කොරොනා ආවොත් ගෝඨා වගකිව යුතුය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරොනා ආවොත් ගෝඨා වගකිව යුතුය

    දවස් 6ක් යනකන් සමහර ලෙඩුන්ගේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ .චීන්නු මෙහෙට බුරුතු පිටින් එන්න ඉඩ දෙන්නේ ඇයි?මේ ගුවන් ගමන් තහනම් කරන්න .මේ රටේ ලෙඩ මදිවට තව ඒවා ඔනේ නෑ . පාන් පිටිවලටත් විස කලවම් කරන රටක් මේක .. :frown: