කොරොනා ආතල් 😂

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ වගේ වයසක කෙනෙක්, මේ වගේ තැනක මෙහෙම සතුටින් ඉන්න එක කොච්චර හොදද. මිනිස්සු ගොඩක් ඉන්නේ බය වේලා, මැරෙයි කියලා කල්පනා කර කර.
    මම දැක්කා මේකටත් කට්ටිය ෆේස්බුක් එකේ බැනලා දාලා තිබ්බ. ඒත් ඒ මනුස්සයා සතුටින් ඉන්න එක දර ගන්න බැරි ඇයි? මේ මනුස්සය ඇදට වෙලා දුකින් කල්පනා කර කර ඉන්නවා නං අනික් අය කැමති වෙයි. අපේ මිනිස්සුර අනික් කෙනාගේ සතුට, ප්‍රීතිය දරා ගණන් බැරි ඇයි?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    සිංහලු කොහොමත් සොමියෙ ඉන්න දස්සයි, අපිට කෙලවෙන්නෙත් කෙල උනාට ගානක් නැත්තෙත් ඒකයි.
    ප්‍රශ්න ගොඩාක් කාලය විසඳනවා, එතකල් ........ සොමියෙ ඉමු. ජය 👍✌️