කොරේ පිටට මරේ සිදු වීම....

tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මටත් මේ වගේ ඒවානම් වෙලා තියෙනවා බන් ගොඩාක් මර කරුම නේද බන්
    ඔන්න රේප් දුන්න ලස්සනට ලියල තියෙනවා බන්.
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මටත් මේ වගේ ඒවානම් වෙලා තියෙනවා බන් ගොඩාක් මර කරුම නේද බන්
    ඔන්න රේප් දුන්න ලස්සනට ලියල තියෙනවා බන්.
    ඒකනේ බන් කොරේ පිටට මරේ කියන්නේ හිටන්..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නෑ නෑ මචන් මින්පසු හොර කරන්නේ
    වැස්සට බැහැල නෑ මගෙ හිස තෙමන්නේ
    හැමදම හවස අකවුන්ට් චෙක් කරන්නේ
    පොර ලෙස තමා දැන් ජොබ් එක කරන්නේ