කොරොනා_නිරෝධානය_ෆේල්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොරොනා_නිරෝධානය_ෆේල්

    දෙකයි පනහේ ආණ්ඩුවට නිරෝදාන ක්‍රියාපිලිවෙතක් වත් හරියට කරන්න දන්නේ නෑ.

    මුලින්ම ආන්ඩුව හිතාන ඉන්නේ නිරෝදානයට එන හැම එකාටම කොරෝනා කියලා. ඒත් එහෙම වෙන්නේ නෑ. 50ක් ගත්තෝත් දෙන්නෙකුට හැදිලා තියෙන්න පුළුවන්. මෙහෙම තට්ටු ඇඳවල් වල චූටි තැනක තිබ්බම වෙන්නේ නැති කොරොනා නෙවෙයි ඊට හපං ලේඩ දුක හැදෙනේක.

    88956936_2557669157806871_5715829205791408128_n.jpg

    සෞඛ්‍යයේ මූලිකම දෙයක් නේ සනිපාරක්ෂක පිරිසිදුව අඩුම තරමේ වැසිකිලි පහසුකමක්වත් හරියට දෙන්න බැරි වැඩ බැරි ටාසන්ලා සෙට් එකක් දැන්න ඉන්න ගොබිලෝ. (බැරි බැරියාවට 2/3 නැහැයි කියලා කියයිද දන්නේ නෑ. )
    හිතපල්ලා මේ වගේ පොඩි වැඩක්වත් කරන්න බැරි වැඩබැරි ටාසන්ලාට ආයේ බලේ දෙනවද ?

    88959876_2557669194473534_1540320068578050048_n.jpg

    87848163_2557669354473518_1360532050372722688_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කළත් වැරදියි නොකළත් වැරදියි

    කරන්න කලින් මිනිස්සු උද්ගෝශන කරනව කොහොමහරි ඒවලින් බේරගෙන කරනකොට ටොයිලට් එකක පිංතූරයක් දාල බනිනව. ජීවිතේට රජයෙ ඉස්පිරිතාලෙක ටොයිලට් එකක් දැකපු නැති එවුංද කොහේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කළත් වැරදියි නොකළත් වැරදියි

    කරන්න කලින් මිනිස්සු උද්ගෝශන කරනව කොහොමහරි ඒවලින් බේරගෙන කරනකොට ටොයිලට් එකක පිංතූරයක් දාල බනිනව. ජීවිතේට රජයෙ ඉස්පිරිතාලෙක ටොයිලට් එකක් දැකපු නැති එවුංද කොහේ
    අපි නෙවෙයි බැන්නේ ඕකේ ඉන්න අහිංසක කොල්ලෝ. යකෝ නිරෝධාන ක්‍රියාවලියක් දන්නේ නැද්ද හරියට කරන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වෙලාවෙ රනිල් හිටන් ආණ්ඩුව තිබුන නම් කොහොම මේකට මුහුණදෙයිද කියල හිතනකොටත් හිනායනව:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අපි නෙවෙයි බැන්නේ ඕකේ ඉන්න අහිංසක කොල්ලෝ. යකෝ නිරෝධාන ක්‍රියාවලියක් දන්නේ නැද්ද හරියට කරන්න.

    නිරෝධායන එක්ස්පර්ට්ස්

    නිරෝධායන එක්ස්පර්ට්ස් එව්රිවෙයා

    :lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ වෙලාවෙ රනිල් හිටන් ආණ්ඩුව තිබුන නම් කොහොම මේකට මුහුණදෙයිද කියල හිතනකොටත් හිනායනව:lol:
    නොවෙන දේවල් ගැන කතාකරලා වැඩ නෑනේ බන්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අපි නෙවෙයි බැන්නේ ඕකේ ඉන්න අහිංසක කොල්ලෝ. යකෝ නිරෝධාන ක්‍රියාවලියක් දන්නේ නැද්ද හරියට කරන්න.

    Ithin ochchara puke amaruwak thibbanan unta Italy, South Korea wala inna thibbane. Eke Quarantine hoda sepata athi
    Meka waradi thama. Eth dana dana katu kanna lankawata enna one nane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නොවෙන දේවල් ගැන කතාකරලා වැඩ නෑනේ බන්.

    යුද්දයක් කලාම හියුමන් රයිට්ස් රැක්කා මදි කිව්ව කතා වගේ තමා මේවා

    රටවල් ගණනාවකින් එන මිනිස්සු හැමෝටම වෙන් වෙන් කාමර දීල quarantine කරන්න පුළුවන්කමක් තියෙනවනම් බැරියැ. අනික දවස් 14 ට ඔච්චර වැලපෙන්න ඕනද රජයේ ඉස්පිරිතාලවල ඇදක් වත් නැතුව කොච්චර කල් ඉන්නවද මිනිස්සු
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    යුද්දයක් කලාම හියුමන් රයිට්ස් රැක්කා මදි කිව්ව කතා වගේ තමා මේවා

    රටවල් ගණනාවකින් එන මිනිස්සු හැමෝටම වෙන් වෙන් කාමර දීල quarantine කරන්න පුළුවන්කමක් තියෙනවනම් බැරියැ. අනික දවස් 14 ට ඔච්චර වැලපෙන්න ඕනද රජයේ ඉස්පිරිතාලවල ඇදක් වත් නැතුව කොච්චර කල් ඉන්නවද මිනිස්සු
    :yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටොයිලට් එකක් නැතුව පාරේයි වෙල අයිනෙයි රෙන ඉන්දියාවට මේවා මැජික්.

    ඔව් උබ ඉතින් $$$$ පුක පිහිදෙන එකෙක්න් අපි නම් දුප්පත්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් උබ ඉතින් $$$$ පුක පිහිදෙන එකෙක්න් අපි නම් දුප්පත්

    උඹත් ඉන්දියන් කාරයෙක් වගේ වෙල අයිනේ රෙන එකෙක්ද ? හයියු කවිඳු රෙන්නේ එලියේ දුප්පත් වුනත් ටොයිලැට් තියෙන්න එපයි බන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    [/SIZE]

    උඹත් ඉන්දියන් කාරයෙක් වගේ වෙල අයිනේ රෙන එකෙක්ද ? හයියු කවිඳු රෙන්නේ එලියේ දුප්පත් වුනත් ටොයිලැට් තියෙන්න එපයි බන්.

    ඔව් බන් එළියේ රෙන්නේ :sorry::sorry:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    සජිත්ගේ බෙදන සල්ලි ටිකක් අරගෙන මේවා ටිකක් හැදුවානම් හරි
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉන්දියන් කාරයා ගොන් ගොබිලෙක්. ඌ දන්නේ නෑ අඩුම තරමේ වායු සමීකරණය කරන්නේ ආතල් දෙන්න නෙවෙයි ඇතුලේ තියෙන වසංගතයක් වාතයෙන් පැතිරෙනවා වලක්වන්න.

    සමහර විට රට කන මන්දසේනගේ හෙන්චයියෙක් වෙන්න පුළුවන් බොරුවට ඉන්දියානු නමක් දාගෙන ඕකා කරන.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට නම් කමක් නෑ ඕකුන් කොරොන හැදිල මළත්.:lol:රට ඉන්න උන් කියන්නෙ මහ ඔළුව උදුම්ම ගත්ත මෝඩ ජාතියක්.කුප්පි ලාම්පු ඵළියෙන් බත් කාපු උන් රට ගිහින් ඩොලර් ටිකක් අත ගාපුවහම පඩ ටෝක්ස්.මෝඩ හැත්ත.:growl:.

    0hK0H2p.png