කොරොනා කියන්නේ අමුම අමු බොරුවක්..

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොරොනා කියන්නේ අමුම අමු බොරුවක්..එහෙම වසංගතයක් දක්නට නෑ.මහ ලොකු වසංගතයක් තියෙනවනම් පාරවල් වල රෝගී වුන මිනිස්සු කොච්චර දකින්න පුලුවන්ද? කැස්ස වමනය ,හෙම්බිරිස්සාව වගේ ලක්ෂන තියෙන අය ඔයාලා වෙනදට වඩා පාරවල් වල දැකලා තියෙනවද? නෑ.
    මට මතකයි ඉස්සර ලංකාවේ ස්පැනිස් ෆ්ලූ එක තියෙන කාලේ පාරවල් වල ලෙඩ්ඩු ඕන තරම් හිටියා.උන කාරයො,කැස්ස,ක්විසිම් තියෙන අය ඒ කාලේ පාරවල් වල හුගක් හිටියා.දැන් මේ කාලේ එහෙම නෑ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වසංගතයක්නම් උඹලගේ ගෙවල් වල පාරේ අඩුම ගානේ විස්සක් තිහක් වත් මැරිලා ඉන්න ඕන.එකෙක්වත් මැරිලද? නෑ.ස්පැනිෂ් ෆ්ලූ තිබුන කාලේ ඉස්සර හැම පාරකම මල ගෙවල් තිබුනා බන්.වසංගතයක් නම්කොච්චර ලෙඩ්ඩු හැම ගේකම ඉන්න ඕනද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වසංගතයක්නම් උඹලගේ ගෙවල් වල පාරේ අඩුම ගානේ විස්සක් තිහක් වත් මැරිලා ඉන්න ඕන.එකෙක්වත් මැරිලද? නෑ.ස්පැනිෂ් ෆ්ලූ තිබුන කාලේ ඉස්සර හැම පාරකම මල ගෙවල් තිබුනා බන්.වසංගතයක් නම්කොච්චර ලෙඩ්ඩු හැම ගේකම ඉන්න ඕනද?

    Gewal wala quarantine wenna dunnoth wenne oka thamai.
    Asarana dupath minissu gewal wala / para marila watila idivi. Kochchara unath thamath quarantine center walata aragena ghin hoda karala gella dana nisa ehema thathwayak na.

    Eth thawa masa 7-8kin ehema wennath puluwan ape helth sector eka kada gena watunoth.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Gewal wala quarantine wenna dunnoth wenne oka thamai.
    Asarana dupath minissu gewal wala / para marila watila idivi. Kochchara unath thamath quarantine center walata aragena ghin hoda karala gella dana nisa ehema thathwayak na.

    Eth thawa masa 7-8kin ehema wennath puluwan ape helth sector eka kada gena watunoth.
    එංගලන්තේ ගෙවල් වල කොර්නටයින් වෙන්නේ.මෙහෙත් එහෙම මල ගෙවල් නෑ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113
    කොරොනා කියන්නේ අමුම අමු බොරුවක්..එහෙම වසංගතයක් දක්නට නෑ.මහ ලොකු වසංගතයක් තියෙනවනම් පාරවල් වල රෝගී වුන මිනිස්සු කොච්චර දකින්න පුලුවන්ද? කැස්ස වමනය ,හෙම්බිරිස්සාව වගේ ලක්ෂන තියෙන අය ඔයාලා වෙනදට වඩා පාරවල් වල දැකලා තියෙනවද? නෑ.
    මට මතකයි ඉස්සර ලංකාවේ ස්පැනිස් ෆ්ලූ එක තියෙන කාලේ පාරවල් වල ලෙඩ්ඩු ඕන තරම් හිටියා.උන කාරයො,කැස්ස,ක්විසිම් තියෙන අය ඒ කාලේ පාරවල් වල හුගක් හිටියා.දැන් මේ කාලේ එහෙම නෑ.
    ithin dan me thiyanne Spanish Flu nemeine. e nisa e wage pare leddu na. bade amaruwata bada eliye yanawa... muthra amaruwak thiyana ekata bada eliye yanne nathi nisa uta muthra amaruwak na kiyanna puluwanda ?

    dan harida ? ayise pissuda ayise
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොරොනා කියන්නේ අමුම අමු බොරුවක්..එහෙම වසංගතයක් දක්නට නෑ.මහ ලොකු වසංගතයක් තියෙනවනම් පාරවල් වල රෝගී වුන මිනිස්සු කොච්චර දකින්න පුලුවන්ද? කැස්ස වමනය ,හෙම්බිරිස්සාව වගේ ලක්ෂන තියෙන අය ඔයාලා වෙනදට වඩා පාරවල් වල දැකලා තියෙනවද? නෑ.
    මට මතකයි ඉස්සර ලංකාවේ ස්පැනිස් ෆ්ලූ එක තියෙන කාලේ පාරවල් වල ලෙඩ්ඩු ඕන තරම් හිටියා.උන කාරයො,කැස්ස,ක්විසිම් තියෙන අය ඒ කාලේ පාරවල් වල හුගක් හිටියා.දැන් මේ කාලේ එහෙම නෑ.

    :rolleyes: spanish flu thibbe 1920 ne ban 100 years ago
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,865
    113
    Gampaha
    Ammooo bn uba yakek ne. Uba ස්පැනිස් ෆ්ලූ thibuna kale idala innawada?

    :rolleyes: spanish flu thibbe 1920 ne ban 100 years ago
    ගණං ගන්න එපා බං, එකවුන්ට් දෙක පොඩ්ඩක් මාරුවෙලා.
    මේක ඔරායන් එකවුන්ට් එකෙන් ඒලියන් කෙනෙක් විදිහට දාන්න තිබ්බ නූලක්.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වසංගතයක්නම් හැම තැනම මල මිනි මල ගෙවල් තියෙන්න ඕන බ්ලැක් ඩෙත්,ස්පැනිස් ෆ්ලූ වගේ.ඒ කාලේ ස්පැනිෂ් ෆ්ලු එකෙන් ලංකාවේ ලක්ෂ ගානක් මැරුන.හැම පැත්තෙම මල මිනි මල ගෙවල් තිබුනා. සමහර ගම් පිටින් මැරුනා.එහෙම දෙයක් නැත්නම් වසංගතයක් නෑ.වෛරස් එකක් යනවා වෙන්න පුලුවන්.නමුත් එක වසංගතයක් නෙවෙයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    tho thawa thread ekaka kiuwa uba vaccine eka gaththa kiyala,
    boru kiyana kota piliwelata mathaka thiyagena kiyapan
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    meke aththak thiyenavaaa !
    මෝඩයන්ට තේරුම් කරන්න බෑඔයාල්ගේ ගෙවල් පැත්තේ වැඩිහිටි වයසක අය මේ වෙනකොට නැතිවෙන්න ඕන වසංගතයක් තියෙනවනම්.එහෙම එකක් නෑ.දන්න තැනක මරන නෑ.එහෙමනම් ඒක වසංගත නෙවෙයි.උනක් හැම තිස්සෙම යනවා.මටනම් උන ගැනිලා නැ ලොකුවට හුග කාලෙකින්.හෙම්බිරිස්සාවක්වත් නෑ.කැස්සක් නම් හැමතිස්සෙම තියෙනවා.ඒක පොඩි කාලේ ඉඳන් තියෙන එකක්.හරිම වෙලිච්ච කැස්සක්.එංගලන්තෙ එහෙම ලෙඩ මිනිස්සු පාරවල් වලනම් එකෙක්වත් නැ.මිනිස්සු දැන් කහින්නේ නෑ එලියේ.බයයි,.