe.lk/feb/feo/newjob/actjobsjsearchdisplay.asp?jcode=536N&timeperiod=90&period=3 months&aprvno=Specified Skilled Worker (SSW) -Nursing Care
    ජපන් N4 මට්ටම ඕන බන් ssw visa වලට.student යන්න නම් N5 මට්ටම ඕන.ඒ කියන්නේ basic මට්ටම.

    SSW යන්න Course නම් කරන්න ඕනද කියලා දන්නේ නෑ හරියටම.

    පඩි 450,000 ක් නම් මදි ඇති බන් වියදම්,ටැක්ස් එක්ක.මන් දැන් දැක්කේ accommodation,food එහෙම දෙනවා කියලා එහෙනම් අවුලක් නැතුව ඇති.

    student ගිය මගේ යාලුවොත් 6-8 ක් හොයනවා පාර්ට් ටයිම් 2 ක් වගේ කරලා.අමාරු ඒවා නෙවේ තියෙන්නේ ඉතින් ඔය 7 eleven , kfc වගේ ඒවගේ වැඩ.student කාලෙ නම් මන් හිතන්නේ ටැක්ස් කැපෙන්නේ නෑ.
     
    • Like
    Reactions: dananjaya696