මේ වගේ වයසක කෙනෙක්, මේ වගේ තැනක මෙහෙම සතුටින් ඉන්න එක කොච්චර හොදද. මිනිස්සු ගොඩක් ඉන්නේ බය වේලා, මැරෙයි කියලා කල්පනා කර කර.
මම දැක්කා මේකටත් කට්ටිය ෆේස්බුක් එකේ බැනලා දාලා තිබ්බ. ඒත් ඒ මනුස්සයා සතුටින් ඉන්න එක දර ගන්න බැරි ඇයි? මේ මනුස්සය ඇදට වෙලා දුකින් කල්පනා කර කර ඉන්නවා නං අනික් අය කැමති වෙයි. අපේ මිනිස්සුර අනික් කෙනාගේ සතුට, ප්රීතිය දරා ගණන් බැරි ඇයි?